Rohithata බරපතළයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකා රොටියක් නොවේ.
    දඩුවම් දීම පිනිස, ජීවත්විය යුතු අපරාධ කාරයෙකි.
    ඉක්මන් හො පරක්කුව හෝ නිරෝගී සුවය !
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mun me polowata barak wela hitapu mala perethayo ne bun :lol: ratata wadak karanna parliment awe na ne mala kadala pocket gahala. :rolleyes:

    aniwa.:D:D
    oya inna kakko set ekama eka eka me wage dewal wela nathi wela yanawanam thama hondama,:yes::yes:


    අැයි බං මේ කාලකන්නින්ට අර රටේ අනිත් උත්ගෝෂණ වලට වගේ අවම බලය පාවිච්චි කරන්නේ නැත්තේ... දැන් මේවට පාරවල් බ්ලොක් වෙන්නෙ නැද්ද? මිනිස්සුන්ට ගෙවල් වලට යන්න පරක්කු වෙන්නෙ නැද්ද?

    අනිත් උද්ගෝෂණ: කැම්පස් ළමයින්ගේ එ්වා විතරක් නෙමෙයි...
    මේ කාලකන්නි: එ්කාබද්ධ විපක්ෂය විතරක් නෙමෙයි...


    unuth kamak ne,eka eka me wage makabawila yanawanan :D:D
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    reputation_neg.gif

    Rohithata බරපතළයි 06-24-2016 06:30 PM good post
    රිදුනද පැටියෝ....!!! පොන*/*නයෝ ටිකක් නේ බන් පෙල පාලියේ ගිහින් තියෙන්නෙ.. :rofl:හරි හමන් එවුන් ටිකක් ගියා නම් බැරියර් එක වැටුන ගමන් පෙරලගෙන යන්න එපැයි... :yes::yes: කොහෙද ඉතින් අරු වැටිලා මොකෙක් වත් උඩින් වත් ගියේ නැනේ අසාවට වත්.. :lol::lol: මුගෙ කර්මෙ කියන්නෙ බැරියර් එක බෙල්ලට සෙට් වෙලා සුසුම්නාව වත් කැඩුන්නැනේ.. :sorry::sorry:ඒ මගුලත් ඔලවට නේ පත බැවුනේ ශික්:rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිව්ස් වලට කියනව තුවාල උනේ ආන්ඩුව මර්දනය කරපු නිසාලු .යකෝ පයින් යන්න බැරුව ඇදගෙන වැටුනහම වෙන උන් පලිද :rofl::rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    නිව්ස් වලට කියනව තුවාල උනේ ආන්ඩුව මර්දනය කරපු නිසාලු .යකෝ පයින් යන්න බැරුව ඇදගෙන වැටුනහම වෙන උන් පලිද :rofl::rofl::rofl:

    විඩියො එකේ ලස්සනට තියෙන්නෙ ගොන් වස්සො ටිකක් වගේ ගේට්ටු තල්ලු කරනව. පොලිසිය කිසිම දෙයක් කරේ නෑ උන්ව නිකන් නැවැත්තුවා විතරයි. අරූ බීලද කොහෙද හතරගාතෙ දාල වැටුනෙ. ගහපු පොල් backfire වෙලා :rofl:
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    බය නැතිව කෝච්චියේ මාල දාගෙන යන්න පුළුවන් ටික දවසක් :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,250
    113
    පරීක්ෂනයට ඉඩදී බොන්ඩ් මහේන්ද්‍රන් ඉවත්වෙයි..! ඒ බව කලින් දැනගෙන ලකුණු දමාගැනීමට ‘හොරු වෙනුවෙන් හොරු‘ පැවැත්වූ උද්ඝෝෂණයේදී ‘රත්තරන්ට‘ දෙවියන් දඬුවම් දෙයි (Video)

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.24, ප.ව‍‍‍‍‍‍.3.30) කෝප් කමිටුව විසින් මහ බැංකු අධිපතිවරයා පිලිබඳ කෙරෙන පරීක්ෂණය අවසන් වන තුරු සේවයෙන් ඉවත් වීමටත් සේවා දිගුවක් ඉල්ලා නොසිටීමටත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හෙවත් බොන්ඩ් මහේන්ද්‍රන් විසින් තීරණය කර ඇතැයිද තමාගේ තීරණය ජනාධිපති අගමැති වෙත දන්වා ඇතැයිද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ඒ අනුව රජය විසින් වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක් පත් කෙරෙනු ඇත. (ලංකා ඊ නිව්ස් ‘බොන්ඩ් මහේන්ද්‍රන් ඉවතට : වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක්.?‘ යනුවෙන් මේ බව වාර්තා කෙළේ පසුගිය 19 දා ය)

    මෙම ආරංචිය කලින් දැනගත් මරාවාදී හොරු වෙනුවෙන් හොරු කල්ලිය ලකුණු දමා ගැනීම සඳහා මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වන්නැයි කියමින් අද දහවල් කොළඹදී ව්‍යාජ විරෝධතාවයක් පැවැත්වූ අතර එහිදී පොලිස් බැරියර් බිඳීමට ගිය රෝහිත අබේගුණවර්ධන හෙවත් ‘රත්තරන්‘ නමැති නීල කාස හොරාගේ බෙල්ලට තමන් විසින්ම පෙරලීමට ගිය පොලිස් බැරියරයක් :lol: වැටීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

    වනචර දශකයක් පුරා එකදු චෝදනාවක් ලත් අයෙක් ඉල්ලා අස් නොවූ මරාවාදීන් යහපාලන ආණ්ඩුවේ චූදිතයන්ට ඉල්ලා අස්වෙන්නැයි කියමින් පෙළපාලි යෑම පට්ට පල් විහිළුවක් :lol:වන අතර එවැනි විහිළු සපයන විරෝධතාවයකදී රෝහිත අබේගුණවර්ධන වැනි නීල කාස හොරෙකුගේ බෙල්ලටම බැරියරයක් ඇද වැටීම දෙවියන් විසින් දුන් දඬුවමක් බව ජනතාව කියති.