♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    යකෝ උඹව දැක්ක කල් :shocked: අපිව අමතකත් ඇති දැන් :(

    අඩේ, පිස්සුද කොල්ලො.. උබලව අමතක නෑ.:) මම ඉතින් නිතර කිරියට එනව. වැඩිය පෝස්ට් දාන්නෙ නෑ හැබැයි. උබ දැන් චැට් ගෘප් එකට එන්නෙත් නෑනෙ??
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩේ, පිස්සුද කොල්ලො.. උබලව අමතක නෑ.:) මම ඉතින් නිතර කිරියට එනව. වැඩිය පෝස්ට් දාන්නෙ නෑ හැබැයි. උබ දැන් චැට් ගෘප් එකට එන්නෙත් නෑනෙ??

    ඔව් බං FB Chat Group එකෙන් අයින් උනා බං පොඩි Seen වගයක් ගිහින් :nerd:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113






    තව මම ආසම සිංදු ගොඩක් තියනවා..:cool:

    :love::love::love:
     
    Last edited:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ගතින් ඉන්නට නැතත් ලංවී..... සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්....... සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...