යකෝ උඹව දැක්ක කල්අපිව අමතකත් ඇති දැන්
මම ඉතින් නිතර කිරියට එනව. වැඩිය පෝස්ට් දාන්නෙ නෑ හැබැයි. උබ දැන් චැට් ගෘප් එකට එන්නෙත් නෑනෙ??අඩේ, පිස්සුද කොල්ලො.. උබලව අමතක නෑ.මම ඉතින් නිතර කිරියට එනව. වැඩිය පෝස්ට් දාන්නෙ නෑ හැබැයි. උබ දැන් චැට් ගෘප් එකට එන්නෙත් නෑනෙ??
ගතින් ඉන්නට නැතත් ලංවී..... සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්....... සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...
