පු* දීමට ගොස් ඇනගැනීම

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    පු* දීමට ගොස් ඇනගැනීම

    මුන්ට රටේ ප්‍රශ්නවලට වඩා ලොකු වෙනරටවල තියෙන ප්‍රශ්න්. නොදකින් අවලම්මු.

    ZkmgfOo.png
     
    • Like
    Reactions: xcorat

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Ow Ubalage Pohindath giye Japaneta salli denna.Anek rata walin naya aran wena ratawalata dena purudda ithin uge main talent eka ne.:lol::lol::lol:

    aii hamadekatama mahindawa allaganne..waradda waraddk widiyata piliganna puruduweyan pakshayakata kade yannatuwa, ubalage lamintma tami antimata duke wenne ubala karana selfish wadanisa..danwath pata kannadi galawapan
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    aii hamadekatama mahindawa allaganne..waradda waraddk widiyata piliganna puruduweyan pakshayakata kade yannatuwa, ubalage lamintma tami antimata duke wenne ubala karana selfish wadanisa..danwath pata kannadi galawapan

    Ane me uba hitapn.me anduwa mahinda giye ponna pare yan na bn.Mun me dana post okkoma athatama wena ewa neme.Uba kiyanne media eka kiyana ewa attha kiyalada,bageta bagayak boru yako.Lankawe inna bageta bagayak mati harak.:lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    Ane me uba hitapn.me anduwa mahinda giye ponna pare yan na bn.Mun me dana post okkoma athatama wena ewa neme.Uba kiyanne media eka kiyana ewa attha kiyalada,bageta bagayak boru yako.Lankawe inna bageta bagayak mati harak.:lol::lol:

    වෙනස සැපද පොන්ස්?:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙවා බ්‍රේxසිට් ගැන තිබ්බ නිසා වේතරක් උත්තරයක් ලියන්නම්. නැත්තම් ආයේ එලකිරි එකේ වැඩකට නැතු කිසි දෙයක් නොකියන්න කියලා ඉන්නේ.. වැරදි මතයක් යන නිසා විතරක් ලියන්නම්.. වලියක් හො සන්වාදයකට මම පැටලෙන්නේ නැ.. මෙතන පුක දීමට කියලා අදහස් කරන්නේ, කැමරන්ගේ පැත්ත අරගත්ත නිසා වෙන්න ඇති.. නොදන්නවා උනාට ගොඩ දෙනෙක්, ලොකේ හැම ආන්ඩුවක්ම ගත්තේ කැමරෙන්ගේ පැත්ත. ඒ පුක දෙන්න නෙමෙයි.. බ්‍රිතාන්ය යුරොපා සම්ගමයෙන් ඉවත් වෙන එක ලොකේ ලොකු පොඩි කොයි රටටත් අවාසියි.. ඊයෙට විතරක් ඇමෙරිකාවේ කොටස් වෙලදපොලෙන් ඩොලර් බිලියන 700ක් වාශ්ප වෙලා.. මේවා දන්න නිසා තමා ඔබාමත් කිව්වේ අයින් වෙන්න එපා කියලා. ලන්කා ආන්ඩුවත් කලේ පුක දීමක් නෙමෙයි තමන්ගේ කොටස බේර ගැනීමක්. ලබන මාස දෙක දුනේදි තෙරෙවි ලන්කාවේ බ්‍රිටිශ් එක්ස්පොටර්ලට මේ බ්‍රේxඉට් එකේ වෙනස. ඒක හැම රටකම ආර්තිකේට බලපානවා.. මට ලන්කාවේ දේශපාලනේ වැඩක් නැ.. මහින්ද උන්නත් රනිල් උන්නත් මේ බ්‍රේxඉට් එකේ ලන්කාවට බලපැම එකයි.. මෙතන කැමරන් මහින්දට ගේම ඇද්ද නිසා පුක දීමක් ලෙස අර්ත කතනය කරලා ආර්තික විද්යාව පයිසෙක නොදන්න උන් රටට වෙන පාඩුව ගැන කියවපු නැති එක හරි පුදුමයි.. කවුරුත් කාටවත් ලොකේ පුක දෙන්න උවමනා නැ.. එහෙනම් ඔබාම, ඇන්ජෙලා, හොලන්දේ, මොඩි වගේ මිනිස්සුන්ත් කැමරන්ට පුක දුන්නද? පුක දීමයි, රටේ එක්ස්පොට් බේරගන්න බ්‍රිතාන්යයේ දේශපාලනයට ඇගිලි ගැහීමයි දෙකක්.. අනික අන්තිමට තීරනය ගත්තේ එන්ගලන්තේ මිනිස්සු මිසක, රොසිවත්, හරීන්වත් හර්ශවත් නෙමෙයි.. උබ කියන ආකාරයට මේඔ යහපාලන රජය පත්කලේ, කැමරන් ඇතුලු බටහිර ලොකය නම්, ඔන්න ඉගෙන ගනින් බ්‍රිතාන්ය වැසියන්ගෙන් පුක නොදී ඉදීම ගැන.. බ්‍රිතාන්ය උන්ට ඔබාම ලන්ඩන් ඇවිත් කිව්වා අයින් වෙන්න එපා කියලා. කො ඇහුවද? උන් ඇහුවේ නැ.. ඒත් උබලා කියනවා ලන්කාවේ ආන්ඩු හැදුවේ ඇමෙරිකන් එන්ගලත් කාරයො කියලා,.. එතකොට පුක දීලා තියෙන්නේ ඇත්තටම කවුද?
     
    • Like
    Reactions: DimuthTharindu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආ හ් කලෙකින් වෙල් කම්. කැමරන් පැරදුනා කියල අපි කරනුයේ මක්කා අපිට වාසි උනත් අවාසි උනත් අපිට බ්‍රිත්‍රන්ය ජන මතය වෙනස් කරන්ඩ බැනෙ. උන්ට සක්‍රමනිකයන්ගෙන් ප්‍රශ්න තිබ්බ කියල මම අහගෙන කියනව ඒක ඒ රටේ මිනිස්සුගෙ කැමැත්ත.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආ හ් කලෙකින් වෙල් කම්. කැමරන් පැරදුනා කියල අපි කරනුයේ මක්කා අපිට වාසි උනත් අවාසි උනත් අපිට බ්‍රිත්‍රන්ය ජන මතය වෙනස් කරන්ඩ බැනෙ. උන්ට සක්‍රමනිකයන්ගෙන් ප්‍රශ්න තිබ්බ කියල මම අහගෙන කියනව ඒක ඒ රටේ මිනිස්සුගෙ කැමැත්ත.
    දේශපාලනය වැඩක් නැ මචන්.. මම කියන්නේ අද ලන්කාවේ මහින්ද නම් ජනාදිපති, මහින්දත් කරන්නේ ඔක. අකමැති උනත් කැමරන්ගේ පැත්ත ගැනීමවට වඩා එන්ගලන්තේ යුරොපයෙන් අයින්වෙන එක වලක්වන්න වැඩ කරන එක තමා කරන්නේ.. ඒ එන්ගලන්ත උන්ට පුක දෙන්න නෙමෙයි, තමන්ගේ රටේ ආර්තිකය බේර ගන්න.. ලොකේ හැම රටක්ම කලේ ඒක. කැමරන්ගේ පැත්ත ගත්තා නෙමෙයි,, අයින් වෙන එක වලක්වන්න හැදුවා.. ඒත් බ්‍රිටිශ් මිනිස්සු එකක්වත් ඇහුවේ නැ.. උන් උන්ට ඔනා තීරනය ගත්තා.. නමුත් බ්‍රිටිශ් නොවන උන් හැටියට අපි ගන්න ඔනේ බ්‍රිතාන්ය යුරොපා සන්ගමේ තියාගන්න පැත්ත. මොකද ඒකෙන් අපිට වාසියි.. ඒ තීරනය තමා ලන්කා ආන්ඩුවත් ගත්තේ.. මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුදුම හිතෙනවා මේ ෆොටො දකිද්දි. "A stunning slap for yahapalanaya" අනේ මන්දා ලොක ආර්තිකේ මොනවා දැනගෙන මේවා කියනවද කියලා. එතකොට මහින්දගේ ආන්ඩුව තිබ්බා නම් බ්‍රිතාන්ය උන් යුරොපයෙන් අයින්වෙනකොට ලන්කාවට stunning slap නැද්ද? ඇයි මේකෙන් ලන්කාවට වෙන අහිතකර තත්වය මිනිස්සුන්ට කියන්නේ නැතුව, මේක ලන්කාවේ දේශපාලනයට ගාවන්නේ.. මහින්ද රනිල් වැඩක් නැ. මොකා ලන්කාවේ උන්නත් මේක ලොකේටම බලපාපු සිද්දියක්.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මෙවා බ්‍රේxසිට් ගැන තිබ්බ නිසා වේතරක් උත්තරයක් ලියන්නම්. නැත්තම් ආයේ එලකිරි එකේ වැඩකට නැතු කිසි දෙයක් නොකියන්න කියලා ඉන්නේ.. වැරදි මතයක් යන නිසා විතරක් ලියන්නම්.. වලියක් හො සන්වාදයකට මම පැටලෙන්නේ නැ.. මෙතන පුක දීමට කියලා අදහස් කරන්නේ, කැමරන්ගේ පැත්ත අරගත්ත නිසා වෙන්න ඇති.. නොදන්නවා උනාට ගොඩ දෙනෙක්, ලොකේ හැම ආන්ඩුවක්ම ගත්තේ කැමරෙන්ගේ පැත්ත. ඒ පුක දෙන්න නෙමෙයි.. බ්‍රිතාන්ය යුරොපා සම්ගමයෙන් ඉවත් වෙන එක ලොකේ ලොකු පොඩි කොයි රටටත් අවාසියි.. ඊයෙට විතරක් ඇමෙරිකාවේ කොටස් වෙලදපොලෙන් ඩොලර් බිලියන 700ක් වාශ්ප වෙලා.. මේවා දන්න නිසා තමා ඔබාමත් කිව්වේ අයින් වෙන්න එපා කියලා. ලන්කා ආන්ඩුවත් කලේ පුක දීමක් නෙමෙයි තමන්ගේ කොටස බේර ගැනීමක්. ලබන මාස දෙක දුනේදි තෙරෙවි ලන්කාවේ බ්‍රිටිශ් එක්ස්පොටර්ලට මේ බ්‍රේxඉට් එකේ වෙනස. ඒක හැම රටකම ආර්තිකේට බලපානවා.. මට ලන්කාවේ දේශපාලනේ වැඩක් නැ.. මහින්ද උන්නත් රනිල් උන්නත් මේ බ්‍රේxඉට් එකේ ලන්කාවට බලපැම එකයි.. මෙතන කැමරන් මහින්දට ගේම ඇද්ද නිසා පුක දීමක් ලෙස අර්ත කතනය කරලා ආර්තික විද්යාව පයිසෙක නොදන්න උන් රටට වෙන පාඩුව ගැන කියවපු නැති එක හරි පුදුමයි.. කවුරුත් කාටවත් ලොකේ පුක දෙන්න උවමනා නැ.. එහෙනම් ඔබාම, ඇන්ජෙලා, හොලන්දේ, මොඩි වගේ මිනිස්සුන්ත් කැමරන්ට පුක දුන්නද? පුක දීමයි, රටේ එක්ස්පොට් බේරගන්න බ්‍රිතාන්යයේ දේශපාලනයට ඇගිලි ගැහීමයි දෙකක්.. අනික අන්තිමට තීරනය ගත්තේ එන්ගලන්තේ මිනිස්සු මිසක, රොසිවත්, හරීන්වත් හර්ශවත් නෙමෙයි.. උබ කියන ආකාරයට මේඔ යහපාලන රජය පත්කලේ, කැමරන් ඇතුලු බටහිර ලොකය නම්, ඔන්න ඉගෙන ගනින් බ්‍රිතාන්ය වැසියන්ගෙන් පුක නොදී ඉදීම ගැන.. බ්‍රිතාන්ය උන්ට ඔබාම ලන්ඩන් ඇවිත් කිව්වා අයින් වෙන්න එපා කියලා. කො ඇහුවද? උන් ඇහුවේ නැ.. ඒත් උබලා කියනවා ලන්කාවේ ආන්ඩු හැදුවේ ඇමෙරිකන් එන්ගලත් කාරයො කියලා,.. එතකොට පුක දීලා තියෙන්නේ ඇත්තටම කවුද?

    Brexit eka nisa GSP+ tax walin 50% wage nati wena eka atta, habii lankawa wage ratakata oya GSP, fish import blah blah prashna tiyenakota tami deshapala wasi tiyenne, ekanisa oya prashna enawa yanawa anduwak wenas unama (Geopolitical invasion) api tamath teal, coconut, rubber, fish import karana eka witarai karanne ewath natural resources, manufacturing contribution eka 0% wage, export karana garment products waladeeth low cost labour natuwa quality ekata nemii apen badu ganne, kamroon nemi obamata support kalath eken wenne political benefits witarii natuwa country ekata kisima wadak wenna,

    mama tread eka damme toyek widiyatwath baiyek widiytwath nemi, ekaii mama kiwwe rate issues tiyeddi ewa correct karala anith benefits walata yanna one kiyala. nikamata hitanna brexit une naha kiyala okkoma harida? mokada wenne eelaga election eken MR PM unoth oya GSP, Human right issues aiith enawa..country ekk widiyata apita puluwannm export mata depend wennatuwa manufacturing economy eka hadala etanin export karanna (tea, rubber..+value addition)
     
    පවතින තත්වය තෙරුම් ගනින්. බ්‍රේxඉට් එකට ඉස්සෙල්ලා ලන්කාවට යන්න පුලුවන්ද මැනුෆැක්චරින් ආර්තිකේකට.. එහෙම පුලුවන් නම් උබේ තර්කේ හරි.. දැන් තියන තත්වෙට උත්තරයක් දෙනවා මිසක, මැනුෆැක්චරින් ආර්තිකෙකට එක පාර යන්න පුලුවන්ද? උබ ඔය කියන මැනුෆැක්චරින් ආර්තිකේ නිසා අද චීනෙට වෙලා තියන දේ පේනවද? ඒ චීන මිනිස්සු කැමැත්තෙන් කරගත්තු දේවල්.. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට යන්න ලන්කාවේ මිනිස්සු කැමතිද? කොහෙද එහෙම ඉඩම් තියෙන්නේ. රනිල් ඔය කියන බයිලා කරන්න පුලුවන්ද?? කර්මාන්තපුර ඇතිකරනවලු. කොහෙද? කො ඉඩම්. ඒ පැතිවල ඉන්න මිනිස්සු කැමතිද මේකත් චීනේවගේ වයු දූශන රටක් වෙනවට.. රතුපස්වල මතකද? කොහෙද මැනුෆැක්චරින් ආර්තිකේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලන්කාවට කවදාවත් කාර්මික රටක් කියන සන්කල්පේ හරියන්නේ නැ.. ලන්කාව ජපානේවත් චීනෙවත් ආදේශකයක් කරලා වැඩක් නැ. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට ගිහින් ලන්කාවට ජෙනරේශන් දෙකක් දුවයි, ඊට පස්සේ වැටෙනවා.. පේනවනේ, කුබුරු කරන්න ගිහින් තෙල් බෙහෙත් ගහලා අස්වන්න වැඩි කරන්න ගිහින් වෙලා තියන දේ.. ලන්කාවට හරියන්නේ සන්ස්කෘතිකමය සන්චාරක කර්මාන්තය සහා සේවා සැපයිම් මූලික වෙච්ච ආර්තිකයක්. මේක අර රටේ මේ රටේ කියලා එකකට ගිහින් හරියන්නේ නැ.. සින්ගපුරුව වගේ එක කොටසක් ගත්තැකි.. නමුත් සින්ගපුරුවට වඩා ස්වාබාවික සම්පතින් ලන්කාව පරිපූර්නයි. ඒක ගත්තැකි තව කොටසකට. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට යනවා කියන්නේ, ලන්කාවේ ස්වබාවික සම්පත ඉවරයි, සන්චාරක කර්මාන්තය ඉවරයි. එහෙම ගිහින් තෙරුමක් නැ.. යන්න ඔනා මැද මාවතක මිසක සම්පූර්න ගොවිතැනින් ගිහිල්ලා කරන්නත් බැ. රට වටේ ගාමන්ට්, කාර් ෆැක්ටරි ගහලා ගිහිනුත් බැ. ලන්කාවේ තීම් එකක් තියනවා. ඒක මාකට් කරන්න පුල්වන්.. මාලදිවයින් බලපන් උන් ඒ තීම් එක මාකට් කරලා ගොඩ දාගන්නවා. උන් සම්පූර්න එකකට බැහැලා නැ. සම්පූර්න එකකට බැස්සොත් වෙන්නේ චීනෙට වෙන දේ..
     
    • Like
    Reactions: Troop

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දේශපාලනය වැඩක් නැ මචන්.. මම කියන්නේ අද ලන්කාවේ මහින්ද නම් ජනාදිපති, මහින්දත් කරන්නේ ඔක. අකමැති උනත් කැමරන්ගේ පැත්ත ගැනීමවට වඩා එන්ගලන්තේ යුරොපයෙන් අයින්වෙන එක වලක්වන්න වැඩ කරන එක තමා කරන්නේ.. ඒ එන්ගලන්ත උන්ට පුක දෙන්න නෙමෙයි, තමන්ගේ රටේ ආර්තිකය බේර ගන්න.. ලොකේ හැම රටක්ම කලේ ඒක. කැමරන්ගේ පැත්ත ගත්තා නෙමෙයි,, අයින් වෙන එක වලක්වන්න හැදුවා.. ඒත් බ්‍රිටිශ් මිනිස්සු එකක්වත් ඇහුවේ නැ.. උන් උන්ට ඔනා තීරනය ගත්තා.. නමුත් බ්‍රිටිශ් නොවන උන් හැටියට අපි ගන්න ඔනේ බ්‍රිතාන්ය යුරොපා සන්ගමේ තියාගන්න පැත්ත. මොකද ඒකෙන් අපිට වාසියි.. ඒ තීරනය තමා ලන්කා ආන්ඩුවත් ගත්තේ.. මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නැ..

    පවතින තත්වය තෙරුම් ගනින්. බ්‍රේxඉට් එකට ඉස්සෙල්ලා ලන්කාවට යන්න පුලුවන්ද මැනුෆැක්චරින් ආර්තිකේකට.. එහෙම පුලුවන් නම් උබේ තර්කේ හරි.. දැන් තියන තත්වෙට උත්තරයක් දෙනවා මිසක, මැනුෆැක්චරින් ආර්තිකෙකට එක පාර යන්න පුලුවන්ද? උබ ඔය කියන මැනුෆැක්චරින් ආර්තිකේ නිසා අද චීනෙට වෙලා තියන දේ පේනවද? ඒ චීන මිනිස්සු කැමැත්තෙන් කරගත්තු දේවල්.. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට යන්න ලන්කාවේ මිනිස්සු කැමතිද? කොහෙද එහෙම ඉඩම් තියෙන්නේ. රනිල් ඔය කියන බයිලා කරන්න පුලුවන්ද?? කර්මාන්තපුර ඇතිකරනවලු. කොහෙද? කො ඉඩම්. ඒ පැතිවල ඉන්න මිනිස්සු කැමතිද මේකත් චීනේවගේ වයු දූශන රටක් වෙනවට.. රතුපස්වල මතකද? කොහෙද මැනුෆැක්චරින් ආර්තිකේ?

    මෙවා බ්‍රේxසිට් ගැන තිබ්බ නිසා වේතරක් උත්තරයක් ලියන්නම්. නැත්තම් ආයේ එලකිරි එකේ වැඩකට නැතු කිසි දෙයක් නොකියන්න කියලා ඉන්නේ.. වැරදි මතයක් යන නිසා විතරක් ලියන්නම්.. වලියක් හො සන්වාදයකට මම පැටලෙන්නේ නැ.. මෙතන පුක දීමට කියලා අදහස් කරන්නේ, කැමරන්ගේ පැත්ත අරගත්ත නිසා වෙන්න ඇති.. නොදන්නවා උනාට ගොඩ දෙනෙක්, ලොකේ හැම ආන්ඩුවක්ම ගත්තේ කැමරෙන්ගේ පැත්ත. ඒ පුක දෙන්න නෙමෙයි.. බ්‍රිතාන්ය යුරොපා සම්ගමයෙන් ඉවත් වෙන එක ලොකේ ලොකු පොඩි කොයි රටටත් අවාසියි.. ඊයෙට විතරක් ඇමෙරිකාවේ කොටස් වෙලදපොලෙන් ඩොලර් බිලියන 700ක් වාශ්ප වෙලා.. මේවා දන්න නිසා තමා ඔබාමත් කිව්වේ අයින් වෙන්න එපා කියලා. ලන්කා ආන්ඩුවත් කලේ පුක දීමක් නෙමෙයි තමන්ගේ කොටස බේර ගැනීමක්. ලබන මාස දෙක දුනේදි තෙරෙවි ලන්කාවේ බ්‍රිටිශ් එක්ස්පොටර්ලට මේ බ්‍රේxඉට් එකේ වෙනස. ඒක හැම රටකම ආර්තිකේට බලපානවා.. මට ලන්කාවේ දේශපාලනේ වැඩක් නැ.. මහින්ද උන්නත් රනිල් උන්නත් මේ බ්‍රේxඉට් එකේ ලන්කාවට බලපැම එකයි.. මෙතන කැමරන් මහින්දට ගේම ඇද්ද නිසා පුක දීමක් ලෙස අර්ත කතනය කරලා ආර්තික විද්යාව පයිසෙක නොදන්න උන් රටට වෙන පාඩුව ගැන කියවපු නැති එක හරි පුදුමයි.. කවුරුත් කාටවත් ලොකේ පුක දෙන්න උවමනා නැ.. එහෙනම් ඔබාම, ඇන්ජෙලා, හොලන්දේ, මොඩි වගේ මිනිස්සුන්ත් කැමරන්ට පුක දුන්නද? පුක දීමයි, රටේ එක්ස්පොට් බේරගන්න බ්‍රිතාන්යයේ දේශපාලනයට ඇගිලි ගැහීමයි දෙකක්.. අනික අන්තිමට තීරනය ගත්තේ එන්ගලන්තේ මිනිස්සු මිසක, රොසිවත්, හරීන්වත් හර්ශවත් නෙමෙයි.. උබ කියන ආකාරයට මේඔ යහපාලන රජය පත්කලේ, කැමරන් ඇතුලු බටහිර ලොකය නම්, ඔන්න ඉගෙන ගනින් බ්‍රිතාන්ය වැසියන්ගෙන් පුක නොදී ඉදීම ගැන.. බ්‍රිතාන්ය උන්ට ඔබාම ලන්ඩන් ඇවිත් කිව්වා අයින් වෙන්න එපා කියලා. කො ඇහුවද? උන් ඇහුවේ නැ.. ඒත් උබලා කියනවා ලන්කාවේ ආන්ඩු හැදුවේ ඇමෙරිකන් එන්ගලත් කාරයො කියලා,.. එතකොට පුක දීලා තියෙන්නේ ඇත්තටම කවුද?

    ලන්කාවට කවදාවත් කාර්මික රටක් කියන සන්කල්පේ හරියන්නේ නැ.. ලන්කාව ජපානේවත් චීනෙවත් ආදේශකයක් කරලා වැඩක් නැ. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට ගිහින් ලන්කාවට ජෙනරේශන් දෙකක් දුවයි, ඊට පස්සේ වැටෙනවා.. පේනවනේ, කුබුරු කරන්න ගිහින් තෙල් බෙහෙත් ගහලා අස්වන්න වැඩි කරන්න ගිහින් වෙලා තියන දේ.. ලන්කාවට හරියන්නේ සන්ස්කෘතිකමය සන්චාරක කර්මාන්තය සහා සේවා සැපයිම් මූලික වෙච්ච ආර්තිකයක්. මේක අර රටේ මේ රටේ කියලා එකකට ගිහින් හරියන්නේ නැ.. සින්ගපුරුව වගේ එක කොටසක් ගත්තැකි.. නමුත් සින්ගපුරුවට වඩා ස්වාබාවික සම්පතින් ලන්කාව පරිපූර්නයි. ඒක ගත්තැකි තව කොටසකට. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට යනවා කියන්නේ, ලන්කාවේ ස්වබාවික සම්පත ඉවරයි, සන්චාරක කර්මාන්තය ඉවරයි. එහෙම ගිහින් තෙරුමක් නැ.. යන්න ඔනා මැද මාවතක මිසක සම්පූර්න ගොවිතැනින් ගිහිල්ලා කරන්නත් බැ. රට වටේ ගාමන්ට්, කාර් ෆැක්ටරි ගහලා ගිහිනුත් බැ. ලන්කාවේ තීම් එකක් තියනවා. ඒක මාකට් කරන්න පුල්වන්.. මාලදිවයින් බලපන් උන් ඒ තීම් එක මාකට් කරලා ගොඩ දාගන්නවා. උන් සම්පූර්න එකකට බැහැලා නැ. සම්පූර්න එකකට බැස්සොත් වෙන්නේ චීනෙට වෙන දේ..

    මහ බැංකු අධිපති බිලියන ගණන් හොරා කනකොට කොහොමද රටක් දියුණු වෙන්නේ..වෙන රටවලත් එහෙමද?:P