පු* දීමට ගොස් ඇනගැනීම

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    I thought that same thing when I saw the result in the first time. If SL debt was somewhere else other than china this would be the end of SL economy.

    yeah men i'm fed up with this political game and wonder people aren't yet ready to be independent from political parties and make wise decision when electing governess also so much selfish and competitive for achieve personal benefits rather than country's prosperous and make people equal. apparently money is flowing to only one stream:(
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මුන්ට රටේ ප්‍රශ්නවලට වඩා ලොකු වෙනරටවල තියෙන ප්‍රශ්න්. නොදකින් අවලම්මු.

    ZkmgfOo.png

    wena rataka prashnayak wunath meka ape ratata balapaanawa. ekai harshala set eka UK gihilla ehe inna lankawe origin eka tiyana british citizenslata kiwwe EU leave karanna epa kiyala. lankawe exports godak UK/EU walata yanawa eg: Tea, textiles. Brexit case eka nisa eeye GBP eka bassa. GBP eka bahinawa kiyanne unta imports walata wadi wiyadamak yanawa kiyana eka. tawa issarahata UK wala tawa prashna athiwenna puluwan. ehema wunoth tawath ape exports adu wenna puluwan. (ape exports adu wenna gaththoth ape currency ekath devalue wenna puluwan sometimes).

    anith eka ehe inna working VISA walata wada karan ewunge jobswalatath sometimes impact ekak tiyenne puluwan. mata hithenne Short term baladdi brexit case eken apita disadvantage eka wadi wage aarthike paththen. adavantagesuth tiyanawa.(GBP walin UK degree walata ehema gewana ewunta GBP eka depreciate wena eka wasi). eth longterm kohomaweida kiyanna baa tama. eka nisa mcn deshapalanika aramunin mey wage thread danna epa aarthike paththen balanne nathuwa.
     
    Last edited:

    ko dan ghin dinuwada? moda wadane bann, set ekanam rate salli walin hoda fun ekk aragena enna athi
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    බයි ටොයි කතාවලින් වැඩක් නැහැ. අපේ අපනයන ආදායමෙන් 10% බ්‍රිතාන්යෙන්, 56% අමෙරිකාවෙන් ඉතුරු ටිකෙනුත් ගොඩක්ම යුරෝපියන් යුනියන් එකෙන්. චිනේ රුසියාව වගේම මේ රටවල් ශේප් කරගන්න වෙනවා කොයි නායකයා ආවත්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙවා බ්‍රේxසිට් ගැන තිබ්බ නිසා වේතරක් උත්තරයක් ලියන්නම්. නැත්තම් ආයේ එලකිරි එකේ වැඩකට නැතු කිසි දෙයක් නොකියන්න කියලා ඉන්නේ.. වැරදි මතයක් යන නිසා විතරක් ලියන්නම්.. වලියක් හො සන්වාදයකට මම පැටලෙන්නේ නැ.. මෙතන පුක දීමට කියලා අදහස් කරන්නේ, කැමරන්ගේ පැත්ත අරගත්ත නිසා වෙන්න ඇති.. නොදන්නවා උනාට ගොඩ දෙනෙක්, ලොකේ හැම ආන්ඩුවක්ම ගත්තේ කැමරෙන්ගේ පැත්ත. ඒ පුක දෙන්න නෙමෙයි.. බ්‍රිතාන්ය යුරොපා සම්ගමයෙන් ඉවත් වෙන එක ලොකේ ලොකු පොඩි කොයි රටටත් අවාසියි.. ඊයෙට විතරක් ඇමෙරිකාවේ කොටස් වෙලදපොලෙන් ඩොලර් බිලියන 700ක් වාශ්ප වෙලා.. මේවා දන්න නිසා තමා ඔබාමත් කිව්වේ අයින් වෙන්න එපා කියලා. ලන්කා ආන්ඩුවත් කලේ පුක දීමක් නෙමෙයි තමන්ගේ කොටස බේර ගැනීමක්. ලබන මාස දෙක දුනේදි තෙරෙවි ලන්කාවේ බ්‍රිටිශ් එක්ස්පොටර්ලට මේ බ්‍රේxඉට් එකේ වෙනස. ඒක හැම රටකම ආර්තිකේට බලපානවා.. මට ලන්කාවේ දේශපාලනේ වැඩක් නැ.. මහින්ද උන්නත් රනිල් උන්නත් මේ බ්‍රේxඉට් එකේ ලන්කාවට බලපැම එකයි.. මෙතන කැමරන් මහින්දට ගේම ඇද්ද නිසා පුක දීමක් ලෙස අර්ත කතනය කරලා ආර්තික විද්යාව පයිසෙක නොදන්න උන් රටට වෙන පාඩුව ගැන කියවපු නැති එක හරි පුදුමයි.. කවුරුත් කාටවත් ලොකේ පුක දෙන්න උවමනා නැ.. එහෙනම් ඔබාම, ඇන්ජෙලා, හොලන්දේ, මොඩි වගේ මිනිස්සුන්ත් කැමරන්ට පුක දුන්නද? පුක දීමයි, රටේ එක්ස්පොට් බේරගන්න බ්‍රිතාන්යයේ දේශපාලනයට ඇගිලි ගැහීමයි දෙකක්.. අනික අන්තිමට තීරනය ගත්තේ එන්ගලන්තේ මිනිස්සු මිසක, රොසිවත්, හරීන්වත් හර්ශවත් නෙමෙයි.. උබ කියන ආකාරයට මේඔ යහපාලන රජය පත්කලේ, කැමරන් ඇතුලු බටහිර ලොකය නම්, ඔන්න ඉගෙන ගනින් බ්‍රිතාන්ය වැසියන්ගෙන් පුක නොදී ඉදීම ගැන.. බ්‍රිතාන්ය උන්ට ඔබාම ලන්ඩන් ඇවිත් කිව්වා අයින් වෙන්න එපා කියලා. කො ඇහුවද? උන් ඇහුවේ නැ.. ඒත් උබලා කියනවා ලන්කාවේ ආන්ඩු හැදුවේ ඇමෙරිකන් එන්ගලත් කාරයො කියලා,.. එතකොට පුක දීලා තියෙන්නේ ඇත්තටම කවුද?

    උබ ආපහු ආපු එක ලොකු දෙයක්,
    වැඩිය කියන දේවල් හිතට ගන්නේ නැතිව හිටපන්.

    මේවගේ දේවල්වලට හරියන්නේ ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු,
    නමුත් එහෙම අය දැන් ඇතෙත් නැ,
    අනික UK වැසියෝ ලංකාව වගේ පක්ෂ බදාගෙන නායකයෝ බදාගෙන ඉන්න මිනිස්සු නෙමේ.ඒ හින්ද ඔබම කියන එක අහන්නති එකේ ලංකාව අව කියල පඩයකට ගණන් ගන්නෙත් නැ.
    එහෙ ඉන්න අපේ මිනිස්සු ටිකවත් හරියට මොරාල් අප් කරන්න පුළුවන් වුනාද දන්නේ නැ මෙහෙන් ගිය සෙට් එකට.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    jaya parajaya nemei mcn sahabagithwayai wadagath ;)

    Naha machn.

    ratak unamma hama ratak ekkaa middle path yanna onii UK, USA witarak nemi Russia, china ekka unath habi Russia China apita godak udawkarala tiyenawa financially and UN Security Council waladi ee hinda poddak favor unata kamaknaha.

    dan machn oya widiyata giye komhari david camaroonwa godadanna ee kiyanne UK wala brexit onee kiyana ayata wirudduwa, dan unaa wage PM wenne Boris jhonson miniha brexit onaa kiwwa ekkenk, etakota hitapn api bias wela tiyenne camaroonta neda kiyala, onna oka tami bayanakakama. anith eka ghin tiyena set eka balapn, Harsha nam ok kiynna puluwan, rossy hareen kawda munn? english puluwan una kiyala komada ban otana political situation ekk handle karanne. US kawadawadh kohewath kiwwe naha mokadda eyalage kamaththa kiyala brexit ekedi.

    lankwe bahutaraya politcal rookada wela brain wash karala tiyenne, political party eka kiyanne mokadda eka harii kiyala tami piliganne, eke tiyena hari waradda wenn karala conservative inna aya itin rata dala yanawa ara bahutaraya nisa
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    අර මහින්ද බයියා අනුරාධපුරේ පැත්තේ මිනිස්සුන්ට බොන්න වතුර නැති නියඟ කාලේ උන්ට වතුර දෙන්නේ නැතිව පලස්තිනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් හම්බයන්ට පුජා කළා වගේ කියලා හිතුවද? :rofl: :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    aii hamadekatama mahindawa allaganne..waradda waraddk widiyata piliganna puruduweyan pakshayakata kade yannatuwa, ubalage lamintma tami antimata duke wenne ubala karana selfish wadanisa..danwath pata kannadi galawapan

    ලෝල්ලන්ට, වද පොන්නයන්ට කොහෙන්ද බන් ළමයි.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Naha machn.

    ratak unamma hama ratak ekkaa middle path yanna onii UK, USA witarak nemi Russia, china ekka unath habi Russia China apita godak udawkarala tiyenawa financially and UN Security Council waladi ee hinda poddak favor unata kamaknaha.

    dan machn oya widiyata giye komhari david camaroonwa godadanna ee kiyanne UK wala brexit onee kiyana ayata wirudduwa, dan unaa wage PM wenne Boris jhonson miniha brexit onaa kiwwa ekkenk, etakota hitapn api bias wela tiyenne camaroonta neda kiyala, onna oka tami bayanakakama. anith eka ghin tiyena set eka balapn, Harsha nam ok kiynna puluwan, rossy hareen kawda munn? english puluwan una kiyala komada ban otana political situation ekk handle karanne. US kawadawadh kohewath kiwwe naha mokadda eyalage kamaththa kiyala brexit ekedi.

    lankwe bahutaraya politcal rookada wela brain wash karala tiyenne, political party eka kiyanne mokadda eka harii kiyala tami piliganne, eke tiyena hari waradda wenn karala conservative inna aya itin rata dala yanawa ara bahutaraya nisa

    FYI Obama brexit ekata against hitiye. but mcn umba kiyana kathawe aththak tiyanawa api podi ratak widihata loku ewunge scn walata atha daana eka risky. umba kiwwa wage meka apita backfire wennath puluwan borris karaya aawoth. eth methana cameron karayata kade yamak nemei kale lankawa wenuwen kade yamak tamai kale man danna tharamin. ape ewun hariyata kalada nadda kiyana eka wenama prashanayak. but mcn brexit eken lankawata impact ekak tiyanawa. eka nisa a risk eka gaththa eka man dakina widihata ok (50:50 chance ekakuth tibba nisa). but anyway tama Brexit legally binded na. ewagema 2nd referendum ekakuth enna puluwan.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අර මහින්ද බයියා අනුරාධපුරේ පැත්තේ මිනිස්සුන්ට බොන්න වතුර නැති නියඟ කාලේ උන්ට වතුර දෙන්නේ නැතිව පලස්තිනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් හම්බයන්ට පුජා කළා වගේ කියලා හිතුවද? :rofl: :rofl:

    සල්ලි පුජා කිරීම සහ පශ්චාත්භාගය පුද කිරීම අතර වෙනස.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලන්කාවට කවදාවත් කාර්මික රටක් කියන සන්කල්පේ හරියන්නේ නැ.. ලන්කාව ජපානේවත් චීනෙවත් ආදේශකයක් කරලා වැඩක් නැ. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට ගිහින් ලන්කාවට ජෙනරේශන් දෙකක් දුවයි, ඊට පස්සේ වැටෙනවා.. පේනවනේ, කුබුරු කරන්න ගිහින් තෙල් බෙහෙත් ගහලා අස්වන්න වැඩි කරන්න ගිහින් වෙලා තියන දේ.. ලන්කාවට හරියන්නේ සන්ස්කෘතිකමය සන්චාරක කර්මාන්තය සහා සේවා සැපයිම් මූලික වෙච්ච ආර්තිකයක්. මේක අර රටේ මේ රටේ කියලා එකකට ගිහින් හරියන්නේ නැ.. සින්ගපුරුව වගේ එක කොටසක් ගත්තැකි.. නමුත් සින්ගපුරුවට වඩා ස්වාබාවික සම්පතින් ලන්කාව පරිපූර්නයි. ඒක ගත්තැකි තව කොටසකට. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට යනවා කියන්නේ, ලන්කාවේ ස්වබාවික සම්පත ඉවරයි, සන්චාරක කර්මාන්තය ඉවරයි. එහෙම ගිහින් තෙරුමක් නැ.. යන්න ඔනා මැද මාවතක මිසක සම්පූර්න ගොවිතැනින් ගිහිල්ලා කරන්නත් බැ. රට වටේ ගාමන්ට්, කාර් ෆැක්ටරි ගහලා ගිහිනුත් බැ. ලන්කාවේ තීම් එකක් තියනවා. ඒක මාකට් කරන්න පුල්වන්.. මාලදිවයින් බලපන් උන් ඒ තීම් එක මාකට් කරලා ගොඩ දාගන්නවා. උන් සම්පූර්න එකකට බැහැලා නැ. සම්පූර්න එකකට බැස්සොත් වෙන්නේ චීනෙට වෙන දේ..

    මෙන්න මේකයි වෙන්න ඕනේ. . මන් හිතනවා පෝර්ට් සිටි එක බේස් එක කරගෙන ලන්කාවේ ස්වබාවික සම්පත් කරා සන්චාරකයන් ගෙනගියොත් ගොඩක් හොදවෙයි කියලා. .
    අපිට මොනවද අඩු. . ස්වබාවික සම්පත් වලින් කොච්චර පෝසත් රටක්ද. .
    අපේ මිනිහා අපිට කලහැකිදේ හරියට දන්නේ නෑ. .
    රට වටේ මුහුදක් තියෙනවා. . මුහුදු වෙරලෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තන් අඩුම ගානේ මාලු ටික හරි මහා පරිමාන්යයෙන් අපනයනය කරන්න පුලුවන්. .
    ලෝකේ තත්වය අතින් හොදම මාලු ඉදලත් ඒක පටන් ගත්තෙත් පොඩියට. . ඔන්න ඔයවගේ තමයි අනිත් දේවලුත්. .

    අපනයනය අතින් ගත්තොත් අපනයන නීති ටැක්ස් අඩුකරන්න ඕනා කියන මතේ මම ඉන්නේ. .
    අපනයනය කරන්න අලුතෙන් එන එකෙක්ට නීති ටික දැක්කමම අපනයනය එපා වෙනවා. . ටැක්ස් එකත් එහෙම්මමයි. .
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අර මහින්ද බයියා අනුරාධපුරේ පැත්තේ මිනිස්සුන්ට බොන්න වතුර නැති නියඟ කාලේ උන්ට වතුර දෙන්නේ නැතිව පලස්තිනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් හම්බයන්ට පුජා කළා වගේ කියලා හිතුවද? :rofl: :rofl:

    onna itin oyath pata kandiyak daagena :angry:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සල්ලි පුජා කිරීම සහ පශ්චාත්භාගය පුද කිරීම අතර වෙනස.

    මුන්ට රටේ ප්‍රශ්නවලට වඩා ලොකු වෙනරටවල තියෙන ප්‍රශ්න්. නොදකින් අවලම්මු.

    Thread eka daapu ekaa kiyala thiyenne :rofl: :rofl:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    FYI Obama brexit ekata against hitiye. but mcn umba kiyana kathawe aththak tiyanawa api podi ratak widihata loku ewunge scn walata atha daana eka risky. umba kiwwa wage meka apita backfire wennath puluwan borris karaya aawoth. eth methana cameron karayata kade yamak nemei kale lankawa wenuwen kade yamak tamai kale man danna tharamin. ape ewun hariyata kalada nadda kiyana eka wenama prashanayak. but mcn brexit eken lankawata impact ekak tiyanawa. eka nisa a risk eka gaththa eka man dakina widihata ok (50:50 chance ekakuth tibba nisa). but anyway tama Brexit legally binded na. ewagema 2nd referendum ekakuth enna puluwan.

    risk ekk tiyenawa naha kiyanna GSP tax walin 50% wage enne UK walin nisa. (tread eke mula idala replies balapn) mama dakka widiyta meka UNP Propaganda ekk. Brexit eke bad impact eka target karala giyanam oya team eke export companies wala Top CEOs chairs, economic professors/doctors, chamber of commerce tops wage aya aya tami yanna oni, eka tami general practice eka hareen la rossy la kiynne UNP brand names, ratata monada wadak ati deyk karala tiyenne. Harshata finance ministry eka dunnanm ravita wada hodata karanawa. anith lankawa represnt kala kiyala ape unta puluwanda UK citizenlata kiynna brexit against vote karanna kiyala bahane, ekama deyy result eka piliganna witarii eka mokk unath. apee unn hituwe oka wena ekk naha kiyala ee hinda mukuth reaction wadiya gatte naha eka tami lokuma modakama. specially london banks wala share prices bassata banks mula idanma kiwwa brexit ekk awoth unge plans eka hinda negative impact eka godak adu una. pound ekath basse antima mohete

    Obama kiwwe eyage personal opinion eka neda? natuwa white house official comment ekk widiyata nemii, mata mataka widiyata.
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Thread eka daapu ekaa kiyala thiyenne :rofl: :rofl:

    mahinda waradi kala kiyala yahapalyath waradi kalama harida etakota ? yahapalaya waradi kalama ekata reply karanne mahindage waradi walinnm ubalama piligannawa yahapalanaya boruwak kiyala...onna okaii saho apita diyunu wenna bariii, waraddk wahanna tawa waraddk karanawa
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    mahinda waradi kala kiyala yahapalyath waradi kalama harida etakota ? yahapalaya waradi kalama ekata reply karanne mahindage waradi walinnm ubalama piligannawa yahapalanaya boruwak kiyala...onna okaii saho apita diyunu wenna bariii, waraddk wahanna tawa waraddk karanawa

    Mama eeka kiyala thiyenne Mahinda eewa karana kaale sadda nathuwa hureei daala, dan giriya puppagena kaa gahana unta bro. Eekunta mahinda kaloth hari. Wena ekek kaloth waradi. Eekai.

    Anith eka, ookedi uk iwath weema ape rate apanayanayata paduwak kiyala kiyanne. Ee nisa eeka apita balapamak thiyana deyak. Meeka unp eken karana "anunge wadak" vidihata newei watenne. Ooka apita adaalai.

    Anika mama jvp/unp/slpf oya ekakawath newe. Mata oona ratata wadak karana minissu tikak. Namuth mama dan dannawa ehema eun lankaawe naha kiyala. Kawadaawath lanjaawa kiyanne hadena ratak newe. Onna ookai aththa. :)
     
    Last edited: