පු* දීමට ගොස් ඇනගැනීම

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මුන්ට රටේ ප්‍රශ්නවලට වඩා ලොකු වෙනරටවල තියෙන ප්‍රශ්න්. නොදකින් අවලම්මු.

    ZkmgfOo.png

    අම්මට හුඩු...........තේරුණේ දැන් තමයි.......

    ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ පත්තර හා දේශපාලන විචාරකයින් කියන විධියට ඇණ ගත්තේ, ජොබ නැතිකරගත්තේ කැමරන් ගොයියා නෙමෙයි.......හර්ශයයි.......හරීන් කාරයි.....

    බොහොම ඉස්තූතියි අපි වගේ ලිඳේ ඉන්න ගෙම්බන්ට මේ ඇත්ත පහදලා දුන්නට......
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    "අපි වගේ ලිඳේ ඉන්න ගෙම්බන්ට මේ ඇත්ත පහදලා දුන්නට"

    ghin economic/politics igena ganin gemboo
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහ බැංකු අධිපති බිලියන ගණන් හොරා කනකොට කොහොමද රටක් දියුණු වෙන්නේ..වෙන රටවලත් එහෙමද?:P
    එවා ඉතින් රටේ මිනිස්සුන්ගේ හැටි. ඒකට රටට බැනලා වැඩක් නැ.. මම ඒකයි මුලුන්ම කිව්වේ දේශපාලන කොනයෙන් මේ දිහා බලලා තීරන ගන්න එපා. උබ එක්ස්පොට් කරන එකෙක් නම්, උබට තෙරෙනවා මේකේ බලපැම.. වියාපාරිකව හිතපන්, දේශපාලනේ වැඩක් නැ.. මහ බැන්කුවේ එකා හොරා කැවා නම් ඒකත් ප්‍රශ්නයක්. නමුත් ඒක බ්‍රේක්සිට් එකට සහය දෙන්න හෙතුවක් නෙමෙයි.. මම කියන්නේ සරල කාරනාවක්, උබ යුඇන්පී උනත් ශ්‍රී ලන්කා උනත් ජේවීපී උනත් GSP+ නැති වෙනවා කියන්නේ උබේ පාටට නෙමෙයි, සමස්ත රටේ ආර්තිකේට බලපන්නේ.. කටුනායක ගාමන්ට් යන කෙල්ලො චන්දේ දෙන්නේ මහින්දට වෙන්න ඇති.. නැත්තම් අනුරට වෙන්න ඇති.. නමුත් GSP+ නැති වෙනකොට ඒ කෙල්ල විපක්ශයේ කියලා පඩිය වැඩි වෙන්නේ නැ. උන් වැඩ කරන ෆැක්ටරියට ආදායම වැඩි වෙන්නෙත් නැ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    නෑ මම කිව්වේ නැහැ උන් ගියේ වැඩකට නැති ගමනක් කියලා..ඒත් යහපාලනය කියලා රට බදුපාලනය කරලා බිලියන 52ක් හොරා කාපු එකාවත් ආරක්ෂා කරන මේ කාලකන්නින්ට මේ රට වැඩිකල් කරන්න නම් බැහැ.මිනිස්සු දැන්මම ඉන්නේ කුපිත වෙලා.පව් ඉතින්.:(
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    පවතින තත්වය තෙරුම් ගනින්. බ්‍රේxඉට් එකට ඉස්සෙල්ලා ලන්කාවට යන්න පුලුවන්ද මැනුෆැක්චරින් ආර්තිකේකට.. එහෙම පුලුවන් නම් උබේ තර්කේ හරි.. දැන් තියන තත්වෙට උත්තරයක් දෙනවා මිසක, මැනුෆැක්චරින් ආර්තිකෙකට එක පාර යන්න පුලුවන්ද? උබ ඔය කියන මැනුෆැක්චරින් ආර්තිකේ නිසා අද චීනෙට වෙලා තියන දේ පේනවද? ඒ චීන මිනිස්සු කැමැත්තෙන් කරගත්තු දේවල්.. සම්පූර්න මැනුෆැක්චරින් ආර්තිකේකට යන්න ලන්කාවේ මිනිස්සු කැමතිද? කොහෙද එහෙම ඉඩම් තියෙන්නේ. රනිල් ඔය කියන බයිලා කරන්න පුලුවන්ද?? කර්මාන්තපුර ඇතිකරනවලු. කොහෙද? කො ඉඩම්. ඒ පැතිවල ඉන්න මිනිස්සු කැමතිද මේකත් චීනේවගේ වයු දූශන රටක් වෙනවට.. රතුපස්වල මතකද? කොහෙද මැනුෆැක්චරින් ආර්තිකේ?

    ekapara yanna puluwan kiyala mm kiyanna, mm kata kale economic transition eka gana nemii eii bari apita eka agriculture sector eken patan ganna bari import adu krala , UNTILL WE ARE POLITICALLY CORRECT WE HAVE NO FUTURE AHEAD. "nikamata hitanna brexit une naha kiyala okkoma harida? mokada wenne eelaga election eken MR PM unoth oya GSP, Human right issues aiith enawa.." dan mata jeppek kiyala card eka ghanna epa
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ මම කිව්වේ නැහැ උන් ගියේ වැඩකට නැති ගමනක් කියලා..ඒත් යහපාලනය කියලා රට බදුපාලනය කරලා බිලියන 52ක් හොරා කාපු එකාවත් ආරක්ෂා කරන මේ කාලකන්නින්ට මේ රට වැඩිකල් කරන්න නම් බැහැ.මිනිස්සු දැන්මම ඉන්නේ කුපිත වෙලා.පව් ඉතින්.:(
    ඒක නම් ඇත්ත.. මේ රටට හදුන්වලා දෙන්න යන ආර්තික ප්‍රතිපත්ති තෙරුමක් නැ.. ඒ ආර්තික ප්‍රතිපත්ති සාදාරන උනාට ගේන ක්‍රමේ වැරදියි.. උදාහරනෙකට ප්‍රාග්දන බද්දෙදි කියලා නැ ප්‍රාග්දන බද්ද අය වෙන්න ඔනා කොහොමද කියලා. වියාපාරිකයා ලාබාන්ශයෙන් ගෙවනවනම් ඒක සාදාරනයයි. නැත්තම් වියාපාරික උන් කරන්නේ බාන්ඩ හා සේවා මිලට ප්‍රාග්දන බද්ද බෙදලා එකතු කරනවා. එහෙම උනාම වක්‍රව ආයෙම ඒ බද්ද ගෙවන්නෙත් සමස්ත ජනගහනය..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "අපි වගේ ලිඳේ ඉන්න ගෙම්බන්ට මේ ඇත්ත පහදලා දුන්නට"

    ghin economic/politics igena ganin gemboo

    ආ ඇත්තද අම්මට හු**** nimeshkid සොන්නයා??

    උඹ දැන් ඔය පොලිටික්ස් ඉකොනොමික්ස් ඔක්කොම ඉගෙන ගෙන වෙන්ඩැති ඉන්නේ......... ??

    නපුන්සකයෝ.... මම පසුගිය මාසෙම බ්‍රෙක්සිට් විවාදෙ ෆලෝ කරනවා.... මොකද දන්නවාද නරියෝ???? මම රිසර්ච් පේපර් එකක් ලියනවා යුරෝපා හවුලේ අනාගතය ගැන ගැන..... ඒ මොනවට දන්නවද? මගේ Development Economics MSc එකේ ඇසයින්මන්ට් එකකට......

    පුක් නරියට EU ගැන Brexit ගැන දන්නෙ නැති දෙයක් තියෙනවනම් අහපන්..... සින්හලෙන් කියලා දෙන්නම්.......

    ඔක්කොටම ඉස්සෙල්ලා සිංහල යුනිකෝඩ් ටයිප් කරන්ඩ ඉගෙන ගනින් නරියා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ekapara yanna puluwan kiyala mm kiyanna, mm kata kale economic transition eka gana nemii eii bari apita eka agriculture sector eken patan ganna bari import adu krala , UNTILL WE ARE POLITICALLY CORRECT WE HAVE NO FUTURE AHEAD. "nikamata hitanna brexit une naha kiyala okkoma harida? mokada wenne eelaga election eken MR PM unoth oya GSP, Human right issues aiith enawa.." dan mata jeppek kiyala card eka ghanna epa
    ඇග්‍රිකල්චරල් කතා කරලා වැඩක් නැනෙ බන් ලන්කාවේ.. අපි කොච්චර මෙතන කිව්වත් බලපන් ගොවි මිනිස්සු හම්බ වෙලා, උන් වියදම් කරන ගානට සරිලන ආදායමක් නැ.. ඉතින් උන් හැමදාම ආන්ඩුවේ සහන බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අස්වැන්නත ආන්ඩුවටම ගන්න කියනවා. එහෙම සෙක්ටර් එකක් තව කොහේ ගොඩ දාන්නද බන්.. ලොකේ කොහෙද බන් ගොවියට පොහොරත් දීලා සහනත් දීලා වවපු එක ආන්ඩුව වැඩි මිලකට අරගෙන සහන මිලට මහජනතාවට දිලා ලාබ ලබන්නේ. ඒක කරන්න බැනේ.. ආන්ඩුව ගොවියට සහන දෙනවා කියන්නේ මහජනතාවගේ සල්ලිමනේ ආයේ කැරකෙන්නේ.. අනික ලන්කාවේ බිම දැන් ගොවිතැනට සුදුසු මට්ටමක නැ.. තව තව ගොවිතැන නග්ගනවා කියන්නේ තව තව පොහොර ගහනවා කියන එක. ඒක ප්‍රායොකිකද කියලා තීරනය ගන්න ඔනා අපි නෙමෙයි.. ගොවියො.. මොකද ජිවත් වෙන්නේ ඒ මිනිස්සු.. ආයෙම වක්‍රව වකුගඩු කඩාගෙන ඉස්පිරිතාලෙට දුවලා අපිට කියලා තෙරුමක් නැ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක නම් ඇත්ත.. මේ රටට හදුන්වලා දෙන්න යන ආර්තික ප්‍රතිපත්ති තෙරුමක් නැ.. ඒ ආර්තික ප්‍රතිපත්ති සාදාරන උනාට ගේන ක්‍රමේ වැරදියි.. උදාහරනෙකට ප්‍රාග්දන බද්දෙදි කියලා නැ ප්‍රාග්දන බද්ද අය වෙන්න ඔනා කොහොමද කියලා. වියාපාරිකයා ලාබාන්ශයෙන් ගෙවනවනම් ඒක සාදාරනයයි. නැත්තම් වියාපාරික උන් කරන්නේ බාන්ඩ හා සේවා මිලට ප්‍රාග්දන බද්ද බෙදලා එකතු කරනවා. එහෙම උනාම වක්‍රව ආයෙම ඒ බද්ද ගෙවන්නෙත් සමස්ත ජනගහනය..

    ඉඩමක් විකුණුවොත් 10% බද්දක් ගහන්න යනවලු..බලපන් මොන තරම් අසාධාරණද කියලා..මිනිස්සු ඉඩම් ගන්නේ ලාභයක් තියන් විකුනන්න.මුන් ඒ ලාභෙ ගන්නවා..:lol:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ආ ඇත්තද අම්මට හු**** nimeshkid සොන්නයා??

    උඹ දැන් ඔය පොලිටික්ස් ඉකොනොමික්ස් ඔක්කොම ඉගෙන ගෙන වෙන්ඩැති ඉන්නේ......... ??

    නපුන්සකයෝ.... මම පසුගිය මාසෙම බ්‍රෙක්සිට් විවාදෙ ෆලෝ කරනවා.... මොකද දන්නවාද නරියෝ???? මම රිසර්ච් පේපර් එකක් ලියනවා යුරෝපා හවුලේ අනාගතය ගැන ගැන..... ඒ මොනවට දන්නවද? මගේ Development Economics MSc එකේ ඇසයින්මන්ට් එකකට......

    පුක් නරියට EU ගැන Brexit ගැන දන්නෙ නැති දෙයක් තියෙනවනම් අහපන්..... සින්හලෙන් කියලා දෙන්නම්.......

    ඔක්කොටම ඉස්සෙල්ලා සිංහල යුනිකෝඩ් ටයිප් කරන්ඩ ඉගෙන ගනින් නරියා

    "ඔක්කොටම ඉස්සෙල්ලා සිංහල යුනිකෝඩ් ටයිප් කරන්ඩ ඉගෙන ගනින් නරියා"

    lide inna gombo Msc karanawada ban, ee madiwata sinhala unicode type karannath dannawa
    :shocked::shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉඩමක් විකුණුවොත් 10% බද්දක් ගහන්න යනවලු..බලපන් මොන තරම් අසාධාරණද කියලා..මිනිස්සු ඉඩම් ගන්නේ ලාභයක් තියන් විකුනන්න.මුන් ඒ ලාභෙ ගන්නවා..:lol:
    රටේ කට් කරන්න ඔනා ශේස්ත්‍ර ගොඩක් තියනවා. මම හිතන්නේ ඒවා කට් නොකර ඔක්කොම ආන්ඩුව බදාගෙන කරන්න ගියාම මේක ගොඩ දාගන්න බැ. ඔක්කොටම ආන්ඩුව සල්ලි හොයන්නේ අන්තිමට බදු වලින්. බදු කියන්නෙ රටේ මිනිස්සු ආයෙම. පඩිය 10000කින් වැඩි කරලා ඒ දහ දාහා බද්දක් හැටියට ආයෙම ගත්තා කියලා තෙරුමක් නැනේ.. මට තෙරෙන්නේ නැ මෙච්චර අවස්තාවන් තියන රටක් ඇයි මේ විදියට මග හරින්නේ කියලා. ඩුබායි ඉදන් සිඩ්නි වෙනකන් මැදට අහුවෙන එකම රට. නැව් ගුවන් දෙකෙන්ම ගොඩ දාගන්න පුලුවන් රටක්, නමුත් කෘශිකර්මෙන් ගොඩ දාන්න ඔට්ටු වෙනවා ඒක පරම්පරාව කියලා. තෙරුමක් නැ. මම නම් කියන්නේ දැන් තියන හැටියට උඩහා දූපතක් සම්පූර්නම හදලා කැසිනො දැම්මත් අවුලක් නැ ලන්කාවේ උන්ට තහනම් කරනා මකාවු දූපත වගේ.. එච්චර නය බරක් සහ ක්ශනික විසදුමක් ලන්කාවට ඔනා. බදු ගහලා නය ගෙවන්න බැ. ඊට හොදයි ලේන්සුවක් දලා ආන්ඩුව හිගා කනවා..
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඇග්‍රිකල්චරල් කතා කරලා වැඩක් නැනෙ බන් ලන්කාවේ.. අපි කොච්චර මෙතන කිව්වත් බලපන් ගොවි මිනිස්සු හම්බ වෙලා, උන් වියදම් කරන ගානට සරිලන ආදායමක් නැ.. ඉතින් උන් හැමදාම ආන්ඩුවේ සහන බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අස්වැන්නත ආන්ඩුවටම ගන්න කියනවා. එහෙම සෙක්ටර් එකක් තව කොහේ ගොඩ දාන්නද බන්.. ලොකේ කොහෙද බන් ගොවියට පොහොරත් දීලා සහනත් දීලා වවපු එක ආන්ඩුව වැඩි මිලකට අරගෙන සහන මිලට මහජනතාවට දිලා ලාබ ලබන්නේ. ඒක කරන්න බැනේ.. ආන්ඩුව ගොවියට සහන දෙනවා කියන්නේ මහජනතාවගේ සල්ලිමනේ ආයේ කැරකෙන්නේ.. අනික ලන්කාවේ බිම දැන් ගොවිතැනට සුදුසු මට්ටමක නැ.. තව තව ගොවිතැන නග්ගනවා කියන්නේ තව තව පොහොර ගහනවා කියන එක. ඒක ප්‍රායොකිකද කියලා තීරනය ගන්න ඔනා අපි නෙමෙයි.. ගොවියො.. මොකද ජිවත් වෙන්නේ ඒ මිනිස්සු.. ආයෙම වක්‍රව වකුගඩු කඩාගෙන ඉස්පිරිතාලෙට දුවලා අපිට කියලා තෙරුමක් නැ..

    aii bann barii. ekatami mama kiyanne owa politically hadagatta issues machn rate kalakanni politicianslata oya issues tiyenna onee nathnm pawathmk naha. komahari mamakiyanne lanakawe management skills antimai and attitudes oya shanadara wage, mama hamadama kiyana deyak tamii government servants strike karala salary wadikaragnnawa habi unge out put eka 5% efficiency negative ituru 95% wage contribute karanne pvt sector eka habi pvt sector ekata kisima encouragement ekk naha Vat, capital gain tax balh balah walin tawath discourage karanwa

    mama economic development ministry eke consultant kenk widiyata aurud 2 1/2 wage wada kala, ministry eke atule tiyena issues tamath ehmmai mama president ta liwwa, auditor general ta liwwa, finance ministry ekata liwwa ministry eka hadannatuwa komada rata hadanne kiyala, habaii friday wenkamma eee issues tamath eee widiyata tiyenawa. itin komada ban ratak hadanne
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    It does affect all countries. The majority of the country myself included hate the what PM and president are doing to this country, but it doesn't have to be this kind of low and pointless way.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "ඔක්කොටම ඉස්සෙල්ලා සිංහල යුනිකෝඩ් ටයිප් කරන්ඩ ඉගෙන ගනින් නරියා"

    lide inna gombo Msc karanawada ban, ee madiwata sinhala unicode type karannath dannawa
    :shocked::shocked:

    පොන්නයෝ, උඹට දන්නෙ නැති දෙයක් තියනවනන් අහපන්.....එතකොට උඹට පුලුවන් මම MSc කරනවද කරනවා කියලා කියනවද කියන එක දැන ගන්ඩ

    පොලිටික්ස් ඉකොනොමික්ස් ඉගෙන ගන්ඩ කියල මට උපදෙස් දෙන නිමේෂ්කිඩ් සොන්නයා වන උඹ පුලුවන් නම් කියපන්;

    1] UKIP පක්ෂෙට පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවද? උන් බ්‍රෙක්සිට් වෙනුවෙන් කරපු කාර්යභාරය මොකක්ද කියලා?

    2] පුලුවන් නම් කියපන් ඇයි ස්කොට්ලන්තේ ප්‍රධාන අමාත්‍යවරිය වන නිකොලා ස්ටර්ජන් ආයෙමත් ස්කොට්ලන්තෙ එන්ගලන්තෙන් වෙන් වෙන්ඩ ඕනෙ කියලා චන්දයක් ඉල්ලන්නෙ? මෑතක්දී තිබුණු චන්දෙන් වෙන්වීමේ යෝජනාව පරාජය වුනා .... ඇයි ආයෙමත් අවුරුද්දක් යන්ඩ ඉස්සෙලා චන්දයක් ඉල්ලන්නෙ? මහින්දගෙන් උපදෙස් අරගෙනද?? පොලිටික්ස් දන්න Nimeshkid එකා කියපන්?

    3] ඉකොනොමික්ස් දන්න Nimeshkid එකා කියපන් බ්‍රෙක්ස්ට් චන්දෙන් පරාදවුන ගමන් ස්ටලින් පවුම කඩාගෙන වැටුනේ ඇයි කියලා?

    4] පොලිටික්ස් දන්න එකා කියපන් යුරෝපා හවුලේ ආර්ටිකල් 50 කියන වගන්තියේ වැදගත් කම?

    5] අඩුම ගණනේ කියපන් ලංකාවට බ්‍රෙක්ස්ට් පරාජෙන් අත්වෙන පාඩුවට හේතු මොනවද කියලා - ලංකාව ගැනනේ අහන්නේ දීපන් උත්තර නිමේෂ්කිඩ් ගූ කන නරියා??

    පල ගූ බයියෝ..... තෝ මේවට උත්තර දෙනවා නෙමෙයි...... තොට මේ ප්‍රශ්ණ තේරුම් ගන්ඩවත් බෑ..... මරාගේ ගූ කන නරි
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    It does affect all countries. The majority of the country myself included hate the what PM and president are doing to this country, but it doesn't have to be this kind of low and pointless way.

    Yes it affects all over the world, even when there is economic recession it does the same, these kind of events are tend to happen once in decade,even economic recession happens once in average of 7-8 years how about economic recession in 2008 and where are we now? US and Europe are considerably recovered. whatever negative impacts are to be recovered in short-mid-long terms, so this is just a dust emerged. even though the brexit took place, Britain remain in EU for about several years may be 1 year even 3 years until EU exit terms are negotiated, so this is just a dust and hope to recover in mid term, meanwhile banks and companies and central banks will develop policies and actions to respond the consequences
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    පොන්නයෝ, උඹට දන්නෙ නැති දෙයක් තියනවනන් අහපන්.....එතකොට උඹට පුලුවන් මම MSc කරනවද කරනවා කියලා කියනවද කියන එක දැන ගන්ඩ

    පොලිටික්ස් ඉකොනොමික්ස් ඉගෙන ගන්ඩ කියල මට උපදෙස් දෙන නිමේෂ්කිඩ් සොන්නයා වන උඹ පුලුවන් නම් කියපන්;

    1] UKIP පක්ෂෙට පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවද? උන් බ්‍රෙක්සිට් වෙනුවෙන් කරපු කාර්යභාරය මොකක්ද කියලා?

    2] පුලුවන් නම් කියපන් ඇයි ස්කොට්ලන්තේ ප්‍රධාන අමාත්‍යවරිය වන නිකොලා ස්ටර්ජන් ආයෙමත් ස්කොට්ලන්තෙ එන්ගලන්තෙන් වෙන් වෙන්ඩ ඕනෙ කියලා චන්දයක් ඉල්ලන්නෙ? මෑතක්දී තිබුණු චන්දෙන් වෙන්වීමේ යෝජනාව පරාජය වුනා .... ඇයි ආයෙමත් අවුරුද්දක් යන්ඩ ඉස්සෙලා චන්දයක් ඉල්ලන්නෙ? මහින්දගෙන් උපදෙස් අරගෙනද?? පොලිටික්ස් දන්න Nimeshkid එකා කියපන්?

    3] ඉකොනොමික්ස් දන්න Nimeshkid එකා කියපන් බ්‍රෙක්ස්ට් චන්දෙන් පරාදවුන ගමන් ස්ටලින් පවුම කඩාගෙන වැටුනේ ඇයි කියලා?

    4] පොලිටික්ස් දන්න එකා කියපන් යුරෝපා හවුලේ ආර්ටිකල් 50 කියන වගන්තියේ වැදගත් කම?

    5] අඩුම ගණනේ කියපන් ලංකාවට බ්‍රෙක්ස්ට් පරාජෙන් අත්වෙන පාඩුවට හේතු මොනවද කියලා - ලංකාව ගැනනේ අහන්නේ දීපන් උත්තර නිමේෂ්කිඩ් ගූ කන නරියා??

    පල ගූ බයියෝ..... තෝ මේවට උත්තර දෙනවා නෙමෙයි...... තොට මේ ප්‍රශ්ණ තේරුම් ගන්ඩවත් බෑ..... මරාගේ ගූ කන නරි

    dawasi welawai balalma tread eka kiyawpn. ubala wage api kiyawanna, mata GBP-USDforex profit eka $3000+ USD-JPY $1500+ GBP-EUR $1000+ all are less than 24hours
    http://www.elakiri.com/forum/showthread.php?t=1747411
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Yes it affects all over the world, even when there is economic recession it does the same, these kind of events are tend to happen once in decade,even economic recession happens once in average of 7-8 years how about economic recession in 2008 and where are we now? US and Europe are considerably recovered. whatever negative impacts are to be recovered in short-mid-long terms, so this is just a dust emerged. even though the brexit took place, Britain remain in EU for about several years may be 1 year even 3 years until EU exit terms are negotiated, so this is just a dust and hope to recover in mid term, meanwhile banks and companies and central banks will develop policies and actions to respond the consequences

    Its not about Brexit at all machan. The Domino's effect is the reason that it differ from 2008 crisis. If other EU members follow these same steps world economy would go much worse than 2008 and conflicts could born among Europe. That's not something we want to face. Major players in this economy in hand to hand with each other getting explode at moment of notice would devastate countries like SL.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Its not about Brexit at all machan. The Domino's effect is the reason that it differ from 2008 crisis. If other EU members follow these same steps world economy would go much worse than 2008 and conflicts could born among Europe. That's not something we want to face. Major players in this economy in hand to hand with each other getting explode at moment of notice would devastate countries like SL.

    exactly.however this impending recession suppose to derive from China, if so still we are affect, but a recession from europe will be a nightmare for country like SL. this is all because we are too much exposed to such economies for a long time, have not diversified our export markets due to poor political governance and policies, specially bad borrowing practices became a ultimate debt colony
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    exactly.however this impending recession suppose to derive from China, if so still we are affect, but a recession from europe will be a nightmare for country like SL. this is all because we are too much exposed to such economies for a long time, have not diversified our export markets due to poor political governance and policies, specially bad borrowing practices became a ultimate debt colony
    I thought that same thing when I saw the result in the first time. If SL debt was somewhere else other than china this would be the end of SL economy.