business ekak karanawa nam eke laben 10% da koheda gewanna ona Ravi wesige putata.



business ekak karanawa nam eke laben 10% da koheda gewanna ona Ravi wesige putata.



රු33000ට වැඩි දිනක පිරිවැටුමක් ඇති වෙළඳුන්ට 15% VAT ගහනවා
මචන් මට හරියටම පැහැදිලි කිරිමක් ඕන. මොකද මමත් business කරනවා. කෙලවෙන්න කලින් sentimental එකක් දාගන්න
දිනක පිරිවැටුමක් යනුවෙන් අදහස් කරන්නේ total selling එකද මචන්
33,000 ට අඩු නම් වැට් නැහැ
දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් සමගින් ගනුදෙනු කිරීමේ දී යම් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බව වෙළෙද සංගම් විසින් දැනුවත් කර ඇති බවත්, ඊට විසඳුමක් වශයෙන් වැට් නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔවුන් වැට් බදු ගෙව්වා සේ සලකා කටයුතු කිරීමට Deem Vat ගෙවීමක් රජය විසින් සිදුකරනු ලබන බවත්ය. එය ඉන්පසු ජාලයට එය එක් වූ පසු වැට් නැවත අයකිරීම සම්බන්ධ ගැටළු මඟ හැරෙන බව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ දැනට බදු ගෙවන ෆයිල් ඇත්තේ 48,000 ක් පමණක් බවත් මෙය ලැජ්ජා විය යුතු කාරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
http://biz.adaderana.lk/33000-ට-අඩු-නම්-වැට්-නැහැ/
e kiyanne buisness karana loku companies okotoma wage kelawenawane ban.10 million maseta ena ekekgen 15% gehuwama hoda ganan

ඉතින් හුත්තෝ මාසෙ අන්තිමට ලාච්චුවේ තියෙන ඔක්කොම සල්ලි අරන් ගිහින් හැමිනියල්ලකෝ ඔයිට වඩා ලේසියිනේ![]()
කොහොමද ඒ දවස් වල ටෝයියෝ කිව්වේ bussiness ගොඩ යන්නම් UNP ආණ්ඩුවක් එන්න ඕන කියල....ඔය යන්නේ ගොඩ ලස්සනට.




උඹ මාසෙට ලක්ශ 10 වඩා හොයනවනම් 15% VAT ගෙවන්න ඕන



