මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්...

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්...

    මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්... :sorry:

    මම අද ඔ‍ෆිස් පැකේජ් එක ඇක්ටිවේට් කලා එක kvm activator දාලා..ඊට පස්සේ ඉඳලා මේ ෆොල්ඩර්ස් පෙන්නවා මගෙ ලැප් එකේ..

    6kxG0u1.png

    :confused: මේක වයිරස් එකක්ද , McAfee ඔරිජිනල් දාලා තියෙන්නේ,ලැප අරන සති 2ක් නෑ..මොකක්ද මෙහෙම එන්නේ.... .sys ෆයිල් වගයක් හැදිලා තියෙනවා ඒවා සයිස් එක බලපන්කො...මොකක්ද මේකට කරන්ඩ පුලුවන් මට..

    ඩෙස්ක්ටොප් එකෙත් desktop.ini කියලා ෆයිල් එකක් හැදෙනවා :(

    • Like
    Reactions: BLuenYn

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ඕව නෝමල් ෆයිල්ස් යකෝ ලොල් මකන්න එපා.....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ ඔය හයි ලයිට් කල්ල තීන ඔක්කොම මකපන්...වෙන ෆෝල්ඩර්ස් ඕපන් කරන්න යන්න එපා...මුකුත්ම කරන් නැතුව දැන්මම මකපන්....:dull:ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....:angry::angry:මටත් ඕකම උනා....කමෙන්ට්ස් බලාන් මීට පස්සෙ....:yes::yes:මම ෆොර්මැට් කල්ල ගොඩ දා ගත්තේ....මමත් මුලින්ම ඔය ෆයිල්ස් මැකුවනම් ඔහොම වෙන් නෑ....:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උබ ඔය හයි ලයිට් කල්ල තීන ඔක්කොම මකපන්...වෙන ෆෝල්ඩර්ස් ඕපන් කරන්න යන්න එපා...මුකුත්ම කරන් නැතුව දැන්මම මකපන්....:dull:ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....:angry::angry:මටත් ඕකම උනා....කමෙන්ට්ස් බලාන් මීට පස්සෙ....:yes::yes:මම ෆොර්මැට් කල්ල ගොඩ දා ගත්තේ....මමත් මුලින්ම ඔය ෆයිල්ස් මැකුවනම් ඔහොම වෙන් නෑ....:(
    :yes::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තවත් virus ද කියල ත්‍රෙඩ් දානව ඉක්මනට මකපං යකෝ :angry: :angry:
    මේ ඩිංගටත් කොහෙට කොහෙට බෝ වෙලාද දන්නෑ :shocked: :shocked:
    ආයෙ ඔහොම එකක් දැම්මොත් ටක් ගාල screenshot එකක් අරං මකල දාල ප්‍රශ්ණ අහපං :yes: :yes:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,874
    657
    113
    ඔය ටික මැකුවොත් උබට අයේ windows දාන්න වෙයි මොකද ඔයටික මකපු ගමන් බූට් වෙන්නැ
    :lol::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්... :sorry:

    මම අද ඔ‍ෆිස් පැකේජ් එක ඇක්ටිවේට් කලා එක kvm activator දාලා..ඊට පස්සේ ඉඳලා මේ ෆොල්ඩර්ස් පෙන්නවා මගෙ ලැප් එකේ..

    6kxG0u1.png

    :confused: මේක වයිරස් එකක්ද , McAfee ඔරිජිනල් දාලා තියෙන්නේ,ලැප අරන සති 2ක් නෑ..මොකක්ද මෙහෙම එන්නේ.... .sys ෆයිල් වගයක් හැදිලා තියෙනවා ඒවා සයිස් එක බලපන්කො...මොකක්ද මේකට කරන්ඩ පුලුවන් මට..

    ඩෙස්ක්ටොප් එකෙත් desktop.ini කියලා ෆයිල් එකක් හැදෙනවා :(

    desktop.ini කියල හැදෙනවා නම් Monitor එකට Virus එක ගිහින් තියෙන්නේ. වෙන monitor එකක් ගන්ඩ වෙයි :sorry:
     
    Jun 26, 2016
    13
    3
    3
    Dont Delete Files

    Hi

    Dont delete these files. All these are system files and folders. Originally these files are in hidden mode and now it is in Show Hidden Files mode.
    Kindly follow the below steps to hide them.

    1. Open Any Folder (My Document, Picture or any)
    2. in Menu bar View-->Option--> Change Folder and View option
    3. In open Dialog Box select "View"
    4. Select "Don't show hidden files, folders or drivers"
    5. Click "Apply" and "OK"

    Your problem will solve ......Enjoy

    මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්... :sorry:

    මම අද ඔ‍ෆිස් පැකේජ් එක ඇක්ටිවේට් කලා එක kvm activator දාලා..ඊට පස්සේ ඉඳලා මේ ෆොල්ඩර්ස් පෙන්නවා මගෙ ලැප් එකේ..

    6kxG0u1.png

    :confused: මේක වයිරස් එකක්ද , McAfee ඔරිජිනල් දාලා තියෙන්නේ,ලැප අරන සති 2ක් නෑ..මොකක්ද මෙහෙම එන්නේ.... .sys ෆයිල් වගයක් හැදිලා තියෙනවා ඒවා සයිස් එක බලපන්කො...මොකක්ද මේකට කරන්ඩ පුලුවන් මට..

    ඩෙස්ක්ටොප් එකෙත් desktop.ini කියලා ෆයිල් එකක් හැදෙනවා :(

    • Like
    Reactions: CorD SaC

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    උබ ඔය හයි ලයිට් කල්ල තීන ඔක්කොම මකපන්...වෙන ෆෝල්ඩර්ස් ඕපන් කරන්න යන්න එපා...මුකුත්ම කරන් නැතුව දැන්මම මකපන්....:dull:ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....:angry::angry:මටත් ඕකම උනා....කමෙන්ට්ස් බලාන් මීට පස්සෙ....:yes::yes:මම ෆොර්මැට් කල්ල ගොඩ දා ගත්තේ....මමත් මුලින්ම ඔය ෆයිල්ස් මැකුවනම් ඔහොම වෙන් නෑ....:(

    pala yanda boru nokiya :(
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    තවත් virus ද කියල ත්‍රෙඩ් දානව ඉක්මනට මකපං යකෝ :angry: :angry:
    මේ ඩිංගටත් කොහෙට කොහෙට බෝ වෙලාද දන්නෑ :shocked: :shocked:
    ආයෙ ඔහොම එකක් දැම්මොත් ටක් ගාල screenshot එකක් අරං මකල දාල ප්‍රශ්ණ අහපං :yes: :yes:

    ilanga para ehema karanm :angry:
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    Hi

    Dont delete these files. All these are system files and folders. Originally these files are in hidden mode and now it is in Show Hidden Files mode.
    Kindly follow the below steps to hide them.

    1. Open Any Folder (My Document, Picture or any)
    2. in Menu bar View-->Option--> Change Folder and View option
    3. In open Dialog Box select "View"
    4. Select "Don't show hidden files, folders or drivers"
    5. Click "Apply" and "OK"

    Your problem will solve ......Enjoy

    Thank you machan.mama ada neme show hidden damme..eth me tika mehema pennuwenam ada :(
     
    Jun 26, 2016
    13
    3
    3
    Thank you machan.mama ada neme show hidden damme..eth me tika mehema pennuwenam ada :(

    Hi, When you activate some Software through an activated, it need to write some details in system files. For that activator will unhide some files but it will not back to normal by itself.

    Easy way is . gort to the same place (Step 2) and click on Restore default.
    All the changes setting will be back to normal.

    Hope this will work. If not, there are many advance ways . But not required for this issue.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    එකක එක program walin hadana files bn..

    MSOCache kiyanne ms office ekta adala folder ekk. dvd eka nthiwa add/remove features wlta use krnne oya folder eka.

    oya wage hama ekakma.. virus newe -_-

    Start> All Programs> Accessories> System Tools> Disk Cleanup.

    samahara ewa ain wei
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Code:
    https://support.microsoft.com/en-us/help/14201/windows-show-hidden-files

    ඔය සිස්ටම් ෆයිල්ස් යකෝ , ඕවා තිබ්බ විදියට හිඩ්න් කරලා දාපන්