රු.25000-35000 අතර හොද පැටියෙක් ගන්න පුලුවන් මචන්.
Mcn GSD lawa ge athuleda, e liyeda thiyanna hoda, ge athule thibboth hama thanama jarakaraida danne na,
රු.25000-35000 අතර හොද පැටියෙක් ගන්න පුලුවන් මචන්.
Mcn GSD lawa ge athuleda, e liyeda thiyanna hoda, ge athule thibboth hama thanama jarakaraida danne na,
patta machan
matganna inne ekekwa gedara gyama
lab kenek ta,a ganna baluwe
mut hoday wage neh
ජර්මන් ෂපර්ඩි සති 4 - 5 පැටියෙක් කියක් වෙයිද මචං..ටිකක් මාස කිපයක,අවු 1ක ලොකු එකෙක් ගත්තොත් ගාන අඩුද වැඩිද?![]()
මම කවදාවත් අපේ උන්ව කූඩුවලට දාලා,ගැට ගහලා නම් හදන්නේ නෑ.
ගේ ඇතුලෙමයි ඉන්නේ මචන්.
පොඩි කාලේ නම් ඉතින් ගේ ඇතුලේ ජරා කරනවා.
ඒක ඉතින් පුරුදු කරන්න ඕන මචන් පොඩි කාලේ ඉදන්ම.
මේ විඩියෝස් වල යනවා මචන් බල්ලෙක්ව පොඩි කාලේ ඉදන්ම ට්රේන් කරන්න ඕන විදිය.
මේ ටික බලපන් මචන්.
උබට ගොඩක් වැදගත් වෙයි.
පොඩි කාලේ ඉදන්ම ජරා කරන්න එලියට පුරුදු කරන විදිය පවා ඕවගේ තියනවා.
https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590