German Shepherd~මම

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mcn GSD lawa ge athuleda, e liyeda thiyanna hoda, ge athule thibboth hama thanama jarakaraida danne na,

    මම කවදාවත් අපේ උන්ව කූඩුවලට දාලා,ගැට ගහලා නම් හදන්නේ නෑ.
    ගේ ඇතුලෙමයි ඉන්නේ මචන්.
    පොඩි කාලේ නම් ඉතින් ගේ ඇතුලේ ජරා කරනවා.
    ඒක ඉතින් පුරුදු කරන්න ඕන මචන් පොඩි කාලේ ඉදන්ම.
    මේ විඩියෝස් වල යනවා මචන් බල්ලෙක්ව පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ඕන විදිය.
    මේ ටික බලපන් මචන්.
    උබට ගොඩක් වැදගත් වෙයි.
    පොඩි කාලේ ඉදන්ම ජරා කරන්න එලියට පුරුදු කරන විදිය පවා ඕවගේ තියනවා.
    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    patta machan
    matganna inne ekekwa gedara gyama
    lab kenek ta,a ganna baluwe
    mut hoday wage neh

    ලැබ් එවුන් අව්ලක් නෑ මචන්.
    දවසම ඉතින් කොමල තමා උන්ගේ.
    හුරතලේටනේ ලැබ් එවුන්ව හදන්නේ.
    උබට බල්ලා එක්ක දවසම පෙරලි පෙරලි ඉන්න පුලුවන් ෆන් එකේ.
    මු ලැබ් එකෙක්ව හැදුවා මචන් සුපිරියට.
    මෙයාව කන්ටැක්ට් කරලා බලපන් ලැබ් එකෙක් ගැන දැනගන්න ඕන නම්.
    http://www.elakiri.com/forum/member.php?u=407457

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ජර්මන් ෂපර්ඩි සති 4 - 5 පැටියෙක් කියක් වෙයිද මචං..ටිකක් මාස කිපයක,අවු 1ක ලොකු එකෙක් ගත්තොත් ගාන අඩුද වැඩිද?:confused:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජර්මන් ෂපර්ඩි සති 4 - 5 පැටියෙක් කියක් වෙයිද මචං..ටිකක් මාස කිපයක,අවු 1ක ලොකු එකෙක් ගත්තොත් ගාන අඩුද වැඩිද?:confused:

    රු.25000-35000 අතර හොද එකෙක් ගන්න පුලුවන් මචන් සති 5-8 අතර වයස.
    ලොකු එකෙක්ව ගන්න එපා මචන් මැරිලා කැප වෙන්න බැරි නම්.
    ලොකු එකෙක්ව ට්‍රේන් කරන්න අමාරුයි , පැටියෙක්ව ට්‍රේන් කරන්න ලේසියි ඒත් ලොකු එකෙක්ව ට්‍රේන් කරන්න බැරි නෑ මැරිලා කැපවෙන්න පුලුවන්නම් .

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මම කවදාවත් අපේ උන්ව කූඩුවලට දාලා,ගැට ගහලා නම් හදන්නේ නෑ.
    ගේ ඇතුලෙමයි ඉන්නේ මචන්.
    පොඩි කාලේ නම් ඉතින් ගේ ඇතුලේ ජරා කරනවා.
    ඒක ඉතින් පුරුදු කරන්න ඕන මචන් පොඩි කාලේ ඉදන්ම.
    මේ විඩියෝස් වල යනවා මචන් බල්ලෙක්ව පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ඕන විදිය.
    මේ ටික බලපන් මචන්.
    උබට ගොඩක් වැදගත් වෙයි.
    පොඩි කාලේ ඉදන්ම ජරා කරන්න එලියට පුරුදු කරන විදිය පවා ඕවගේ තියනවා.
    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590

    Thanks mcn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20317512 said:
    cMlH22D.png

    my pomeranian -

    little and brave

    suitable for great

    :love::love::love::love::love::love: