මනෝකාය, astral body

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    මනෝකාය, astral body 04-13-2016 08:10 AM ජේසුගෙ ලොල්ල
    මම කතෝලිකයෙක් නෙමේ නිර් ආගමිකයෙක්. මම පිළිගන්නෙ නවීන විද්‍යාව.
    අනේ බූරුවො නවීන විද්යාව මනොකාය පිලිගන්නව දන්න ඉටිගෙඩියක් කියපන්,නවීන විද්යාව රෙද්ද තමා උබ විද්යාව ගැන දන්නෙ ,
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අනේ බූරුවො නවීන විද්යාව මනොකාය පිලිගන්නව දන්න ඉටිගෙඩියක් කියපන්,නවීන විද්යාව රෙද්ද තමා උබ විද්යාව ගැන දන්නෙ ,

    Goda kalekin neh. Hithuwe aye enne nthieei kiyla. Danna dewal okkoma daala yntako
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ඕක එච්චර බයවෙන්න ඕන දෙයක් නෙමෙයි මචන්ලා. ඕකෙදි ඇගෙන් ඉවත් වෙන්නෙ ආත්මය කියන්නෙනම් බොරුවක් කියලයි කියන්නෙ. අපේ physical body එක වගේම තවත් subtle bodies තියනව කියල විශ්ඒවාස කරනවා. ඒ වගෙන් එකක් තමයි astral body කියන්නෙ. මෙතනදි වෙන්නෙ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක. Astral body එක තමයි ඉවත් වෙන්නෙ. ඒක නිසා මේක කරද්දි වෙනත් කෙනෙක්ට අපේ ශරීරයට ඇතුල් වෙන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න බෑ.

    ඒ වගේම තමයි astral body එක ඉවත් වෙන්නෙ වෙනම nonphysical dimension එකකට. (astral dimension) නැත්තම් සමාන්තර ලොකයකට කියන්නත් පුලුවන්. මෙතන frequency එක physical world එකේ frequency එකට වඩා වැඩියි කියලයි කියන්නෙ. ඒක නිසා අපිට පෙනෙන භෞතික ලෝකය වගේම පියවි ඇහැට දකින්න නොලැබෙන දේවල් දකින්න පුලුවන්ලු. (demons[at low frequencies] , angels, aliens etc). විශේෂම දේ තමයි මෙතන සිතූ පැතූ සම්පත් තියන තැනක්ලු. ඒ කියන්නෙ හිතන හැම දෙයක්ම අපිට ලබා ගන්න පුලුවන්. (even you can have sex with anyone). අපිට එක සිතුවිල්ලකින් විශ්වයේ ඕනෙම තැනකට යන්න පුලුවන්. ඒ වගේම මෙතනදි වෙලාව කියලා දෙයක් පවතින්නෙ නෑ. (time does not exit.) ඒක නිසා භෞතික ලෝකයෙදි අපි කියන අතීතයට හා වර්තමානයට ගමන් කරන්න පුලුවන්ලු. (time traveling).

    අපි හැම කෙනෙක්ම නින්දෙදි මේ අත්දැකීම ලබනවා. ඔය ගොඩක් කට්ටිය කියන sleeping paralysis කියන එකත් මේකෙ එක්තරා අවස්තාවක්. නිදාගෙන ඇහැරෙද්දි උස තැනක ඉදන් වැටෙනව වගේ දැනෙන එකත් එහෙමයි.

    මේක කරන්න derect methods වගේම indirec methods තියනවා. direct method නම් ටිකක් අමාරුයි. indirect methods පාවිච්චි කරලා ගොඩක් ඉක්මනට results ගන්න පුලුවන්. මමත් මේක ගැන හොයන්න ගත්තෙ සති 2ක විතර ඉදලා. ඒ හොය හොය ඉද්දි තමයි යටින් දාල තියන website එක හම්බුනේ. ඒ තමයි මං හිතන්නෙ දැනට තියන ලේසිම විදිය. පහුගිය දවස් තුනේ තුන් වතාවක් astral body එක separate වෙන experience එක ගන්න පුලුවන් උනා. පොඩි පොඩි seen හින්ද එතනින් එහාටනම් තාම යාගන්න බැරි වුනා. කට්ටියට දැනගන්න ඕනෙ නම් කියන්නම් මොනවද උනේ කියලා. ගොඩක් කට්ටිය මේව විශ්වාස කරන්නෙ නෑ. ඒකට මට නම් කරන්න දෙයක් නෑ. google එකේ astral projection, out of body experience කියල search කරාම ඕනතරම් දේවල් හොයගන්න පුලුවන්.

    මේ ගැන ඉගෙන ගන්න ඕනෙ අය http://obe4u.com එකට ගිහින් documentary වීඩියෝ එක මුලින්ම බලන්න. විනාඩි 52ක වීඩියෝ එකක්. බාගෙනම බලන්න.
    ඒකෙම තියනව The Phase කියල ebook එකක් ඒකක්. ඒක practical guide book එකක් ඔය මන් කියපු derect, indirect technique වගේම දැනගන්න ඕනෙ හැමදෙයක්ම තියනවා. දවස් තුනෙන් ගේම ගහන හැටි තියනවා. astral dynamics by robert bruce කියන පොතේ මේ සම්බන්ද theories තියනවා.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63

    thanks machan,,,,mewage link ekak dila me gana help karata....niyami,,,,,,machan umba labpu experience eka gana poddak kiypn ko....:yes:
    :yes::yes:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    thanks machan,,,,mewage link ekak dila me gana help karata....niyami,,,,,,machan umba labpu experience eka gana poddak kiypn ko....:yes:
    :yes::yes:

    එල මචන්. මේ වෙලාවෙ ටිකක් type කරන්න අමාරුයි. Tab එකෙන් ආවෙ. මාර ගේමක් දුන්න ඔය ටික type කරන්න. රෑ වෙලා පෝස්ට් කරන්නම්. මේ ගැන උනන්දු කට්ටිය ඉන්නවනම් අපි thread එකක් පටන්ගමු.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    එල මචන්. මේ වෙලාවෙ ටිකක් type කරන්න අමාරුයි. Tab එකෙන් ආවෙ. මාර ගේමක් දුන්න ඔය ටික type කරන්න. රෑ වෙලා පෝස්ට් කරන්නම්. මේ ගැන උනන්දු කට්ටිය ඉන්නවනම් අපි thread එකක් පටන්ගමු.

    ok bn.....meka karna vidihath puluwannam danna...godak aya kamthiwei ...:yes:
     
    blue_in_rio

    Well-known member
  • එල මචන්. මේ වෙලාවෙ ටිකක් type කරන්න අමාරුයි. Tab එකෙන් ආවෙ. මාර ගේමක් දුන්න ඔය ටික type කරන්න. රෑ වෙලා පෝස්ට් කරන්නම්. මේ ගැන උනන්දු කට්ටිය ඉන්නවනම් අපි thread එකක් පටන්ගමු.

    ela ela machan.mamath godak kemathi dheyak :)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    බොරු කතා බන්. එහෙම ඒව කරන්න පුලුවන් අය ඉන්නෙ කතන්දර වල විතරයි. අපේ මිනිස්සු භාවනාව ගැන බොරු මිථ්‍යා වල ඉන්නෙ.

    I have tried this and I have done this. Its real.
    I mixed lots of methods to do it. :yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Can you post your experience machan?

    Can you post your experience machan?

    Yes sure Mcn, Type karanna giyamane bn pissu hadenne.

    Mama samanyen meditation karana kenek. Meditation kiyanne bn, Mithree bhawanawa. Anapanasathi bhawanawa. Wena monatawath nemei. Pin/ Kusal karana adahasin.

    Mama yoga bhawanath tika tika karanawa. Pranayama, Chakra meditation.
    Oya athre thamai. OBE4U ahamben set une. thawa site refer kala.

    My experience in Brief.

    Mama paanadara 5 ta withra pranayaama kala. Ita passe Root chakra walata hitha yomu karala abyaasa kala. Muuladhhara chakraye indala ihalata seethala wegane yanawa danuna. Aga weulanna gaththa. Tikakin sansun una. Amuthu probodhayak thibuna. Hitha harima sansun.

    Ithin mata mathak una "Astral Travel". Mama oluwa depaththata heleuwa. Mata therenawa Physical oluwa nemei helawenne kiyala. mama ath deka thikak ihalata issuwa. Ethakotath mata danenawa Physical ath deka nemei ihalata giye kiyala. Ithin mama nagitta. Mama piyawara keepayak issarahata giya. biththiya lagin mama aapahu haruna. Ethkota mama dakka "MAMA IDAGENA INNAWA"
    (OBE4U walata anuwa meya nokala yuthu deyaki)

    It is a very short Astral body travel.
     
    පට්ට මචන් thanks. ඊට පස්සෙ ආයිත් ට්‍රයිකරේ නැද්ද?
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    method එක ගැන කෙටියෙන් කියන්නම්. කලින් කියුව ebook එකේ මේව ගැන හැම දෙයක්ම තියනවා.
    මම use කරන්නෙ indirect method එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි හොදට නිදාගන්න එක. පැය 6ක් විතර. ඊට පස්සෙ ඇහැරිලා වතුර ටිකක් එහෙම බීලා පම්ප් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. නිකන්ම නෙමෙයි වැද්ග‍ත්ම දේ intention එක. මෙතන් එහාට මම ඇහැරෙන හැම වෙලාවකදිම මම astral projection එකක් කරනවමයි කියන intention එකෙන් තමයි නිදාගන්න ඕනෙ. පැයකට විතර පස්සෙ ඇනිවාරෙන්ම ඇහැරෙනවා. ඒ ඇහැරිලා තප්පර 5ක් වගේ ඇතුලත ඇස්දෙක අරින්නෙ නැතුව නැගිටින්න ඕනෙ. එහෙම නැගිටනකොට physical body එකෙන් separate වෙනව කියලා දැනෙනවා.(ebook එක කියවන්න. දැනගන්න ඕනෙ ගොඩක් දේවල් තියනව තව)

    ඕක තමයි මට වැඩකරන method එක. එච්චරටම ලේසියි.

    1st Experiance

    ඔය කිව්වා වගේ පැය 6ක් විතර නිදාගෙන ඇහැරිලා ආපහු නිදාගත්තා. එතකොට වෙලාව උදේ 5ට විතර ඇති. මම ඇදේ පැත්තට නිදාගෙන හිටියෙ. කවුරු හරි මට කිව්වා( or myself??) හැරෙන්න හැරෙන්න කියලා. මම හැරුනා. එතකොටම මට දැනුන මම physical body එකෙන් separate වෙනව කියල. හැබයි මගේ ඔලුව හරියෙන් attach වෙලා තිබුනේ. මම(astral body) relax වෙන්න වෙන්න separate වෙන එක ලේසි උනා. කොහොම හරි ටික වෙලාවක් ඇතුලත සම්පූර්ණයෙන්ම separate උනා. ඊට පස්සෙ මං නැගිට්ටා. නැගිටිද්දි මට දැනුනා මදුරු දැල යටි පතුලෙ වදිනවා. ඒත් මං ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. මං හිතන්නෙ කකුල් දෙක මදුරු දැල තුලින් ගියා. මේ වෙලාවෙ මං ඇස් දෙක පියාගෙනමයි හිටියෙ. පස්සෙ ඇස් දෙකින් හෙමින් හෙමින් අරිද්දි high pitch sound එකක් ඇහෙන්න ගත්තා. (කීං..... :-)) ඒත් එක්කම කට්ටියක් කෑ ගහගෙන මගේ අතින් අදිනව වගේ දැනුනා. (ටිකක් බය උනා) මං සම්පූර්ණයෙන්ම ඇස් දෙක ඇරියාම තමයි තේරුනේ ඒ කෙල්ලො කොල්ලො සෙට් එකක් කියලා. මාව project වෙලා තියෙන්නෙ dance practice කරන room එක්කට. (ඔව් බං මටත් හිතාගන්න බැරි උනා මේ මොකද උනේ කියලා)..ඒක නිකන් 4K වීඩියෝ එකක් වගේ පට්ට clear. හැබැයි තප්පර 2ක් 3ක් යනකොට ඔක්කොම dim වෙන්න ගත්තා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. (sleep paralysis වගේ.) පස්සෙ ඔක්කොම නැති වෙලා ගිහින් මම ආපහු physical body එකේ ඇහැරුනා.

    මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි astral body එකේදි මම deepen උනේ නැති එක. deepen වෙන්න නම් astral body එකේදි අපේ senses use කරන්න ඕනෙ. ඒ කියන්නෙ වට පිටාවෙ තියන දේවල් අල්ලන්න ඕනෙ. ඒ දේවල් දිහා හොදට බලන්න ඕනෙ. senses 5 ම use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මම කිව්වනෙ මෙතනදි වෙන්නෙ අපේ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක කියලා. astral body එකේ senses නැතිවෙලා යද්දි physical body එක sense වෙනවා. ඒක නිසා separate වුන ගමන් කරන්න ඕනෙ වටපිටාවෙ තියෙන දේවල් අල්ලන එක. ඇස් දෙක ඇරගෙනනම් ඉන්නෙ තමන්ගෙ අත්දෙකේ රේඛා දිහා හොදට බලන එක වගේ දේවල්.
     
    • Like
    Reactions: KingCM

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,168
    873
    113
    සයිබරේ තමා
    Yes sure Mcn, Type karanna giyamane bn pissu hadenne.

    Mama samanyen meditation karana kenek. Meditation kiyanne bn, Mithree bhawanawa. Anapanasathi bhawanawa. Wena monatawath nemei. Pin/ Kusal karana adahasin.

    Mama yoga bhawanath tika tika karanawa. Pranayama, Chakra meditation.
    Oya athre thamai. OBE4U ahamben set une. thawa site refer kala.

    My experience in Brief.

    Mama paanadara 5 ta withra pranayaama kala. Ita passe Root chakra walata hitha yomu karala abyaasa kala. Muuladhhara chakraye indala ihalata seethala wegane yanawa danuna. Aga weulanna gaththa. Tikakin sansun una. Amuthu probodhayak thibuna. Hitha harima sansun.

    Ithin mata mathak una "Astral Travel". Mama oluwa depaththata heleuwa. Mata therenawa Physical oluwa nemei helawenne kiyala. mama ath deka thikak ihalata issuwa. Ethakotath mata danenawa Physical ath deka nemei ihalata giye kiyala. Ithin mama nagitta. Mama piyawara keepayak issarahata giya. biththiya lagin mama aapahu haruna. Ethkota mama dakka "MAMA IDAGENA INNAWA"
    (OBE4U walata anuwa meya nokala yuthu deyaki)

    It is a very short Astral body travel.

    balangoda annanda maithri hamuduruwontath oya seen eka una kiyala ahala tyenawa..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    method එක ගැන කෙටියෙන් කියන්නම්. කලින් කියුව ebook එකේ මේව ගැන හැම දෙයක්ම තියනවා.
    මම use කරන්නෙ indirect method එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි හොදට නිදාගන්න එක. පැය 6ක් විතර. ඊට පස්සෙ ඇහැරිලා වතුර ටිකක් එහෙම බීලා පම්ප් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. නිකන්ම නෙමෙයි වැද්ග‍ත්ම දේ intention එක. මෙතන් එහාට මම ඇහැරෙන හැම වෙලාවකදිම මම astral projection එකක් කරනවමයි කියන intention එකෙන් තමයි නිදාගන්න ඕනෙ. පැයකට විතර පස්සෙ ඇනිවාරෙන්ම ඇහැරෙනවා. ඒ ඇහැරිලා තප්පර 5ක් වගේ ඇතුලත ඇස්දෙක අරින්නෙ නැතුව නැගිටින්න ඕනෙ. එහෙම නැගිටනකොට physical body එකෙන් separate වෙනව කියලා දැනෙනවා.(ebook එක කියවන්න. දැනගන්න ඕනෙ ගොඩක් දේවල් තියනව තව)

    ඕක තමයි මට වැඩකරන method එක. එච්චරටම ලේසියි.

    1st Experiance

    ඔය කිව්වා වගේ පැය 6ක් විතර නිදාගෙන ඇහැරිලා ආපහු නිදාගත්තා. එතකොට වෙලාව උදේ 5ට විතර ඇති. මම ඇදේ පැත්තට නිදාගෙන හිටියෙ. කවුරු හරි මට කිව්වා( or myself??) හැරෙන්න හැරෙන්න කියලා. මම හැරුනා. එතකොටම මට දැනුන මම physical body එකෙන් separate වෙනව කියල. හැබයි මගේ ඔලුව හරියෙන් attach වෙලා තිබුනේ. මම(astral body) relax වෙන්න වෙන්න separate වෙන එක ලේසි උනා. කොහොම හරි ටික වෙලාවක් ඇතුලත සම්පූර්ණයෙන්ම separate උනා. ඊට පස්සෙ මං නැගිට්ටා. නැගිටිද්දි මට දැනුනා මදුරු දැල යටි පතුලෙ වදිනවා. ඒත් මං ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. මං හිතන්නෙ කකුල් දෙක මදුරු දැල තුලින් ගියා. මේ වෙලාවෙ මං ඇස් දෙක පියාගෙනමයි හිටියෙ. පස්සෙ ඇස් දෙකින් හෙමින් හෙමින් අරිද්දි high pitch sound එකක් ඇහෙන්න ගත්තා. (කීං..... :-)) ඒත් එක්කම කට්ටියක් කෑ ගහගෙන මගේ අතින් අදිනව වගේ දැනුනා. (ටිකක් බය උනා) මං සම්පූර්ණයෙන්ම ඇස් දෙක ඇරියාම තමයි තේරුනේ ඒ කෙල්ලො කොල්ලො සෙට් එකක් කියලා. මාව project වෙලා තියෙන්නෙ dance practice කරන room එක්කට. (ඔව් බං මටත් හිතාගන්න බැරි උනා මේ මොකද උනේ කියලා)..ඒක නිකන් 4K වීඩියෝ එකක් වගේ පට්ට clear. හැබැයි තප්පර 2ක් 3ක් යනකොට ඔක්කොම dim වෙන්න ගත්තා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. (sleep paralysis වගේ.) පස්සෙ ඔක්කොම නැති වෙලා ගිහින් මම ආපහු physical body එකේ ඇහැරුනා.

    මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි astral body එකේදි මම deepen උනේ නැති එක. deepen වෙන්න නම් astral body එකේදි අපේ senses use කරන්න ඕනෙ. ඒ කියන්නෙ වට පිටාවෙ තියන දේවල් අල්ලන්න ඕනෙ. ඒ දේවල් දිහා හොදට බලන්න ඕනෙ. senses 5 ම use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මම කිව්වනෙ මෙතනදි වෙන්නෙ අපේ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක කියලා. astral body එකේ senses නැතිවෙලා යද්දි physical body එක sense වෙනවා. ඒක නිසා separate වුන ගමන් කරන්න ඕනෙ වටපිටාවෙ තියෙන දේවල් අල්ලන එක. ඇස් දෙක ඇරගෙනනම් ඉන්නෙ තමන්ගෙ අත්දෙකේ රේඛා දිහා හොදට බලන එක වගේ දේවල්.

    ආයෙම අපේ බොඩි එකට යෙන්නේ කොහොමද?