අනුරාදපුර ගුනවර්දන වෙද මහත්තයා

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    වත්තේගම වෙදමහත්තයා ලඟට යන්න. අර වෙනස වැඩසටහනේ පෙන්නුවේ. දැන් වත්තේගම නෙමේ ඉන්නේ. පේරාදෙණිය පාරේ මහකන්දේ. සෙනසුරාදා, පෝය, පෝයට පසු දවස කියන ඒවා වල නිවාඩු. අනිත් දවස් වල බෙහෙත් දෙනවා. පුංචි කට්ටක් කන්න වෙනවා. ඒත් ඒ වගේද තමන්ගේ ලෙඩක් හොඳ වෙන එක.
     

    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    හරියට කියන විදිහටම බෙහෙත් කෙරොත් 100% හොඳ වෙනවා. අපේ ලොකුඅප්පච්චිට බෙහෙත් ගත්තා. බොහොම අමාරුවෙන් උස්සගෙන තමා බෙහෙත් ගන්න ගියේ. දැන් හොඳටම හොදයි. වෙලාවක් ගන්න තමා අමාරු.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අනුරාධපුරේ ගුණවර්ධන වෙද මහතාව හමුවෙන්න උදේ8.30 ත් 10ත් අතර 0252223128 ට කථා කරල නොම්බරයක් ඉල්ල ගන්න.හැබැයි නොම්බරයක් ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා phone දෙක තුනකින් උත්සහා කරන්න.
     
    Last edited:

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    අනුරාදපුර ගුනවර්දන වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තු කට්ටිය එහෙම ඉන්නවාද ? හොද වෙලා තියෙනවද ? මගේ යලුවෙක්ගේ බ්ලොක්ස් තියෙලු, පොඩි ඈටෑක් එකකුත් ඈවිත්. දෑනට රුවන් ඒකනායක ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නවා

    Ruwan ekanayaka sir gen beheth gannawa kiyanne umbe yaluwata lankawe thiyena hondama, experienced ma and loke within top 10 care eka hamba wenawa kiyana eka thamayi.. sir wa allagaththe kohomada?

    weda mahaththaya gana kiyanna danne tikayi eka hinda compare karanna ba..

    eth mole pawichchi karala karana deyak karanna..
     

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    Machan sirtath pudumai mechchara ikmanata echo eka 100% normal une komada kiala, next time execise ecg karanna kivva balamu eka komada kiala uge angath bahala dan hondatoma
     

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    machan freez dan ubalage loku appachchi english behet gannavada ?

    හරියට කියන විදිහටම බෙහෙත් කෙරොත් 100% හොඳ වෙනවා. අපේ ලොකුඅප්පච්චිට බෙහෙත් ගත්තා. බොහොම අමාරුවෙන් උස්සගෙන තමා බෙහෙත් ගන්න ගියේ. දැන් හොඳටම හොදයි. වෙලාවක් ගන්න තමා අමාරු.
     

    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    machan freez dan ubalage loku appachchi english behet gannavada ?


    නෑ ඉංග්‍රීසි දොස්තරලා කියන්නේ දැන් ලෙඩේ හොඳටම හොඳයි කියල.. හාර්ට් එකේ තිබ්බ බ්ලොක් 16ක් විතර දැන් නෑ ඒවා ඔක්කොම ක්ලියර් වෙලා
     

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    නෑ ඉංග්‍රීසි දොස්තරලා කියන්නේ දැන් ලෙඩේ හොඳටම හොඳයි කියල.. හාර්ට් එකේ තිබ්බ බ්ලොක් 16ක් විතර දැන් නෑ ඒවා ඔක්කොම ක්ලියර් වෙලා

    Blocks clear kiala kivve komada check kale komada ?
     

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    Tava mage yaluwek gihin othenta cholesterol report eka saakkuve dagena, atha balala kivvalu cholesterol 217i kiyala, passe report eka pennala eketh 217ilu ban, komada ehema kiyanne ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    English Beheth valata vada , Ayurveda beheth try karana eka hodai. Heart trouble valadi ,by pass karana eka hundred percent sure karanna baha. Some Hamuduruvo----Doctor Jayalath Jayawaddhana---Marune bypass karanna gihillane. Thava kattiyak innava, operation eka success unath, Davas 3 ---10------40------one year-----etc Marenna ida thiyenava bypass eken pasuva unath. A vage aya mama dakala thiyenava. Eka nisa karannan valey bypass passe yanne nathiva, western or Ayurveda medicine try karanna. Habai Mama danna kenek sitiya, western Baheth sahena pramanayak davasa gane Miniha bivva, Heart trouble eka suva kara ganimata. Mans ge Heart eka hodha unath, Miniha Mala[dead] . Mans Marila thibune, western beheth vala visata Vakugadu[kidney] narak vela.
     

    thusitha1974

    Active member
  • Feb 25, 2012
    242
    22
    28
    Kurunegala
    මමත් බෙහෙත් ගන්නවා. ගුණවර්ධන වේද මහත්තයාගේ දුරකථන අංක සහ ලිපින දාන්නම්.

    නො.01, මහවෙලි නිවාස, කුණ්ඩසාලේ. - 0812 420746 (හැම මාසෙකම 2වෙනි සතියේ සෙනසුරාදා/ඉරිදා එනවා)
    අනුරාධපුර මාර්කට් පෙදෙස - 0252 223128

    නිවස:991/7A, බුලන්කුලම දිසා මාවත, නිව් ටවුන්, අනුරාධපුර. - 0252 235872
     

    Ela Kollek

    Junior member
  • Apr 18, 2012
    116
    9
    18
    Ragama
    මචන් අපේ අම්මට බ්ලොක් 3ක් තියෙනව.
    දැන් මාස 3ක ඉදලා ඔය වෙදමහත්තයගෙන් බෙහෙත් ගන්නව.
    මේ මාස 3ට ලොකු වෙනසක් තියෙනව.
    බොරුවක් කරන කෙනෙක් නෙමෙයි....
    නොම්බරයක් ගන්නනම් අමර කට්ටක් කන්න වෙනව මචන්.
    PHONE එකෙන් විතරයි නොම්බරයක් ගන්න පුලුවන්.උදේ 7.30 ඉදල 10 වෙනක විතරයි CALL කරන්න පුලුවන්....