වත්තේගම වෙදමහත්තයා ලඟට යන්න. අර වෙනස වැඩසටහනේ පෙන්නුවේ. දැන් වත්තේගම නෙමේ ඉන්නේ. පේරාදෙණිය පාරේ මහකන්දේ. සෙනසුරාදා, පෝය, පෝයට පසු දවස කියන ඒවා වල නිවාඩු. අනිත් දවස් වල බෙහෙත් දෙනවා. පුංචි කට්ටක් කන්න වෙනවා. ඒත් ඒ වගේද තමන්ගේ ලෙඩක් හොඳ වෙන එක.
අනුරාදපුර ගුනවර්දන වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තු කට්ටිය එහෙම ඉන්නවාද ? හොද වෙලා තියෙනවද ? මගේ යලුවෙක්ගේ බ්ලොක්ස් තියෙලු, පොඩි ඈටෑක් එකකුත් ඈවිත්. දෑනට රුවන් ඒකනායක ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නවා
හරියට කියන විදිහටම බෙහෙත් කෙරොත් 100% හොඳ වෙනවා. අපේ ලොකුඅප්පච්චිට බෙහෙත් ගත්තා. බොහොම අමාරුවෙන් උස්සගෙන තමා බෙහෙත් ගන්න ගියේ. දැන් හොඳටම හොදයි. වෙලාවක් ගන්න තමා අමාරු.
machan freez dan ubalage loku appachchi english behet gannavada ?
නෑ ඉංග්රීසි දොස්තරලා කියන්නේ දැන් ලෙඩේ හොඳටම හොඳයි කියල.. හාර්ට් එකේ තිබ්බ බ්ලොක් 16ක් විතර දැන් නෑ ඒවා ඔක්කොම ක්ලියර් වෙලා
Tava mage yaluwek gihin othenta cholesterol report eka saakkuve dagena, atha balala kivvalu cholesterol 217i kiyala, passe report eka pennala eketh 217ilu ban, komada ehema kiyanne ?





