හමුදාවෙන් මේ වගේ කැරී වැඩ කරන්නේ නැ බන්.
කවුරුහරි කරපු බලු වැඩක් හමුදාව අල්ලන්න,
මිනිස්සු මොකට කැමති නැති වුනත් හමුදාව ගැන අවුලක් නැතුව ඉන්නේ,
දෙශපලකයන්ට හු කිව්වත් පොලිසියට ගැහුවත් හමුදාව ට මොකවත් කරන්න එකෙක්වත් එන්නේ නැ,
ගෞරවයක් තියෙනවා මිනිස්සුන්ගේ හිතේ උන් ගැන,
කාලකන්නි කිහිපදෙනෙක් ඉන්න පුළුවන්,
එත් සමස්තයක් විදියට ගත්තොත් හමුදාවේ එහෙම ලොකු අවුලක් නැ.
එක කඩාකප්පල් කරන්න තම දැන් හදන්නේ.
හැබැයි එකක් මතක තියාගත්තොත් හොඳයි,
මෙහෙම හමුදාව බලු කරලා දාන්න දාන්න ආණ්ඩුව උන්ව ඕනවට වඩා තලන්න ගන්නකොට එපා වෙලා හමුදා කුමන්ත්රණයක් කරොත් එකෙක්වත් නැති වෙයි ඒවායේ වැරදි බාරගන්න
හමුදාවෙන් Kari වැඩ කරන්නේ නැති බව ඇත්ත.එත් උඩින් නියෝගයක් අවොත් උන්ට එක නොකර ඉන්න බැහැ , හොදම උදාහරණෙ තමයි රතු පස්වල සිද්දිය.
මතකනේ වතුර ඉල්ලපු එවුන්ට පන්න පන්න වෙඩි තිබ්බේ මුන් හිතන් ඉන්නේ හමුදාවේ ඉන්න රහත් වුන එවුන් කියලා.



