Suzuki Wagon R Hybrid

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    dan wagon R. ganan adu da ban. 2014 registered ewa keeya da yanne. petrol traffic eke nam 14-15 kiyala kiyanne. pickup naa lu
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    dan wagon R. ganan adu da ban. 2014 registered ewa keeya da yanne. petrol traffic eke nam 14-15 kiyala kiyanne. pickup naa lu

    ita wada nam karanawa ati neda? Habai waahane full hybrid neme ne e nisa godak hondata thel karana ekak naha
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    dan wagon R. ganan adu da ban. 2014 registered ewa keeya da yanne. petrol traffic eke nam 14-15 kiyala kiyanne. pickup naa lu

    Pissuda ban..traffic eketh 20k karanawa minimum.. normal 25k wage karanawa.. pickup eka num adui tikak..kandu waladi pick up ne wahane 4 denek dammama... normaly honda wahanayak...daily use karana kenekta
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Vahade dekapu evungen nemey eththata padina kenek hamba vela ugen visthara ahaganin..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Pissuda ban..traffic eketh 20k karanawa minimum.. normal 25k wage karanawa.. pickup eka num adui tikak..kandu waladi pick up ne wahane 4 denek dammama... normaly honda wahanayak...daily use karana kenekta

    අඩෝ 15 අවට තමාලු බන් කොලබ ට්‍රෑෆික් එකේ කරන්නේ. මගෙ ඔෆිස් එකේ ඉන්නව ගත්ත එකෙක්. හයිබ්‍රිඩ් කිව්වට චුටි බෑට්‍රියක් ලු තියෙන්නෙ. පෙට්‍රල් කරන ටිකත් කරන්නේ එන්ජින් පොඩි හින්දලු. හෑබෑයි ගෙදර පාවිච්චියට ලග දුවන්න නියමයිලු. පාර්ට්ස් පට්ට ගනන්ලු. මේ වෙනකොට පොඩි අනතුරු දෙකක් වෙලා ඒ දෙකේම මුලු claim එක ලක්ශ 5 පෑන්නලු. දෙපාරම දෑම්මේ front buffer, one headlight and one fender + paint work done by AMW. දෑන් කවුරු හරි එකෙක් 2014 රෙජිස්ටර්ඩ් එකක ගාන කියපල්ල මමත් ගන්න හිතන් ඉන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Patta for city driving, have no problems on steep hills with 4 people on board but can feel the engine straining. Managed hilly roads to Kandy without issues.

    This car produces 54BHP with its 660CC engine and weighs about 800Kg while Maruti Alto 800 produce 48BHP with its 800CC engine and it weighs 700Kg. So theoretically this car should be able to go anywhere that Alto 800 can.
     
    • Like
    Reactions: KaalaGola

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර

    :):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    https://www.facebook.com/SuzukiWagonRHybrid/

    මේකට ගිහින් බලපන් මචන්..... ඔය වාහනේ පැදලාවත් නැති උන් එක එක ඒවා කිව්වට ඔය කියන තරම් අවුල් නෑ..... පාට්ස් නම් ගණන්ලු.... (බොඩි පාට්ස්) ඒක අඩු වෙයි කාලයක් යනකොට..... තවම බඩු ආව අළුතනේ.... :D අනික ජපන් බඩු.... ඔය ඉන්දියන් සමයන් වගේ නෙවේ..... (ඉන්දියන් වලින් ලේලන්ඩ් විතරයි හොද.... :yes: )
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Patta for city driving, have no problems on steep hills with 4 people on board but can feel the engine straining. Managed hilly roads to Kandy without issues.

    This car produces 54BHP with its 660CC engine and weighs about 800Kg while Maruti Alto 800 produce 48BHP with its 800CC engine and it weighs 700Kg. So theoretically this car should be able to go anywhere that Alto 800 can.

    Elakiri.com isn't all dumb fucks noh, was suprised to see this reply :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    ela :):):)