Please guys watch and share this I'm shocked

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    munta mokadda ban karanna ona? munwa thama ahu wela nadda?
    mama methana tikai damme. thawa thiyanawa oya link ekata gihin balapan :sorry::sorry::sorry::sorry:
    https://www.facebook.com/madusanka.jayasekara.1/posts/903726553090237

    13516443_903726553090237_8689890389303308869_n.jpg

    13524326_903726599756899_8069457189290428166_n.jpg

    13501998_903726659756893_6465460725410348712_n.jpg

    13495026_903726733090219_3217067231628056936_n.jpg

    13524384_903726786423547_535708067829267418_n.jpg

    13501869_903726866423539_3262825520655684128_n.jpg

    13529240_903727196423506_8475173069332886498_n.jpg

    13501578_903727286423497_8233084505562790334_n.jpg

    13537778_903727443090148_3423928270121816474_n.jpg

    13528969_903728136423412_798375839603456162_n.jpg

    13567128_903728326423393_8231293864069947476_n.jpg

    13494840_903728476423378_8652474446015548389_n.jpg

    13533353_903728946423331_4589506523786041931_n.jpg

    13439240_903729229756636_7918466527862654997_n.jpg

    13509089_903729493089943_1854743751525983229_n.jpg

    13537738_903730896423136_2812215826530346377_n.jpg
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    thousands of pigs, cows and chicken get slaughtered everyday for meat, when a deer gets killed, everybody loses their shit

    somebody pls do something about that
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :sorry::sorry: මූට බඩු හම්බෙයි...:dull:
    මෙහෙම දඩයම් කරන්න ලංකාවේ අවසර තියෙනවද නැහැනේ? :confused:
    මුන්ට පිස්සුද මේවා මෙහෙම ෆොටෝ ගහල දාන්න මේවා කරත් ? :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    thousands of pigs, cows and chicken get slaughtered everyday for meat, when a deer gets killed, everybody loses their shit

    somebody pls do something about that

    එහෙම බැලුවොත් මිනි මැරුවත් අපි කම්පා වෙන්න ඕනේ නැහැනේ බන්...:rofl::rofl: සත්තු වර්ග තියෙනවනේ වඳ වීගෙන යන සත්තු එහෙම කියල...ඌරෝ හරක් වගේ නෙමෙයි ඒ වගේ සත්තු ගහනය අඩු වුනාම ඒක ප්‍රශ්යනක්...එහෙම නැතුව මරණ එකම නෙමෙයි ගැටලුව :rolleyes::rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    double stranded :yes::yes:

    :yes::yes:

    :baffled:

    එහෙම බැලුවොත් මිනි මැරුවත් අපි කම්පා වෙන්න ඕනේ නැහැනේ බන්...:rofl::rofl: සත්තු වර්ග තියෙනවනේ වඳ වීගෙන යන සත්තු එහෙම කියල...ඌරෝ හරක් වගේ නෙමෙයි ඒ වගේ සත්තු ගහනය අඩු වුනාම ඒක ප්‍රශ්යනක්...එහෙම නැතුව මරණ එකම නෙමෙයි ගැටලුව :rolleyes::rolleyes:

    I'd like to think we human are a fair notch above the rest

    anyway, we try to preserve the last of some of the species who are in danger for what? so we can feel good about ourselves? it's not natural you know..if they were fit enough they would've survived.

    we take everything in the world for granted and build, bend, manipulate corrupt as is our fancy and in the meantime we save some for ourselves so we won't feel totally shitty :P

    guess it's the same with plant life as well..you could wipe off forests so we'd have more room or better furniture, and some of the plants we choose to leave untouched..you human beings are truly weird beings
     
    • Like
    Reactions: yakshaya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    thousands of pigs, cows and chicken get slaughtered everyday for meat, when a deer gets killed, everybody loses their shit

    somebody pls do something about that

    but machan killing wild animals is unacceptable and it will thread those species to extinct due to increased population of human. Pigs, cows and chicken are farm animals where are numbers to supply the human demand :)

    Its not about animal cruelty its about animal extinction :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:

    :baffled:

    I'd like to think we human are a fair notch above the rest

    anyway, we try to preserve the last of some of the species who are in danger for what? so we can feel good about ourselves? it's not natural you know..if they were fit enough they would've survived.

    we take everything in the world for granted and build, bend, manipulate corrupt as is our fancy and in the meantime we save some for ourselves so we won't feel totally shitty :P

    guess it's the same with plant life as well..you could wipe off forests so we'd have more room or better furniture, and some of the plants we choose to leave untouched..you human beings are truly weird beings

    :baffled::baffled::P පරිනාමවාදය ගැන කියද්දී නම් ඕක හරි...:P:P එත් මනුස්සය කියන්නේ දියුණු සත්ව කොට්ටාශයක්...උඹේ තියරි එකෙන් ගත්තොත් ශක්තිවන්තයා රැකෙනවා කියල එතකොට මිනිහ ඇරුනම මේ ලෝකේ කිසි සතෙක් ඉතුරු වෙන්නේ නැහැ...මොකද මනුස්සය හැකියාව තියෙනවා ඉන්න සේරම සත්තු වර්ග විනාශ කරලා දාන්න..:rofl:

    ඉතින් එහෙම පුළුවන් කියල කරන්න යන්නේ නැහැ...මොකද මනුස්සය කියන්නේ මොලයක් තියෙන සත්තු කොට්ටාශයක් නිසා..පරිසරයේ පැවැත්මට මේ හැම සතාම අවශ්‍යයි කියල දන්නා නිසා...ඌරෝ කුකුලෝ කියන්නේ මැරුව කියල හානියක් නැති සත්තු...මොකද උන් ඉන්නවා ඕනේ තරම්..සමහර සත්තු ඉන්නවා නැති වුනොත් නැති වුනාම තමා...ඉතින් ඒ වගේ දේවල් නොකර ඉන්න ඕනේ නිසා තමයි උන්ව මරන්නෙපා කියන්නේ...

    නැතුව මුවා පව්, කුකුළා පව් නැහැ කියල නෙමෙයි...පව් පින් වලට වඩා සත්තු නැති වෙන එක පාඩු නිසා...ඒ කාලේ මිනිස්සු මරන්න ඇති සීමාවක් නැතුව...එකනේ ඉතින් වඳ වෙන්නේ...ඉස්සරහට එහෙම නොවෙන්න නොවෙන්න තමයි ඒවා කරන්න එපා කියන්නේ :rolleyes::rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    but machan killing wild animals is unacceptable and it will thread those species to extinct due to increased population of human. Pigs, cows and chicken are farm animals where are numbers to supply the human demand :)

    Its not about animal cruelty its about animal extinction :)

    I see what you mean, however, the way I see it, if we can kill one kind for food or whatever, I don't see how we can justify saving another because they are the last of their kind..are we like doing them a favor? :P

    :baffled::baffled::P පරිනාමවාදය ගැන කියද්දී නම් ඕක හරි...:P:P එත් මනුස්සය කියන්නේ දියුණු සත්ව කොට්ටාශයක්...උඹේ තියරි එකෙන් ගත්තොත් ශක්තිවන්තයා රැකෙනවා කියල එතකොට මිනිහ ඇරුනම මේ ලෝකේ කිසි සතෙක් ඉතුරු වෙන්නේ නැහැ...මොකද මනුස්සය හැකියාව තියෙනවා ඉන්න සේරම සත්තු වර්ග විනාශ කරලා දාන්න..:rofl:

    exactly! we are gods compared to them.

    ඉතින් එහෙම පුළුවන් කියල කරන්න යන්නේ නැහැ...මොකද මනුස්සය කියන්නේ මොලයක් තියෙන සත්තු කොට්ටාශයක් නිසා..පරිසරයේ පැවැත්මට මේ හැම සතාම අවශ්‍යයි කියල දන්නා නිසා...ඌරෝ කුකුලෝ කියන්නේ මැරුව කියල හානියක් නැති සත්තු...මොකද උන් ඉන්නවා ඕනේ තරම්..සමහර සත්තු ඉන්නවා නැති වුනොත් නැති වුනාම තමා...ඉතින් ඒ වගේ දේවල් නොකර ඉන්න ඕනේ නිසා තමයි උන්ව මරන්නෙපා කියන්නේ...

    not exactly concerned about the survival of a species now are we? :P

    put it that way, accept that's why choose to save these kinds, I'll agree with you :)

    because whatever we humans do we do for ourselves.

    නැතුව මුවා පව්, කුකුළා පව් නැහැ කියල නෙමෙයි...පව් පින් වලට වඩා සත්තු නැති වෙන එක පාඩු නිසා...ඒ කාලේ මිනිස්සු මරන්න ඇති සීමාවක් නැතුව...එකනේ ඉතින් වඳ වෙන්නේ...ඉස්සරහට එහෙම නොවෙන්න නොවෙන්න තමයි ඒවා කරන්න එපා කියන්නේ :rolleyes::rolleyes:

    :P:P
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    :baffled::baffled::P පරිනාමවාදය ගැන කියද්දී නම් ඕක හරි...:P:P එත් මනුස්සය කියන්නේ දියුණු සත්ව කොට්ටාශයක්...උඹේ තියරි එකෙන් ගත්තොත් ශක්තිවන්තයා රැකෙනවා කියල එතකොට මිනිහ ඇරුනම මේ ලෝකේ කිසි සතෙක් ඉතුරු වෙන්නේ නැහැ...මොකද මනුස්සය හැකියාව තියෙනවා ඉන්න සේරම සත්තු වර්ග විනාශ කරලා දාන්න..:rofl:

    ඉතින් එහෙම පුළුවන් කියල කරන්න යන්නේ නැහැ...මොකද මනුස්සය කියන්නේ මොලයක් තියෙන සත්තු කොට්ටාශයක් නිසා..පරිසරයේ පැවැත්මට මේ හැම සතාම අවශ්‍යයි කියල දන්නා නිසා...ඌරෝ කුකුලෝ කියන්නේ මැරුව කියල හානියක් නැති සත්තු...මොකද උන් ඉන්නවා ඕනේ තරම්..සමහර සත්තු ඉන්නවා නැති වුනොත් නැති වුනාම තමා...ඉතින් ඒ වගේ දේවල් නොකර ඉන්න ඕනේ නිසා තමයි උන්ව මරන්නෙපා කියන්නේ...

    නැතුව මුවා පව්, කුකුළා පව් නැහැ කියල නෙමෙයි...පව් පින් වලට වඩා සත්තු නැති වෙන එක පාඩු නිසා...ඒ කාලේ මිනිස්සු මරන්න ඇති සීමාවක් නැතුව...එකනේ ඉතින් වඳ වෙන්නේ...ඉස්සරහට එහෙම නොවෙන්න නොවෙන්න තමයි ඒවා කරන්න එපා කියන්නේ :rolleyes::rolleyes:

    There are sadistic psychopaths who get a kick out of making troll comments online. Avoid them machan :)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    :baffled::baffled::P පරිනාමවාදය ගැන කියද්දී නම් ඕක හරි...:P:P එත් මනුස්සය කියන්නේ දියුණු සත්ව කොට්ටාශයක්...උඹේ තියරි එකෙන් ගත්තොත් ශක්තිවන්තයා රැකෙනවා කියල එතකොට මිනිහ ඇරුනම මේ ලෝකේ කිසි සතෙක් ඉතුරු වෙන්නේ නැහැ...මොකද මනුස්සය හැකියාව තියෙනවා ඉන්න සේරම සත්තු වර්ග විනාශ කරලා දාන්න..:rofl:

    ඉතින් එහෙම පුළුවන් කියල කරන්න යන්නේ නැහැ...මොකද මනුස්සය කියන්නේ මොලයක් තියෙන සත්තු කොට්ටාශයක් නිසා..පරිසරයේ පැවැත්මට මේ හැම සතාම අවශ්‍යයි කියල දන්නා නිසා...ඌරෝ කුකුලෝ කියන්නේ මැරුව කියල හානියක් නැති සත්තු...මොකද උන් ඉන්නවා ඕනේ තරම්..සමහර සත්තු ඉන්නවා නැති වුනොත් නැති වුනාම තමා...ඉතින් ඒ වගේ දේවල් නොකර ඉන්න ඕනේ නිසා තමයි උන්ව මරන්නෙපා කියන්නේ...

    නැතුව මුවා පව්, කුකුළා පව් නැහැ කියල නෙමෙයි...පව් පින් වලට වඩා සත්තු නැති වෙන එක පාඩු නිසා...ඒ කාලේ මිනිස්සු මරන්න ඇති සීමාවක් නැතුව...එකනේ ඉතින් වඳ වෙන්නේ...ඉස්සරහට එහෙම නොවෙන්න නොවෙන්න තමයි ඒවා කරන්න එපා කියන්නේ :rolleyes::rolleyes:

    agreed mchan :) :)