amathaka wenawa bn

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබට උවමනාව නම මචං එකයි ඔය. උවමනාව ඇති කරගත්තට පස්සේ දිගටම පාඩම් කරන්න පුලුවන්ම්
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    matath ohomai bn.iye magul gedaraka gihin gift aka denna amathaka una kiyahanko bn.patta cha un mn gana mona hithuvada dn na.
     
    මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.

    විෂය කරුණු උඹට හොඳටම මතක තියෙන ක්‍රමේකට ලියල පාඩම් කරපන්.. ඒක උඹටම අනන්‍ය වෙච්ච ක්‍රමයක් නම් වඩා හොඳයි..

    උදාහරණයක් විදියට සක්‍රීයතා ශ්‍රේණිය මතක තියාගන්න මං ඉස්සර පාවිච්චි කලේ පට්ටම කුණුහරුප කවියක්..මෙතන දාන්න බෑ ඒක..:lol:

    කෙසේ වෙතත් අපුරුවට ශ්‍රේණිය අන්තිමේ මතක තිබ්බ..:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනෙ මන්ද බන්. මට නම් දැන් මන්ගැනම කල කිරිල ඉන්නෙ.

    උබට ඇත්තටම උවමනාවක් ඇති කරගනින් මචං. එතකොට උබට කෝච්චියක් උබව ඇවිත් හැප්පුවත් පාඩම් කරන්න පුළුවන්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    padam karanna ganna one bn oluva nidahas karagena.aduma tharame padam karana velavatavath e kiyavana de gana vitharak hithapan,ethakota ubatama therei ubata padam kerenava saha mathaka hitinava kiyala.uba pothe ekak kiyavala ivara veddi mano para gahuvama padam karapu de mathaka hitinne na thama bn

    karannam vale nathuva patan ganna kalin hithapan,mn vena magul hithanne na me de vitharai hithanne kiyala padam karana de ganama hithapan.

    ubata ekata avadane ganna amarumanm mulin mulin adu velavak padam karapan.aduma gane 30mins vage.ehema ehema vade hariyagena eddi vadi karapan time eka

    good luck :)
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඕක සාමාන්‍ය දෙයක් , ඔහොම වෙන් නැත්නම් උබට හැම දේම මතක හිටලා විකාරයක් වෙනවනේ
    මමනම් මතකහිටිනකම් කොලවල ලියනවා . ඒවට රූප අදිනවා
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    මටත් ඔහොමයි බන් ප්‍රදාන හේතුව ඕකට මනෝ පාරවල් ගැහිල්ල තමා .පාඩම් කරනව කියල පොතක් බැලුවට හිත තියෙන්නේ වෙන ලෝකෙක .හිත එක තැනක තියන් පාඩම් කරන එක තමා කරන්ඩ බැරි එක තම අපිට තියෙන අවුල .ඒක ඉතින් practice කරලම අපි විසින්ම හදා ගඳ ඕනෙ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.
    ඔලුවට යන්නේ අපි ඒ දේ ආසාවෙන් කලොත් මහතුවෝ... උදාහරනෙකට, අපි ආසාවෙන් පොඩි කාලේ බලපු "ස්විස් ෆැමිලි රොබින්සන්" කතාවේ තේමා ගීතය අපිට තාමත් මතකයි.. ඒ කවුරුවත් අපිට පාඩම් කරන්න කියල නෙමෙයි...
    එකක් තමයි ආසාව.. අනික, නිතර දෙවේලේ ඇසීම...

    ඔන්න ඔය කරුණු 2 ම තියෙනවා නම් , පාඩම් හිටින්නේ නෑ කියන එක බොරු..
     
    • Like
    Reactions: London Mahathun

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,705
    1,318
    113
    Sri Lanka
    tips

    මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.

    amathaka wena eka saamanya deyak... podi tips tikak nam kiynna puluwan mathaka tiyaa ganna....

    1]ande idan paadam karanna epa
    2]padam karanakota kiyawana hama de ganama hoda awadaanayen kiyawanna....
    3]padam karana hama winaadi wissatama sarayak winaadi pahaka break ekak ganna.... e welawe inna thanin nagitala tikak avidinna....
    4]ehema karana athara thura payakata passe paya bhaagayaka wiwekayak ganna... e welaawata oyaata anga poddak wehesena wadak karanna puluwan...... redi tika hodala naanawa wage wadak.
    5]rata godak wela aharala innawata wada ude nagitina eka kaaryakshamayi. puluwan nam purudu wenna.
    6]aniwaryen dawasata paya 6-7 ka eka digata nidaaganna.
    7]porn wadiya balanna epa.
    8]hoadata wathura bonna
    9]mathaka tiyaaganna galapena krama paawichchi karanna... udaaharana widihata mind maps, short notes, kawi wage dewal paawichchi karanna puluwan... mama nam godakwelaawata avida avida paadam karanawa... mamama prashna ahala uththara denawa..... paper karanawa.... moko padam karanawata wada paper ekak karana eka godak saarthakayi....
    10]oyage aaagame mind relax wenaa deyak karanna.... mama nam hamadaama aniwaaryayen budun wadinawa.
    11]relaxation, mindfullness wage deyak practice karanna puluwan nam pattama patta..... hodatama mathaka hitinawa.
    12]puluwan hamatissema liyanagaman padam karanna.... liyanakota ape mole uththejanaya wenawa wadiy... oka psychology karana aya kohomado pahadili karanawa. athdakeemen kiyanne... liyanatharamata mahtaka hitinawa wadiy...........
    13]sellam karanna ehema welaawa tiyanawanam angata danenna dawasakata payak wath sellam karanna.... ape blood circulation eka hodawenawa... moleta hodata oxygen labenawa........

    thawa ona nam google karapan learning techniques kiyala... ona tharam tiyenawa.....

    ganan ganne nathuwa hodata padam karanna.... ela

    http://research.cs.queensu.ca/~skill/learning.html

    thanks bn tips walata.
     
    • Like
    Reactions: Goldberg