මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.
අනෙ මන්ද බන්. මට නම් දැන් මන්ගැනම කල කිරිල ඉන්නෙ.උබට උවමනාව නම මචං එකයි ඔය. උවමනාව ඇති කරගත්තට පස්සේ දිගටම පාඩම් කරන්න පුලුවන්ම්
මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.


අනෙ මන්ද බන්. මට නම් දැන් මන්ගැනම කල කිරිල ඉන්නෙ.

ඔලුවට යන්නේ අපි ඒ දේ ආසාවෙන් කලොත් මහතුවෝ... උදාහරනෙකට, අපි ආසාවෙන් පොඩි කාලේ බලපු "ස්විස් ෆැමිලි රොබින්සන්" කතාවේ තේමා ගීතය අපිට තාමත් මතකයි.. ඒ කවුරුවත් අපිට පාඩම් කරන්න කියල නෙමෙයි...මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.
මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.
thanks bn tips walata.
amathaka wena eka saamanya deyak... podi tips tikak nam kiynna puluwan mathaka tiyaa ganna....
1]ande idan paadam karanna epa
2]padam karanakota kiyawana hama de ganama hoda awadaanayen kiyawanna....
3]padam karana hama winaadi wissatama sarayak winaadi pahaka break ekak ganna.... e welawe inna thanin nagitala tikak avidinna....
4]ehema karana athara thura payakata passe paya bhaagayaka wiwekayak ganna... e welaawata oyaata anga poddak wehesena wadak karanna puluwan...... redi tika hodala naanawa wage wadak.
5]rata godak wela aharala innawata wada ude nagitina eka kaaryakshamayi. puluwan nam purudu wenna.
6]aniwaryen dawasata paya 6-7 ka eka digata nidaaganna.
7]porn wadiya balanna epa.
8]hoadata wathura bonna
9]mathaka tiyaaganna galapena krama paawichchi karanna... udaaharana widihata mind maps, short notes, kawi wage dewal paawichchi karanna puluwan... mama nam godakwelaawata avida avida paadam karanawa... mamama prashna ahala uththara denawa..... paper karanawa.... moko padam karanawata wada paper ekak karana eka godak saarthakayi....
10]oyage aaagame mind relax wenaa deyak karanna.... mama nam hamadaama aniwaaryayen budun wadinawa.
11]relaxation, mindfullness wage deyak practice karanna puluwan nam pattama patta..... hodatama mathaka hitinawa.
12]puluwan hamatissema liyanagaman padam karanna.... liyanakota ape mole uththejanaya wenawa wadiy... oka psychology karana aya kohomado pahadili karanawa. athdakeemen kiyanne... liyanatharamata mahtaka hitinawa wadiy...........
13]sellam karanna ehema welaawa tiyanawanam angata danenna dawasakata payak wath sellam karanna.... ape blood circulation eka hodawenawa... moleta hodata oxygen labenawa........
thawa ona nam google karapan learning techniques kiyala... ona tharam tiyenawa.....
ganan ganne nathuwa hodata padam karanna.... ela
http://research.cs.queensu.ca/~skill/learning.html