amathaka wenawa bn

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පාඩම් කරනවා කියන දේ හරි යන්නේ නැත්තම් පේපර්ස් කරපන් මචන්.
    ඉස්සෙල්ලාම පේපර්ස් කරපන් තියන නෝට් වලින් උත්තර හොය හොය.
    ඒ කරලා ඉවර වෙච්ච පේපර් එක කියවපන් නිකන්.
    ඔහොම පේපර්ස් 5 විතර කරපන්.
    කරලා ඔක්කෝම කියවපන්.
    ඒ කරලා තව පේපර් එකක් කරපන් නෝට් නොබලා.
    අනිවා කරගන්න පුලුවන් වෙනවා ඒ පේපර් එකෙන් 50% වගේ.
    ඔහොම ඔහොම දිගටම කරපන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Best ක්‍රමේ

    පාඩම් කරන දේට loveකරන්න,:lol::lol:
    මන් කියන්නේ පාඩම් කරන දේ තමන් ජීවිත් ආසම දෙයක් කරගන්න.
    නිතරම ඒවට අදාල දේවල් ගැන කල්පනා ක්රන්න.
    පොත් කටපාඩම් කරන්න එපා.
    හැම තිස්සෙම විෂය කරුණු අරගෙන ඒවා එකින් එක ලොජිකල් ව හිතල බලන්න එක එක දේවල් වලට apply කරලා.

    :):)

    ඔලුවේ සීරියස් දේවල් ගැන මතක තියන් ඉන්න එපා,
    love,පවුල් ප්‍රශ්න,වෙන වෙන රටේ නැති දේවල්:baffled::baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.

    මලක් ගහපන් ගින්දර වගේ .:eek:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මචන් උබ ඉගෙන ගන්න ඒවා රිවිව් කරපන් හැමදාම රෑට නිදාගන්න යනකොට, නිකම් ඉන්න කොට වගේ. පුලුවන් තරම් ෂෝර්ට් නෝට්ස් ගහලා ඒවා පොතක අලවලා යන යන තැන මේක ගෙනියන්න, ඊට පස්සේ ඒක කියවන්න වෙලාවක් ලැබුන ගමන්. ජපානේ වගේ බන් මිනිස්සු නිකම් ඉන්න හැම වෙලාවේම පොතක් කියනවා, නමුත් අපේ උන් කරන්නේ නිකම් ඉන්න වෙලාවට අනුන්ගේ කුණූ හොයන එකයි, අල්ලපු ගෙදර ඕප දූප හොයන එකයි. මොළයට අනවශ්‍යය කුණූ දාගන්න කොටත් අවශ්‍යය ඒවා අමතක වෙල යනවා. සමහර උන් දේශපාළණය ගැනයි, ගැජට් ගැනයි, නළු නිළියෝ ගැනයි, මූවිස් ගැනයි, කාර් ගැනයි, ප්ලේන් ගැනයි, හැම දේම බදාගෙන දගලනවා එතකොට වෙන්නේ එකක් වත් හරියට මොළයේ තියාගන්න බැරි වෙන එකයි. උබට අවශ්‍යය දේවල් විතරක් කරපන්. ඒ වගේම කරන දේ හරියට කරපන්. හැමදාම පැය 7 ක් වගේ නිදාගනින්. අඩුවෙන් නිදාගන්න කොටත් මතකය අමතක වෙලා යනවා. හොදට කන්න, සමබල ආහාර වේලක් කන්න ඕනේ. ව්‍යායාම කරන්නත් ඕනේ.

    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan matath oya seen eka kaalayak thibba eeta passe thamai mama almond, peanuts, Aprocot, dates and Walnuts kanna gaththe anika thamai machan akrot kiyala keemak thiyanawa owa kanakota mathaka shakthiya hariyanawa
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.

    මටත් ඔහොමයි බං. පාඩම් කරනකොට ඔලුව හතර අතේ දුවනවා.
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,347
    604
    113
    Colombo
    මටත් එහෙමයි බන්. ලිය ලිය පාඩම් කරපන්. හරිම විදියට නම් කරපු පාඩම් ආයේ ආයේ බලපන්. වැල අතෑරල දාපන්..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    මටත් එහෙමයි බන්. ලිය ලිය පාඩම් කරපන්. හරිම විදියට නම් කරපු පාඩම් ආයේ ආයේ බලපන්. වැල අතෑරල දාපන්..
    වැල තමයි බන් ප්‍රශ්නෙ. ප්‍රෙශර් එක රිලිස් කරන්නෙ වැලක් ඇදල තමයි.
     
    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    මට පාඩම් කරන්න පට්ට අමාරුයි බන්. නිතරම අමතක වෙනව. පාඩම් කරපු දේ ආපහු මතක් කරන කොට සමහර දේවල් මතක් නැ. උඹලට මෙහෙම නැද්ද බන්. මේකට පිලියමක් කියපල්ලකො. ලොකු උදව්වක්.