Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20358533 said:
    ඉතින් බන් ප්‍රායෝගිකව දැක්ක දේ කිව්වේ ඔය

    na machan., ohoma hama ekama hitane na. hithana pirisak innawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20357751 said:
    එක එකාගේ අවශ්යතාව බන්..

    මෙතනදි මෙහෙම එකක් තියෙනවා. ඔය රෙනෝල්ට් කියන්නේ කවදාවත් රිලයබල් කියලා අහගත්තේ නැති බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ මදිවට ඉන්දියාවේ ගහන්නේ මේ මොඩල්. ඉතින් ආපු ගමන් පැනපු ගමන් අරන් අර චෙරි කිව් කිව් ගත්ත උන් සාම්බාරු උනා වගේ කරගන්න එපා කියලයි කියන්නේ. පොඩ්ඩක් ඉදල බලපල්ල.

    අන්න ඒක නන් ඇත්ත කතාව....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අනේ උකේ නන්නානේ.... :lol::lol::lol::lol: ඉතින් ඇයි දන්නෑ ඒ රටවල් බෙන්ස්, BMW, Rolls Roys විකිනෙන්නේ...

    ewa wiki nenne, e thamunda afford kerane puluwan ganata ganna tiyena wahana. saha awashya options and features + performance

    simple as that
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Renault kiyane loke tiyena F1 pawa gahana brand ekak. umba man hitane wahana kiyala dane Japan ewa witarada koheda

    meka kiyawala balapan english puluwanam

    http://www.autoexpress.co.uk/best-cars/driver-power/91289/best-car-manufacturers-2016
    මචන් එක කාර් එකක් දෙකක් ආවා කියල ටොප් ලිස්ට් එකකට සේරම හොදයි කියන්න බෑ. මම උබට කිව්වේ සාමාන්‍ය මතය බ්‍රෑන්ඩ් එක ගැන. මැස්ඩා / මිට්සුබිශි/ නිසාන් උනත් අමු අමුවේ අනාගත්ත මොඩල් වගේම හොද මොඩල් තියෙනවා. ඒත් භහුතරය බ්‍රෑන්ඩ් එකක් විදිහට උන්ගේ ප්‍රඩක්ට් හොදයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20357809 said:
    2007 එක කලින් ගනන් යන්න කලින් ගියේ 25 අවට.. හොදම එකක් උනත්. දැන්නම් දන්නේ නෑ. මොකද ලගදි හොයල බැලුවේ නෑ

    ටීඩා එක හොද කාර් එක. විශේශෙන් ගන්නකොට සීවීටී චෙක් කරන්න, අනිවාරෙන්ම.. හොද අවදානෙන් පැදලා බලන්න සීවීටී එකේ අඩු ආර්පීඑම් එකක යද්දි. උදා- ඇක්සිලේටරේ පාගන්නේ නැතුව යන්න ඇරලා ලාවට කකුල තියද්දි වෙව්ලීමක්, ඩිලේ එකක් එක්කයනවද කියලා. වෙන කිසි අව්ලක් නැති වාහනේ. බය නැතුව ගන්න

    ටීඩා එකේ ලස්සන බේජ් එක.. කලු එක කැතයි මාකට් නෑ

    ටීක් පැනල් කතා බයිලා. පැනල් සෙට් එක ඊබේ එකේ තියෙනවා. මල්ටිෆන්ශන් ස්ටීරින් තියෙන එක ගන්න. මෙන්න මේ කාර් එක
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2004-for-sale-colombo

    මචෝ 25 දීලා කරීනා එකක් ගන්න හිතුනා බන්.... අවුලක් නෑ නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ewa wiki nenne, e thamunda afford kerane puluwan ganata ganna tiyena wahana. saha awashya options and features + performance

    simple as that

    ඉතින් අවුරැදු 20 පරන ‍පැජරෝ ගන්න උනුත් බලන්නෙ ඒ ටිකම තමා.... :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    na machan., ohoma hama ekama hitane na. hithana pirisak innawa
    අනේ මන්දා ලංකාවේ පොලිස්කාරයෝ හිතන විදිහ තමා ඔය කිව්වේ:lol:. මම මගේ කෲසරේ හදද්දි පොටෝ දැම්මා දකින්න ඇති. ඔක්ශන් එකෙන් ඇදන් ආව තැන ඉදන් ඇන්ජින් බාලා හදල හයි කරනකන්ම වෑන් මොඩිෆිකේශෙන් එකේ මම අප්ඩේට් කලා සැරින් සැරේ.ඕක හදලා මචන් මාස ගානක් ගිහින් වාහනේ ක්ලියර් කරන් මගේ නමට හැරෙව්වේ. ඒ මාස ගානම දිව්වා මචන් එක පොලිස් කාරයෙක් නැවැත්තුවේ නෑ. ලැයිසනුත් නෑ ඉන්ශුවරසුත් නෑ පොතත් නෑ ඔක්ශන් පේපර් විතරයි. ඉරක් කැපුවත් අහක බලාගන්නවා. අනන්ත දැකලා තියෙනවා පොලිස් කාරයෝ දැක දැකා සද්ද නැතුව ඉන්නවා. මම මේකෙන් අදහස් කලේ ලංකාවේ වාහන සංස්කෘතියකුත් තියෙනවා කියන එක.

    උබට කැමති එකක් අරන් උබ පැදපන් අව්ලක් නෑ:cool:

    නිකන් තර්ක කලා කියල පුද්ගලිකව රිදෝ ගන්න එපා මචන්:yes:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mokakda bun meke teruma, honda driver kenekta marutiyada defender ekada kiyana eka wadagath na

    :lol::lol::lol::lol:

    gedara ayata adare nis atamai man hondata wadagath widihata wahane padinne. race yanne naththe, marga neethi pili padinne, niyamotha wegayata wada haiyen hanne natte

    උඹ හරියට පැද්දට වැඩක් නෑ. වෙන පිස්සෙක් පාරේ හිටියහම ඇති....

    man wahane gane business kerane newei machan, mage use ekata hari nati wechcha dawasata man maru kerenawa or wisi kerela danawa

    ona deyak gana onata wada attach wenna honda na.

    man kisima welawaka me wahane invesment ekak widihata hitane na

    kela unoth wena ekekta deela amaruwe dannet na

    :lol::lol::lol: ෂ එ් කියන්නෙ වාහෙනෙන් කීයක් පාඩු උනත් උඹට කමක් නෑ කියලනේ.... එළ එළ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    1. හොදට පදින්න නම් හොද driving experience එකක් තියෙන වහනයක් ගන්න. ඉන්දියන් හුචක්කු ගන්න එපා.

    mokakda bun meke teruma, honda driver kenekta marutiyada defender ekada kiyana eka wadagath na

    යෝ අල්ලාහ්

    obl-prayers.jpg

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    mokakda bun meke teruma, honda driver kenekta marutiyada defender ekada kiyana eka wadagath na

    gedara ayata adare nis atamai man hondata wadagath widihata wahane padinne. race yanne naththe, marga neethi pili padinne, niyamotha wegayata wada haiyen hanne natte

    athe tiyene ganat ame wahane options hondatama athi, boruwata naya wenne onet na. mata fuel consumption eka honda nisa niyameta galapenawa meka

    man wahane gane business kerane newei machan, mage use ekata hari nati wechcha dawasata man maru kerenawa or wisi kerela danawa

    ona deyak gana onata wada attach wenna honda na.

    man kisima welawaka me wahane invesment ekak widihata hitane na

    kela unoth wena ekekta deela amaruwe dannet na

    rata yanne machan education ekai, wadagath kamai ekka. eka nathuwa nikan gode samaja standards welin heena manen jeewath wenne kuhaka moda minissu.

    e 3rd class ekata watenna epa

    3wheel elawanna kena indala hamotama garu kerane igena ganin, etakota e garutwe ibema labenawa

    ube advice welata thank you. but you dont have to tell me how to live my life. I'm educated enough to make them for me. Cheers Mate!

    Ado ube Me comments dakkama mata hithenne uba iye pereda wahanayak padinna gaththa ekek kiyala, Uba Thama matured wela na. Awlak na, Tika Kalayak yanakota therei, But mama kiyanawata Poddak Hoda vehicle ekak ,2k drive karala balapan kohoamada handling, driving pleasure eka kiyala. ethakota therei mokakda me kiyanne kiyala muu
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    thota man -rep ekak denawa. tho padina wahane monawa unath katha kernae igena ganin 3rd class ekata watenna epa

    -rep awulak na mata. ewa purudui apata :cool:
    uba ape wahana walata apahasa nokara idapan machan. ethakota hari :yes:

    uba hoyanne untouched brand new wahana. apita ehema ewa ona na. branded, comfy, reliable, safe, and most importantly practical wahaa=na thamai apita one.

    parana wahana ganna eka ridiculous kiyala umbata hithenawanam,
    aluth unath jara wahana ganna eka ridiculous kiyala mata hithenawa.
    eka eka ekkenage opinion eka. eka nisa anith ayageth adahas walata garu karapan.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    -rep awulak na mata. ewa purudui apata :cool:
    uba ape wahana walata apahasa nokara idapan machan. ethakota hari :yes:

    uba hoyanne untouched brand new wahana. apita ehema ewa ona na. branded, comfy, reliable, safe, and most importantly practical wahaa=na thamai apita one.

    parana wahana ganna eka ridiculous kiyala umbata hithenawanam,
    aluth unath jara wahana ganna eka ridiculous kiyala mata hithenawa.
    eka eka ekkenage opinion eka. eka nisa anith ayageth adahas walata garu karapan.

    na machan parana wahana padina eka ridiculous na. habai e wahana welata laksha ganan wiyadam kerena eka ridiculous. mokata umabta e wiyadam kerena ganata aluth ekak ganna tibba nisa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Ado ube Me comments dakkama mata hithenne uba iye pereda wahanayak padinna gaththa ekek kiyala, Uba Thama matured wela na. Awlak na, Tika Kalayak yanakota therei, But mama kiyanawata Poddak Hoda vehicle ekak ,2k drive karala balapan kohoamada handling, driving pleasure eka kiyala. ethakota therei mokakda me kiyanne kiyala muu

    man umbalata wadanam matured mokada man dewal balane madyasthawa.

    man godak japan wahana wela gihin tiyenaw, samahara ewa padala tiyenwa.

    habai man wahane ganen class ekak hadagena hitane yane na.

    ow man kwid eka padinna gatte iye pereda. and I love it :love:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    :lol::lol::lol::lol:

    උඹ හරියට පැද්දට වැඩක් නෑ. වෙන පිස්සෙක් පාරේ හිටියහම ඇති....

    :lol::lol::lol: ෂ එ් කියන්නෙ වාහෙනෙන් කීයක් පාඩු උනත් උඹට කමක් නෑ කියලනේ.... එළ එළ....

    man eka dekat agree wenawa, man kochchara hondata paddat wadak na, eka pissek pare hitiyama athi. ekat welawa tamai bun. ekata wahane brand eka bala pane ne
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    na machan parana wahana padina eka ridiculous na. habai e wahana welata laksha ganan wiyadam kerena eka ridiculous. mokata umabta e wiyadam kerena ganata aluth ekak ganna tibba nisa

    laksha 20 ta used wahanayak aran, eke repairs walata wiyadam karana gana dammama mata brand new wahanayak ganna bane bn. brand new wahana godak ganan. 20 lks walata corolla ekak gaththata ada kale brand new car ekak ganna kotiyakata kittu wena ganak yanawa. ithin api thiyena cheapest option ekata yanawa.

    indian wahana methanata adala na, mokada mama kiwwa "branded, comfy, reliable, safe, and most importantly practical" menna mewwa tika adala nane indian wahana walata.

    mama hari kemathi mama use karana wahaneta samaje hoda respect ekak thiyenawa nam. raththaran kiyanawa wage police karayo dakkama ahaka balanawanam. emama kemathi widiya. eka ekage kamattane ithin. eka nisa 30k athe thiyenawa nam 2006-7 model car ekakata wada 1987 pajero ekakata yanna mama kemathi.
     
    umabta kiyala wadak na bun.