ඔක තමා බන් අපේ උන්ගෙ මනසික මට්ටමෙ තරම
ටිකක් විතර මොඩ පහෙ කතවක්
වෙන රටවල උන් වාහන ගන්නෙ පහසුවට
අපෙ උන් ගන්නෙ සමාජ තත්ත්වෙ පෙන්නන්න
මුන්ට බස් එකෙ යන එක හොන්දඉ මර්ය්ටියෙ ගිහින් තත්ත්වෙ අඩු වෙන්වනෙහ්
exactly


ඔක තමා බන් අපේ උන්ගෙ මනසික මට්ටමෙ තරම
ටිකක් විතර මොඩ පහෙ කතවක්
වෙන රටවල උන් වාහන ගන්නෙ පහසුවට
අපෙ උන් ගන්නෙ සමාජ තත්ත්වෙ පෙන්නන්න
මුන්ට බස් එකෙ යන එක හොන්දඉ මර්ය්ටියෙ ගිහින් තත්ත්වෙ අඩු වෙන්වනෙහ්


32 බෙන්ස් තියෙනව මචන් සුපිරි තත්වේ තියෙන. මගේ යාලුවෙක් ලග තියෙනව auto බාන්ඩයක්. ඒකනම් යකා වගේ යනව. වෑඩිය ගනන් නෑ. 18 ලු ගත්තේ. මාර control. option තියෙනව අලුත් ජපන් එකක වගේ. නඩත්තු වියදම් වෑඩිලු. රත්තරන් කියන කතාව හරි. ඒ බෙන්ස් එක අරන් ඔෆිස් ගිය දවසේ අපේ ඔෆිස් එකේ සික්කා ෆුල් හිනාවක් දාලා කිව්ව ආ මහත්තයත් බෙන්ස් එකක් අරන්නේ කියල. ඌ වෙන වාහනයක ගිය එක දවසක්වත් විශේෂයක් දක්වල නෑ. අන්න ඒක තමා බෙන්ස් එකට ලන්කාවේ තියෙන තත්වේතත්වේ පෙන්නන්න වාහන පදින උන් නේ බන් ඒ
නැත්තං Swift Sport, Mazda 3 Hatch, Honda FIT (non-hybrid) වගේ එකක් එක්ක හැරෙන්නවත් පුලුවන්ද 32 බෙන්ස් එකකට
තමන්ම වාහනේ එළවන එකත් මදිකමක් කියල හිතන මුදලාලිලා තමා වාහනයක් ගද්දි හැච් බැක් එකක් නිසා ඒ වාහනේ නොගෙන අතාරින්නෙ![]()





uta sinhala terenne na bun, balapan mulin avatar eke nakiyek dagena hitiya dan herse ekak dagena
man uta sinhalen kiwwa AMW ekata deela wena ekak gannawa kiyala eth uta teruna na tama![]()

ඒකනම් යකා වගේ යනව. වෑඩිය ගනන් නෑ. 18 ලු ගත්තේ. මාර control. option තියෙනව අලුත් ජපන් එකක වගේ. නඩත්තු වියදම් වෑඩිලු. රත්තරන් කියන කතාව හරි. ඒ බෙන්ස් එක අරන් ඔෆිස් ගිය දවසේ අපේ ඔෆිස් එකේ සික්කා ෆුල් හිනාවක් දාලා කිව්ව ආ මහත්තයත් බෙන්ස් එකක් අරන්නේ කියල. ඌ වෙන වාහනයක ගිය එක දවසක්වත් විශේෂයක් දක්වල නෑ. අන්න ඒක තමා බෙන්ස් එකට ලන්කාවේ තියෙන තත්වේ![]()



umba maha heena mahekin pelena porak machan.
1. wahanayak ganin padinna,
2. gedara ayath ekka kohe hari yane
3. athe tiyena ganata
4. mata machan market tibbat ekai, natat ekak man gane kota mage athe ganata tiyena wahane man ganewana, eka japanda / indianda kiyala bala pantte na
5. samaja mattama pennane wahane gane epa bun, ehemanam ganin private jet ekak hari helicopter ekak hari
asayek wene na kawadawath naki gonet, honda mas kade gata bara adianwa athi eka hondai karatta karayekta
ඔක තමා බන් අපේ උන්ගෙ මනසික මට්ටමෙ තරම
ටිකක් විතර මොඩ පහෙ කතවක්
වෙන රටවල උන් වාහන ගන්නෙ පහසුවට
අපෙ උන් ගන්නෙ සමාජ තත්ත්වෙ පෙන්නන්න
මුන්ට බස් එකෙ යන එක හොන්දඉ මර්ය්ටියෙ ගිහින් තත්ත්වෙ අඩු වෙන්වනෙහ්
ඔව්.. හද හදා හරි දුවනවා. ඒක හරිද වැරදිද කියන්න අපිට බෑ බන්තත්වේ පෙන්නන්න වාහන පදින උන් නේ බන් ඒ
නැත්තං Swift Sport, Mazda 3 Hatch, Honda FIT (non-hybrid) වගේ එකක් එක්ක හැරෙන්නවත් පුලුවන්ද 32 බෙන්ස් එකකට
තමන්ම වාහනේ එළවන එකත් මදිකමක් කියල හිතන මුදලාලිලා තමා වාහනයක් ගද්දි හැච් බැක් එකක් නිසා ඒ වාහනේ නොගෙන අතාරින්නෙ![]()
32 බෙන්ස් තියෙනව මචන් සුපිරි තත්වේ තියෙන. මගේ යාලුවෙක් ලග තියෙනව auto බාන්ඩයක්. ඒකනම් යකා වගේ යනව. වෑඩිය ගනන් නෑ. 18 ලු ගත්තේ. මාර control. option තියෙනව අලුත් ජපන් එකක වගේ. නඩත්තු වියදම් වෑඩිලු. රත්තරන් කියන කතාව හරි. ඒ බෙන්ස් එක අරන් ඔෆිස් ගිය දවසේ අපේ ඔෆිස් එකේ සික්කා ෆුල් හිනාවක් දාලා කිව්ව ආ මහත්තයත් බෙන්ස් එකක් අරන්නේ කියල. ඌ වෙන වාහනයක ගිය එක දවසක්වත් විශේෂයක් දක්වල නෑ. අන්න ඒක තමා බෙන්ස් එකට ලන්කාවේ තියෙන තත්වේ![]()


, කෲසරේ කිසිම දවසක ඉරි කපල ලියලත් නෑ, හයිස්පීඩ් ලියලත් නෑ, ලැයිසන් චෙක් කරන්න නවත්තලත් නෑ..
කාර් එකනම් මාසෙකට දෙකකට සැරයක් අනිවා පොලිසියෙන් මොකක් හරි හුට්ටප්පරයක් කරනවා
එක එකාගේ අවශ්යතාව බන්..ඔෆිස් එකේ සික්කට, එහාගෙදර පෙරේරට පේන්න වාහන ගන්න උන්ට ඔය 32 බෙන්ස් වගේ ඒව හොඳයි කියල තමයි බන් මාත් කියන්නේ![]()
ලක්ෂ 18 නම් මගේ බජට් එක මම ගන්නවා ලක්ෂ 16 දීල 2003 Galant එකක්. ඉතිරි ලක්ෂ 2න් කරගන්න ඕන රිපෙයාර් කරගෙන 32 බෙන්ස් කාරයාට වඩා අඩු ගානකින් මේන්ටේන් කරන ගමන් Driving Pleasure එකත් ගතහැකි.
මට ඕන විදිහට Power, Handling, Comfort, looks, safety, reliability තියෙනවනම් සික්කගෙ බඩට කාරෙක දැකල ළමයෙක් ආවත් මගේ මොකෝ බන්![]()
රත්තරං;20357741 said:ඔව්.. හද හදා හරි දුවනවා. ඒක හරිද වැරදිද කියන්න අපිට බෑ බන්
මේ ලංකාවේ එදා ඉදන් තිබ්බ මත, අදහස්, යන ක්‍රමයක් තියෙනවනේ බන්
) ඉන්නවාය, එහෙම අය ගතානුතික මත, අදහස්, තියෙන උදවිය (උදා: බස් එකේ ගියත් හැච් බැක් එකේ යන්නෙ නෑ කියල හිතන උදවිය) ඉම්ප්‍රෙස් කරන්න වාහන ගන්නේ නැතිය කියනෙක... 
වෙන්න පුලුවන්.. තමන්ගේ අවශ්යතාවයනේ බන්. උබ පෆොර්මන්ස් හොයනවා, මම ඕෆ් රෝඩ් යන්න හොයනව, තව කෙනෙක් කැබින් ස්පේස් හොයනවා ඕක සාපේක්ශයිනේ බන්..ඒක හරි, මට කියන්න ඕන වුණේ එදා ඉදන් තිබ්බ මත, අදහස්, යන ක්‍රමය මත නොහිට වියදම් කරන මුදලට වැඩිම වටිනාකමක් ලබාදෙන වාහනේ ගන්න පිරිසක් (මේ මම වගේ) ඉන්නවාය, එහෙම අය ගතානුතික මත, අදහස්, තියෙන උදවිය (උදා: බස් එකේ ගියත් හැච් බැක් එකේ යන්නෙ නෑ කියල හිතන උදවිය) ඉම්ප්‍රෙස් කරන්න වාහන ගන්නේ නැතිය කියනෙක...
![]()
අනික බලපන් රත්නපුරේ.. බීඑම් සීරීස් 5,7 පදින මැනික් කාරයොත් කතරගම පූජාව තියන්න යන්නේ ලාන්සර් බොක්ස් එකේඒක හරි, මට කියන්න ඕන වුණේ එදා ඉදන් තිබ්බ මත, අදහස්, යන ක්‍රමය මත නොහිට වියදම් කරන මුදලට වැඩිම වටිනාකමක් ලබාදෙන වාහනේ ගන්න පිරිසක් (මේ මම වගේ) ඉන්නවාය, එහෙම අය ගතානුතික මත, අදහස්, තියෙන උදවිය (උදා: බස් එකේ ගියත් හැච් බැක් එකේ යන්නෙ නෑ කියල හිතන උදවිය) ඉම්ප්‍රෙස් කරන්න වාහන ගන්නේ නැතිය කියනෙක...
![]()
රත්තරං;20357751 said:
මෙතනදි මෙහෙම එකක් තියෙනවා. ඔය රෙනෝල්ට් කියන්නේ කවදාවත් රිලයබල් කියලා අහගත්තේ නැති බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ මදිවට ඉන්දියාවේ ගහන්නේ මේ මොඩල්. ඉතින් ආපු ගමන් පැනපු ගමන් අරන් අර චෙරි කිව් කිව් ගත්ත උන් සාම්බාරු උනා වගේ කරගන්න එපා කියලයි කියන්නේ. පොඩ්ඩක් ඉදල බලපල්ල.
සේෆ්ටි රේටින් එහෙමත් 5-star. ඒත් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ඕනැලුනේ. ඒකත් බෙන්ස් එකක්ම ඕන කිව්ව වගේ තමා 
රත්තරං;20357763 said:
හැබැයි යන්න පුලුවන් හොද ඔප්ශන් එකක් තියෙනවනම් පෙන්වලා දෙන එක යාලුවෝ විදිහට (ඔන්ලයින් හරි ) අපේ වගකීම
කොහෙද ඉතිං 
රත්තරං;20357763 said:වෙන්න පුලුවන්.. තමන්ගේ අවශ්යතාවයනේ බන්. උබ පෆොර්මන්ස් හොයනවා, මම ඕෆ් රෝඩ් යන්න හොයනව, තව කෙනෙක් කැබින් ස්පේස් හොයනවා ඕක සාපේක්ශයිනේ බන්..
හැබැයි යන්න පුලුවන් හොද ඔප්ශන් එකක් තියෙනවනම් පෙන්වලා දෙන එක යාලුවෝ විදිහට (ඔන්ලයින් හරි ) අපේ වගකීම
27-35 පේජ් වල පුළුවන් තරං කිව්වාකොහෙද ඉතිං
![]()



බෙන්ස් එක පදින එවුනුත් ඔහොම තමා බන් කියන්නේ. උන්ට ඔනේ විදිහට Power, Handling, Comfort, looks, safety, reliability අනිත් ඒවගේ නෑ කියල. කොහොම වුනත් පොඩි ආතල් එකක් තියෙනව බෙන්ස් එක පදින එකේ. සික්කගේ බඩට ලමෙක් ආවොත් කියල දෑන්නම් බයත් හිතෙනව. මටනම් හොදටම අල්ලල ගිය වාහන තමා Lancer ex, cs3, Starlet GT, Carina, Sylphy, premio, sahara, crownඔෆිස් එකේ සික්කට, එහාගෙදර පෙරේරට පේන්න වාහන ගන්න උන්ට ඔය 32 බෙන්ස් වගේ ඒව හොඳයි කියල තමයි බන් මාත් කියන්නේ![]()
ලක්ෂ 18 නම් මගේ බජට් එක මම ගන්නවා ලක්ෂ 16 දීල 2003 Galant එකක්. ඉතිරි ලක්ෂ 2න් කරගන්න ඕන රිපෙයාර් කරගෙන 32 බෙන්ස් කාරයාට වඩා අඩු ගානකින් මේන්ටේන් කරන ගමන් Driving Pleasure එකත් ගතහැකි.
මට ඕන විදිහට Power, Handling, Comfort, looks, safety, reliability තියෙනවනම් සික්කගෙ බඩට කාරෙක දැකල ළමයෙක් ආවත් මගේ මොකෝ බන්![]()


benz, BMW leda wadi, maintenance cost wadiරත්තරං;20357765 said:අනික බලපන් රත්නපුරේ.. බීඑම් සීරීස් 5,7 පදින මැනික් කාරයොත් කතරගම පූජාව තියන්න යන්නේ ලාන්සර් බොක්ස් එකේ




කොහොම උනත් මේක සිරි ලංකාව (සකල සිරින් පිරි ) මේකේ වාහන සංස්කෘතියක් තියෙනවා. දෙවෙනි වාහනේකට යන දවසට තමා ඕක තේරෙන්නේමු හිතන් ඉන්නෙ පාවිච්චි කරපු වාහන ගන්න ඔක්කොම හිඟන සොන්නයො කියල. පැජෙරො එකක් 30ක් දීල ගන්න එකාට හිනා වෙනවා මූ 20ක එකක් අරන්. මේවට හිනා වෙන්න එක පුකක් මදි![]()








වාහනේ පැදලා මම පුච්චපු තෙල් වල ගානත් අල්ලලා දීලා ඇති