Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20359011 said:

    විලීස් වලින් පස්සේ Jeep ලංකාවේ නෑ බන්.. Wrangler දෙක තුනක් විතරයි Jeep තියෙන්නේ..ආ එක හද්ද පරන cherokee එකකුත් දැක්කා. කොහෙන් පාත් වෙච්ච එකක්ද දන්නේ නෑ. මේ තියෙන්නේ ඒක

    http://ikman.lk/en/ad/jeep-cherokee-1991-for-sale-anuradhapura

    උබට 25කට එක්ස්ට්‍රේල් එකක් ගන්න තිබ්බ

    :cool::cool::cool:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    පට්ටනේ, අර සිට් එකේ යටින් තියෙන කැලි ටික electric seat options ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    man eka dekat agree wenawa, man kochchara hondata paddat wadak na, eka pissek pare hitiyama athi. ekat welawa tamai bun. ekata wahane brand eka bala pane ne

    ඔව් ඒත් එහෙම Accident එකක් වුනොත් driver ට passenger ට වෙන damage එකට බ්‍රෑන්ඩ් එක බලපානවනේ :yes:

    FlZF3lX.jpg

    WEJcZQp.png

    oQtrdR4.jpg

    YXoOZeK.png

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උපරිම ලක්සරි ටෝකක්

    man wahane gane business kerane newei machan, mage use ekata hari nati wechcha dawasata man maru kerenawa or wisi kerela danawa

    අමු ගිහන කතාවක්

    thel kerane nathi, 2000 wage xtrail ekak neda. ara padina ewun anda anda duwana ewa. spare parts ehema patta ganan

    :lol::lol::lol::lol::lol:

    minissu amaruwe dane ai bun

    ඕක තමා බන් යතාර්තය.......

    ඒ තෙල් ගහන්න මේන්ටේන් කරන්න බැරිනම් සැප බලන්න SUV ගන්න එපා Renault KWID
    එකක් ගනින්.. හැබැයි අරගෙන ලොකු ටෝක් එපා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    picture12472814803685.jpg

    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව් ඒත් එහෙම Accident එකක් වුනොත් driver ට passenger ට වෙන damage එකට බ්‍රෑන්ඩ් එක බලපානවනේ :yes:

    FlZF3lX.jpg

    WEJcZQp.png

    oQtrdR4.jpg

    YXoOZeK.png

    උබ දන්න මගුල. එහෙම හැප්පුනොත් කරන්න දෙයක් නැහැ. ජිවිතේ වගේද බ්‍රෝ ලක්ෂ 20 ඉතිරියිනේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20359081 said:
    උපරිම ලක්සරි ටෝකක්

    අමු ගිහන කතාවක්

    ඕක තමා බන් යතාර්තය.......

    ඒ තෙල් ගහන්න මේන්ටේන් කරන්න බැරිනම් සැප බලන්න SUV ගන්න එපා Renault KWID
    එකක් ගනින්.. හැබැයි අරගෙන ලොකු ටෝක් එපා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    picture12472814803685.jpg

    :lol::lol::lol::lol::lol::lol:
    :-)sorry:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20359081 said:
    උපරිම ලක්සරි ටෝකක්

    අමු ගිහන කතාවක්

    ඕක තමා බන් යතාර්තය.......

    ඒ තෙල් ගහන්න මේන්ටේන් කරන්න බැරිනම් සැප බලන්න SUV ගන්න එපා Renault KWID
    එකක් ගනින්.. හැබැයි අරගෙන ලොකු ටෝක් එපා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    picture12472814803685.jpg

    :lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    උබ දන්න මගුල. එහෙම හැප්පුනොත් කරන්න දෙයක් නැහැ. ජිවිතේ වගේද බ්‍රෝ ලක්ෂ 20 ඉතිරියිනේ.

    ඔය වාහන දෙකම එකම ගාන නේ බන් ලක්ෂ 22, ඉතින් ඉතිරිය මොකද්ද
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20359081 said:
    උපරිම ලක්සරි ටෝකක්

    අමු ගිහන කතාවක්

    ඕක තමා බන් යතාර්තය.......

    ඒ තෙල් ගහන්න මේන්ටේන් කරන්න බැරිනම් සැප බලන්න SUV ගන්න එපා Renault KWID
    එකක් ගනින්.. හැබැයි අරගෙන ලොකු ටෝක් එපා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    picture12472814803685.jpg

    ඇයි බන් මෙහෙම කලේ? අඩුම ගානේ Vezel comparison එනකම් ඉන්න එපාය. :no::no::no::no::no::no: :angry::angry::angry::angry::angry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔය වාහන දෙකම එකම ගාන නේ බන් ලක්ෂ 22, ඉතින් ඉතිරිය මොකද්ද

    මෙහෙමනේ මචං, brand new car එකක් ඉතින් 40 වගේ වෙනවනේ. එකයි. මොකද බ්‍රෑන්ඩ් නිව් වෙන්නත් එපාය.