රත්තරං;20359011 said:
විලීස් වලින් පස්සේ Jeep ලංකාවේ නෑ බන්.. Wrangler දෙක තුනක් විතරයි Jeep තියෙන්නේ..ආ එක හද්ද පරන cherokee එකකුත් දැක්කා. කොහෙන් පාත් වෙච්ච එකක්ද දන්නේ නෑ. මේ තියෙන්නේ ඒක
http://ikman.lk/en/ad/jeep-cherokee-1991-for-sale-anuradhapura
උබට 25කට එක්ස්ට්රේල් එකක් ගන්න තිබ්බ









