Renault KWID 2016 (Official Thread)

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මාස 3-4 න් මොන රිසච් ද බන්
    එක මාසයක් ඈති හොදටම වාහනේ ගෑන දෑන ගන්න. ගත්ත වෙලාවේ ඉදන් පදිනවනේ බන්. මාසෙත් වෑඩි බන්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    යකෝ මාස 6ක් කලාද බන්. ඒ කරලත් ගත්තේ ඉන්දියන් ලබ්බක්. නයාම කාපිය. මගේ හොබි එක වාහන පදින එක. රිසර්ච් කර කර ඉන්න ගියොත් කල් යනව. අරන් තමා රිසර්ච් එක කරන්නේ. ඊට පස්සේ විකුනනව. මාස තුන හතරකට වඩා තියා ගත්තේ වාහන කීපයයි

    ekane bun. man masa 6k research kerela gatte padinna. wikunna newei :lol::lol::lol::lol::lol::lol::lol:

    KWID ekak ganat hoyala balapan

    1500 sales within 1.3 months :baffled::baffled::baffled::baffled::baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    එක මාසයක් ඈති හොදටම වාහනේ ගෑන දෑන ගන්න. ගත්ත වෙලාවේ ඉදන් පදිනවනේ බන්. මාසෙත් වෑඩි බන්

    e kakkontane bun. pare wahanayak dakka gaman wikunanawada kiyala ahane ewun kakko
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,838
    113
    එක මාසයක් ඈති හොදටම වාහනේ ගෑන දෑන ගන්න. ගත්ත වෙලාවේ ඉදන් පදිනවනේ බන්. මාසෙත් වෑඩි බන්

    බෑනේ බන් මේන්ටෙනන්ස් කොස්ට් ගැන එහෙම අදහසක් ගන්න 50k kms වත් පදින්න එපැයි
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    Passenger side එකෙත්?

    d00e1469_mrfantasticad.gif