මෙච්චර මෝඩද බන් මිනිස්සු. කමක් නැහැ එක්කෝ brand new නේ.

සුබ රාත්රියක් වේවා කුකුලනි. අපි කැපුන එහෙනම්.
kwid dreams 
ela ela ban. good nightkwid dreams
![]()
na, c12
maseta 1500k wikinuna nisa eka patta wahanaya wenawanam three wheel ekath patta wahanayak wenna one ube theory ekata anuwa

නෑ ඔය කියන්නේ 1986 Lancer එක![]()

සුබ රාත්රියක් වේවා කුකුලනි. අපි කැපුන එහෙනම්.
උබ හරි මචන්. ගත්ත ගමන් තියෙන ලෙඩ හදනව මිසක් මම එහෙම ගොඩක් කල් දුවපු වාහන අඩුයි. හෑබෑයි එහෙම සෑහෙන්න කල් දුවපු ඒවගෙත් ගත්ත ගමන් හෑදුවට පස්සේ ආයේ ලෙඩ ආවේ කලාතුරකින්. මේ මුන් කියනව වගේ හෑමදාම ගරාජ් ගානේ යන්න ඔනේ නෑ බන් ජපන් වාහන ගත්තම. ගන්නකොට ඉතින් maintenance හොදට කරලද බලල ගන්න ඔනේ.බෑනේ බන් මේන්ටෙනන්ස් කොස්ට් ගැන එහෙම අදහසක් ගන්න 50k kms වත් පදින්න එපැයි
ane please machan. ai umba meka metana damme![]()

උබ හරි මචන්. ගත්ත ගමන් තියෙන ලෙඩ හදනව මිසක් මම එහෙම ගොඩක් කල් දුවපු වාහන අඩුයි. හෑබෑයි එහෙම සෑහෙන්න කල් දුවපු ඒවගෙත් ගත්ත ගමන් හෑදුවට පස්සේ ආයේ ලෙඩ ආවේ කලාතුරකින්. මේ මුන් කියනව වගේ හෑමදාම ගරාජ් ගානේ යන්න ඔනේ නෑ බන් ජපන් වාහන ගත්තම. ගන්නකොට ඉතින් maintenance හොදට කරලද බලල ගන්න ඔනේ.
අනිව බං. හරියට නඩත්තු කරපු වාහනයක් නම් ඔය කියන තරම් ලෙඩ නැහැ. හොඳට පරීක්ෂා කරල ගන්න ඕන
උබ හරි මචන්. ගත්ත ගමන් තියෙන ලෙඩ හදනව මිසක් මම එහෙම ගොඩක් කල් දුවපු වාහන අඩුයි. හෑබෑයි එහෙම සෑහෙන්න කල් දුවපු ඒවගෙත් ගත්ත ගමන් හෑදුවට පස්සේ ආයේ ලෙඩ ආවේ කලාතුරකින්. මේ මුන් කියනව වගේ හෑමදාම ගරාජ් ගානේ යන්න ඔනේ නෑ බන් ජපන් වාහන ගත්තම. ගන්නකොට ඉතින් maintenance හොදට කරලද බලල ගන්න ඔනේ.

ලෙඩ තිබ්බත් බන් හැදුවට පස්සෙ ඉවරයි.... හැමදාම ගරාජ් ගානේ යනවා නන් ඉතින් ඌ අමු මෝඩයෙක් වාහනයක් ගන්න සුදුසු නැති....

meke thiyena options wath ube eke nathi nisa ban. you just fucking wasted your money![]()
sorry for saying this. it looks like a fucking hers man. Sorry again for giving you -rep.okkoma deela wahana gattama repaires welata salli ko bro![]()
ඒකට ඉතින් ලක්සයක් දෙකක් ඉතුරැ කරගෙන වාහනේ බජට් හදන්න දැනගන්න ඕනි....
we made it to 100 pages guys
![]()
I would like to remind following people who made this possible
රත්තරං
Haydane
phetti
Ruwanjrc
Malakadss
Gune Bhai
and
Sithira Weerasingha
without you guys I wouldn't have done it
Thanks again!