සල්ලි තියන පොෂ් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද? මම ගොඩක් වදවස් වල උදේට දුවන්න යනවා කෝට්ටේ jogging ට්‍රැක් එකට.
එතැනදී තමයි ඒ කෙල්ලව මට මුලින් සෙට් උනේ. මුලින් මුලින් හිනා උනා විතරයි, පස්සේ good morning එහෙම කියල දැන් හොඳට කතා බහ එහෙම කරනව.
ඊයේ හවසත් දුවල ඉවර වෙලා මම යන්න හදනකොට එයාම කතා කලා මොනවහරි බීල යන්නත්.
මට දැනගන්න ඕනෙ මේකිට ලයින් එකක් දැම්මොත් සෙට් වෙයිද කියල, මට මේ වෙනකන්නම් කෙල්ලෙක් ඉඳල නැහැ. එක නිසා කෙල්ලෝ ටෝක් කරන විදිහත් මන් දන්නෙ නෑ..
අනිත් එක ඒකිට පට්ට සල්ලි. දුවන්න එන්නෙත් benz කාර් එකකින්, කෙල්ලත් පට්ට ලස්සනයි.
හැබැයි කිසි ලොකුකමක් බොරු show මොකුත් නැහැ normal එකේ ඉන්නේ.
මට මේක සෙට් කරගන්න advice එකක් දෙන්න. ආතල් එකට නෙමේ serious කරන්න.

walan kade gona wage paninna yannepa. Its a thin line between friendzone and bfzone 