Government Jobs karana ayata salary eka gewannawath salli nahalu

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,221
    113
    :yes::yes: වද &න්නයව මොක කියල හරි බේර ගන්ඩ දගලන්නෙ.

    ඕකා හම්බයා බං.අමු unp ලොල්ලා..මම එදා ඕකට හම්බයා කිව්ව එකේ පලිය ඔය ගත්තේ:rofl:.ආවා මෙතන කරන්න ඕන දේ කියන්න.සෙවලයා.:lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13592208_1780265928875954_6409671266219432575_n.jpg


    සිරිසේන, තොට සාප වේවා...
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ගිය සතියේ ගියා මචන් AG ඔෆිස් එකට පොඩි වැඩක් කරගන්න
    මේකේ සමහර උන් වැඩට එන්නේ 9.30-10.00 ට විතර
    මුන්ට motor bikes දීලා තව 10000 කින් පඩිත් වැඩි කරලා බලපන්කො වැඩට එන වෙලාව
    තව දුන්නත් එත් එච්චරයි

    අපේ ගෙට එහාපැත්තේ තියෙන්නේ aj office එක.එකේ උන් දවසම
    නිකන් ඉන්නේ.open wifi network එකක් තියෙනවා .කට්ටිය ආත්ල් එකේ පුටු ටිකක්
    තියාගෙන internet යනවා.හොරෙන් ගෙදර යනවා .වැඩක් නැ කතා කරලා