ගිය සතියේ ගියා මචන් AG ඔෆිස් එකට පොඩි වැඩක් කරගන්න
මේකේ සමහර උන් වැඩට එන්නේ 9.30-10.00 ට විතර
මුන්ට motor bikes දීලා තව 10000 කින් පඩිත් වැඩි කරලා බලපන්කො වැඩට එන වෙලාව
තව දුන්නත් එත් එච්චරයි
අපේ ගෙට එහාපැත්තේ තියෙන්නේ aj office එක.එකේ උන් දවසම
නිකන් ඉන්නේ.open wifi network එකක් තියෙනවා .කට්ටිය ආත්ල් එකේ පුටු ටිකක්
තියාගෙන internet යනවා.හොරෙන් ගෙදර යනවා .වැඩක් නැ කතා කරලා