Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට මොනවා කිව්වත් පිළිගන්නෙ නෑ. ඒ නිසා කතා කරලා වැඩක් නැ. පිළිගන්නෙ නැති වෙන්න හේතුව තමයි දැන් වාහනේ අරගෙන තියන එක. සාමාන්‍යයෙන් තමන් පාවිච්චි කරන වාහනේ ගැන පොසිටිව් රීවිව් දෙන එක තමයි ගොඩක් අය කරන්නේ. ඒ නිසා ගන්න ඉන්න කෙනෙක් මේ කරුනු තේරුම් ගත්තනම් මේ ත්‍රෙඩ් එකම බලලා තමන්ගේ බුද්ධියෙන් යමක අවබෝධ කර ගනි කියලා හිතනවා.

    umba kiyala eka dekata man ekanga weanwa. e man wahane gattata passe mukut kiwwata wadak na.

    anith eka machan, man whane gatte godak dewal check kerela

    indian community wela register wela, fb eke indian kayaro add keregena me wahane tiyenea, hondata hoyala balala

    mekata corrosion free protection ekak denne nikan neweine

    metana awilla siyalla dath wahe Japanese wahana ganna eka gana katha kerena ewun modayoda manda buddhikayoda kiyala hitha gane baha

    man KWID eka loke hondama wahane kiwe nane

    man kiwe meka budget car ekak kiyala witarai

    meke pros and cons dekama tiyenawa

    kamathi ekekta gane puluwan, akamati ekata nogena inna puluwan

    man katawat meka gnna kiyala kiwada

    + I will review good/and bad about the car in my reviews. I'm not saying this is the best. try to understand how a renault kwid review thread should go

    i alone replied every one in this thread quickly as possible. nobody can trash talk me. because I did a research and now I own the car

    I can say things about the kwid because I own one. But I cant say anything about any other cars jap /euro/indian or german

    because I dont own them

    this simple login cannot be understood by the simpletons here ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ai bun mata wahanayak gane uben upades gane???????

    who are you dude??

    :lol::lol: මම ඔතන කිව්වද මගෙන් කියලා. ඔතන අපි කිව්වේ කව්ද කියලා උඹට අවබෝදයක්නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    අපි කියපු අය අතරේ 10 ක් වත් ඇති අවම.
    හපෝ උඹ නම් උපදෙස් ගන්න අවශ්‍ය නෑ තමයි‍. ඔච්චර ඔලුවෙන් නම් කතා කරන්නේ කව්රුවත් උපදෙස් දෙන එකකුත් නෑ. :lol:
    රත්තරංගේ ඉන්බොක්ස් හැමදාම පිරෙනවා. ඒ උගෙන් මිනිස්සු වාහන වල විස්තර අහන නිසා.
    මගේ ඉන්බොක්ස් එකෙත් වාහන ගැන අහලා PM 20+ ආපු දවස් ගොඩක් තිබිලා තියනවා. සාමාන්‍යයෙන් මිනිස්සු වාහනයක් ගන්න කලින් ඒ ගැන විවිද විදිහවල් වලට හොයනවා.
     
    අපි මේ ගැන තව දුරටත් වාද විවාද කරලා තේරුමක් නෑ යාලුවා. හොයන කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ තියන විස්තර හොදටම ප්‍රමාණවත් කියලා හිතනවා.

    මගේ කමෙන්ට් වලට අදහස් දැක්වීමට ස්තූතී. :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනිවාර්යයෙන්ම මේ ත්‍රෙඩ් එක බලන එකෙක් හිතනවා ගන්න තියෙන එකම වහනේ ක්විඩ් එක කියලා. අපේ යුතුකම තමා හැමෝගෙම පහසුව සහ ප්‍රයෝජනය තකා මේ මිළ සීමාවෙ තියෙන අනික් බ්‍රෑන්ඩ් නිව්/ බ්‍රෑන්ඩ් නිව් නොවන වාහන ගැන දැනුවත් කිරීම. එතකොට ගන්න එකෙක් හැම පැත්තම හිතනවා. ඔය ගෑස් මයිලේජ් එහෙම විස්වාස කරන්න බෑ. මොකද දන්නවද? උන් ඔය 25යි කියල කියන්නෙ ඇත්තටම නගරෙක පැදලා බලල නෙමෙයි. බජාජ් ct100 එක එනකොට කිව්වෙ 100නුත් එහා පෙට්‍රල් කරනවයි කියලා. ඒත් ඇත්තටම උපරිම කරන්නෙ 70ක් වගේ. ක්‍රෑෂ් ටෙස්ට් වලින් එහෙම පේනවා ආරක්ෂාව අන්තිම බව. අනික ඔප්ෂන්ස් එහෙම නැති ගානයි නේ. මේක 22ක් දීලා ගන්න එකෙකුට යන්න ඔයිට වඩා හොඳ වාහන විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ ලංකාවේ. 22ක් දීලා මේක ගන්නවද කියල තීරණය කරන්නෙ ඉතින් උන්. අස්සයව වතුර එක ළඟට දක්කන්න පුළුවන්, ඌට වතුර පොවන්න බෑනේ. ඔෆීෂියල් ක්විඩ් ත්‍රෙඩ් එක තරම් සුදුසු වෙන තැනක් නෑ අනික්වා එක්ක කම්පෙයා කරල බලන්නත්. මේ හැම තැනින්ම වියදම අඩු කරල හදපු බජට් වාහනේ වෙසල් වගේ ඒවට සමාන කරන්න නම් එපා බන් විහිළුවක් වෙනවා මේක. අර බජට් ඉන්දියන් වාහන කම්පෙයා කරල තිබුන ඉමේජ් එක එහෙම දාපු එක ගොඩාක් වටිනවා.

    shan4djfun කියන්නෙ හොඳ විතරයිනේ, ඉතින් මේකෙ නරක පැත්ත පෙන්වල දෙන එක අනික් හැමෝගෙම වගකීම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    අනිවා. මමත් සෑහෙන්න උත්සහ කරල තියෙනව රත්තරන්ව අල්ල ගන්න. ඌ කියන දේවල් හරියට හරි. සෑහෙන්න උදව් වුනා වාහනයක් ගන්න ගියාම. උගේ experience එක අපිට මාර වටිනව. අනික හුගක් එවුන් ඒ වගේ තමන් දන්න දේවල අනිත් මිනිස්සුන්ට කියල දෙන්නෑ. ඒ අතින් මුන්නම් මාර සහයක් දෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කොහොම වුනත් හරි රිවිව් එක ගන්න වෙන්නෙ අවුරුද්දක් දෙකක් ගියාම. වාහනේ දිරන්න පටන් ගන්න කොට
     
    රත්තරං;12209379 said:
    අද මම කියන්න යන්නේ වෙනස් විදිහේ කතාවක්. මේහ හුගක් දිගට ලියන්න පුලුවන් ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා හිතෙනවා, ඒ උනාට යාලුවන්ට ටිකක් වෑදගත් වෙයි

    බයික් එකක් ගන්නකොට ඒ වෑඩේ හොදට කල්පනා කරලා හදිස්සියක් නෑතුව හිමීට කරන්නසමහර උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ..අපේ බජාර් එකේ කියන්නේ ඕකටත් කියන්නේ ක්ශනික මෝචනේ කියලා. හිතුනා හිතිච්ච ගමන් උස්සන් ආවා. සතියක් යනකොට චකේ චක් කියලා හිතෙනවා

    ඒ වගෙම ගත්තට පස්සේ තමන් ගත්තේ මොකටද තමන්ලග තියෙන්නේ මොකක්ද කියලා දෑනගෙන පදින්නත් ඔනේ

    උබලා වෑඩට යන්න ගෙදර වෑඩට නිතරම පාවිච්චි කරනවනම් අනිවාරෙන්ම ඉන්දියන් බයික් එකක් හරි CD125 BENLYහරි GN125හරි ම් ගන්න, GN125 ගන්නකොට චීන ජරාවල්නම් ගන්න එපා

    ඉන්දියන් බයික් එකක් ගත්තනම් ඔකෙන් වෑඩ කෑලි දාන්න යන්න එපා. මම දෑක්කා මේ එලකිරි එකේම මෝඩයෙක් දාලා තියෙනවා උබලට FZ ගන්න සල්ලි නෑතුවට ඊරිසියා කරන්න එපා කියලා. යාලුවනේ ඉන්දියන් බයික් හදලා තියෙන්නේ තමන්ගේ මූලික වෑඩේ කරන්න විතරයි. ඔකෙන් සෙල්ලම් දාන්න බෑ. පොඩ්ඩක් හිතන්න ජපන් බෙන්ලියක් බ්‍රෑන්ඩ්නිව් ගන්නවනම් ලක්ශ 8කටත් ගන්න බෑ. ඉන්දියන් 125 එකක් ලක්ශ 1-2ත් අතර ගන්න පුලුවන්,. එහෙනම් මේ දෙකේ අනිවා වෙනසක් අතිනේ.

    ඒ වගෙම තමයි උබලා කිලෝමීටර් 30 ටවත් වඩා එකදිගට දුර පදිනවනම් අඩුම ඉන්දියන්නම් 150cc වත් ජපන්නම් 125cc වත් වඩා වෑඩි බයික් එකක් ගන්න, නෑත්නම් එපා වෙනවා

    ඕනෑම බයික් එකක් ගද්දි බජාර් එකේ බහුලව තියෙන මොඩල් එකක් ගන්න. මාර්කට් අඩු මොඩල් ගන්න එපා. ඒ වගෙම තමයි චීන බයික් මලාට ගන්න එපා. මමනම් දෑක්කා අපේ යාලුවෙක් චීන එකක් හොදට පාවිච්චි කරල තියෙනවා. ඒත් ඒ කලාතුරකින්. කන්කුන්, කෙන්සායි රනමොටෝ අජිනමොටෝ සීග්‍රා ලොන්සින් මරනමොටෝ වෑලමොටෝ... ඔය ජරාවල් දෑන් පාරක තියා ගරාජ් එකකවත් පේන්න නෑ නේද?

    අපේ රටේ සමහර පවුල්වල කුක්කු බබාලා වගේ හෑදිච්ච ලාමක ටින් ටින් ලට මාර අදහස් තියෙන්නේ. උන් හිතන් ඉන්නේ නෙට් එකේ අම්මා තාත්තා ඈරෙන්න සේරම තියෙනවා කියලා. ඉතින් නෙට් එකෙන් බලලා ඊබේ එකේ පාර්ට්ස් එහෙම තියෙනවද බලලා ගිහින් ගන්නවා ලෝක සිතියමේවත් නෑති රටක හදපු ලබ්බක්. ඊට පස්සේ ඔක පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමේනේ? අපේ බුවාලන්තෙනේ. සදා සොත්ති තමයි ඉතින්

    අනිත් කාරනේ මාර්කට් එකට අලුතෙන් එකක් ආවහම පෑන්න ගමන් ගන්න එපා, පොඩ්ඩක් හිටපන් ශනික මෝචනේ තියන උන් ඕක අරන් කෙලෝගන්නකන් අව් රුද්දක්වත්. ඔනෙනම් උදාහරනයක් කියන්නම් බලපන්කො ඔය පෑන්න ගමන් පෑන්ඩ, චෙරි කිව් කිව්, වගේ අඩුමිල චීන කාර් ගත්ත උන් එහෙම අව්රුදු 2ක් 3ක් පෑන්ඩා ඔටුවා වෙලා චෙරි ගස්ලබු වෙලා එනකොට කොහොමද කියලා

    ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු

    මචන්ලා මෙන්න වෑඩ කෑලි දාන උන්ට-- උබලට වෑඩ දාන්න ඔනේනම් ගනිල්ලා සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක්, අරන් ඔනේ මගුලක් කරපල්ලා . මම එනවද නවත්තන්න. xr, xlr dtracker AX1, DEGREE,baja & etc..ඔන්න බඩු බ්‍රේක්නම් බ්‍රේක්.. යන්නනම් යන්න... ගේමටද වලියටද ඈඩ් එකටද චේන් කඩන්නද මෙන්න බඩු

    හෑබෑයි මචන් මගේ අද්දෑකීම් අනුවනම් RIDE & TTR ටිකක් මෝල කුලප්පු මදි

    මටනම් සිරාම සින්ගල් සිලින්ඩර් බඩු දෙක තමයි AX1එකයි degreeඑකයි. මම ටිකක් සයිස් එකෙක් මචන්. ඒ නිසා degreeඑකනම් පදිනකොට වස කෑතයි. ඔය AX1එකේ degreeඑකේ එකම මෝල තියෙන්නේ. මචන්ලා ඩියුරබිලිටිය තෙල් කෙරුවාව මෝල එඩිනෙදා පාවිච්චියට ඈති පහසුව අතින් ගත්තහම AX1එකට ගහන්න වෙන බයික් එකක් "මට අනුව" නම් නෑ මචන්. ආයේ මොනවද ඉතින් වෙඩි තිබ්බා වගේ ඈරියහෑකි. මගේ AX1එකක් තිබ්බා හොනට්ටුවට කලින්. මචන් හොනට් එකට වඩා ඒක මාර ලග පිකප් බන්. සෙල්ලම් බඩුවක් වගේ බරත් නෑ. අති සුපිරි. කියන්න දෙයක් නෑ.

    ඉන්දියන් බයික් එකක් ගන්නකොට පුලුවන් තරම් අඩුවෙන් දුවපු සෙකන් හෑන්ඩ් එකක්ම ගන්න බලපල්ලා. කවදාවත් අවෘදු 2කට වඩා එක දිගට පදින්න එපා. විකුනලා ඒ මොඩල් එකේම හරි අඩුවෙන් දුවපු ඊටවඩා අලුත් නොම්බරේකට පලයල්ලා. ඒකෙන් මාර වාසියක් වෙනවා

    ජපන් බයික් වල ඒකේ අනිත් පෑත්ත.. උබලට හොද බයික් එකක් හම්බ උනොත් ඈට දෙක වික්කත් බයික් එක විකුනන්න එපා, මේ පල්ලෙහා පොටෝ එක බලපන්. මම ජීවිතේ කරපු ලොකුම ගොන්කම මූව වෙන එකෙක් අතට යන්න දීපු එක, මේ බයික් එක සුපිරියක් නෙමේ අති සුපිරියක්.බයික් 100කට වඩා බෑලුවා අදටත් මට මේවගේ එකක් හොයාගන්න බෑරි උනා.පිලි නොගන්න උන් පිලිගන්න එපා මේකේ 43ක් තෙල් කලා. මම මේ බයික් එක විකුනද්දි ස්ටාට් කරලා පෙන්නුවේ යතුර දාලා කෑරම් ඉත්තට වගේ නියපිටින් ස්ටාටර් බටන් එකට සුලු පාරක් ගහලා ස්ටාර්ට් කරලා.එක දශමෙක අඩුපාඩුවක් තිබ්බේ නෑ, උබලා ගාව හොද ජපනෙක් ඉන්නවනම් මම කරගත්ත අපරාදේ කරගන්න එපා
    scaled.php

    හොදයිනම් රෙපක්වත් දියල්ලා... ආ තව දෙයක් මගේ රෙප් ගාන දෑන් 1000 සම්පූර්න වෙන්න 9යි අඩු. ඊට පස්සේ මගේ රෙප් පවර් එක දෙගුනයක් වෙනවා. මේ ත්‍රෙඩ් එකේ මට ඒ ගාන සම්පූර්න කරන්න උදව් කරන හෑමෝටම , රෙප් දෙන සේරටම මම මගේ අලුත් රෙප් පවර් එකෙන් රෙප් දෙනවා............

    මේන්න මේක මතක් වුනා ඕයි :lol:
    වාහනයක් අරන් පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමෙයිනේ. ඉන්දියන් කාරයන්ගෙන් අහල ඉන්දියන් වාහන ගන්නවයි කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    :lol::lol: මම ඔතන කිව්වද මගෙන් කියලා. ඔතන අපි කිව්වේ කව්ද කියලා උඹට අවබෝදයක්නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    අපි කියපු අය අතරේ 10 ක් වත් ඇති අවම.
    හපෝ උඹ නම් උපදෙස් ගන්න අවශ්‍ය නෑ තමයි‍. ඔච්චර ඔලුවෙන් නම් කතා කරන්නේ කව්රුවත් උපදෙස් දෙන එකකුත් නෑ. :lol:
    රත්තරංගේ ඉන්බොක්ස් හැමදාම පිරෙනවා. ඒ උගෙන් මිනිස්සු වාහන වල විස්තර අහන නිසා.
    මගේ ඉන්බොක්ස් එකෙත් වාහන ගැන අහලා PM 20+ ආපු දවස් ගොඩක් තිබිලා තියනවා. සාමාන්‍යයෙන් මිනිස්සු වාහනයක් ගන්න කලින් ඒ ගැන විවිද විදිහවල් වලට හොයනවා.

    machan, mage oluwak loku seen ekak na.

    mekai seen eka, man ganna kalin ahuwanam meke thread ekak dala onna owa okkoma kiyane tibuna

    but man ehema kere nane bun. man mage time eka use kerela honda research ekak kerela gatta.

    dan methana awilla kattika 10 newei 100 kiwwat wadak nane

    13312795_917603945017460_4811144679428333748_n.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අපි මේ ගැන තව දුරටත් වාද විවාද කරලා තේරුමක් නෑ යාලුවා. හොයන කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ තියන විස්තර හොදටම ප්‍රමාණවත් කියලා හිතනවා.

    මගේ කමෙන්ට් වලට අදහස් දැක්වීමට ස්තූතී. :)

    thank you too machan. this is not a argument. if you have time contribute stuff abuout kwid to this thread . see you
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අනිවාර්යයෙන්ම මේ ත්‍රෙඩ් එක බලන එකෙක් හිතනවා ගන්න තියෙන එකම වහනේ ක්විඩ් එක කියලා. අපේ යුතුකම තමා හැමෝගෙම පහසුව සහ ප්‍රයෝජනය තකා මේ මිළ සීමාවෙ තියෙන අනික් බ්‍රෑන්ඩ් නිව්/ බ්‍රෑන්ඩ් නිව් නොවන වාහන ගැන දැනුවත් කිරීම. එතකොට ගන්න එකෙක් හැම පැත්තම හිතනවා. ඔය ගෑස් මයිලේජ් එහෙම විස්වාස කරන්න බෑ. මොකද දන්නවද? උන් ඔය 25යි කියල කියන්නෙ ඇත්තටම නගරෙක පැදලා බලල නෙමෙයි. බජාජ් ct100 එක එනකොට කිව්වෙ 100නුත් එහා පෙට්‍රල් කරනවයි කියලා. ඒත් ඇත්තටම උපරිම කරන්නෙ 70ක් වගේ. ක්‍රෑෂ් ටෙස්ට් වලින් එහෙම පේනවා ආරක්ෂාව අන්තිම බව. අනික ඔප්ෂන්ස් එහෙම නැති ගානයි නේ. මේක 22ක් දීලා ගන්න එකෙකුට යන්න ඔයිට වඩා හොඳ වාහන විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ ලංකාවේ. 22ක් දීලා මේක ගන්නවද කියල තීරණය කරන්නෙ ඉතින් උන්. අස්සයව වතුර එක ළඟට දක්කන්න පුළුවන්, ඌට වතුර පොවන්න බෑනේ. ඔෆීෂියල් ක්විඩ් ත්‍රෙඩ් එක තරම් සුදුසු වෙන තැනක් නෑ අනික්වා එක්ක කම්පෙයා කරල බලන්නත්. මේ හැම තැනින්ම වියදම අඩු කරල හදපු බජට් වාහනේ වෙසල් වගේ ඒවට සමාන කරන්න නම් එපා බන් විහිළුවක් වෙනවා මේක. අර බජට් ඉන්දියන් වාහන කම්පෙයා කරල තිබුන ඉමේජ් එක එහෙම දාපු එක ගොඩාක් වටිනවා.

    shan4djfun කියන්නෙ හොඳ විතරයිනේ, ඉතින් මේකෙ නරක පැත්ත පෙන්වල දෙන එක අනික් හැමෝගෙම වගකීම.

    eka nam machan waradi katha wak meka balana euwnta tiyene me wahane gana dana gane witarai

    KWID has its pros and cons like all the vehicles

    but only I can point them out with proof as I have a kwid with me.

    So please dont puch people for japanese ones here. This is a Reanult Kwid thread

    man honda saha naraka dekama danawa yako, baya natuwa hitapan

    anith eka machan, wahan ganna ekata upadews denna umbala kawda??

    aduma gane kwid eka padala wath nathi un metanata awith ehen mehen kali dammata wadak nane bro kotinma kiwwot

    13312795_917603945017460_4811144679428333748_n.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අනිවා. මමත් සෑහෙන්න උත්සහ කරල තියෙනව රත්තරන්ව අල්ල ගන්න. ඌ කියන දේවල් හරියට හරි. සෑහෙන්න උදව් වුනා වාහනයක් ගන්න ගියාම. උගේ experience එක අපිට මාර වටිනව. අනික හුගක් එවුන් ඒ වගේ තමන් දන්න දේවල අනිත් මිනිස්සුන්ට කියල දෙන්නෑ. ඒ අතින් මුන්නම් මාර සහයක් දෙන්නේ

    itin yako japan wahanayak ganna one nam Raththaran barinam diyamanthigen hari ahagena ganin.

    eka mekata adala wenne bane. mokada u KWID eka gana danne nane
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    කොහොම වුනත් හරි රිවිව් එක ගන්න වෙන්නෙ අවුරුද්දක් දෙකක් ගියාම. වාහනේ දිරන්න පටන් ගන්න කොට

    2 years corrosion protection bro. I will have to repeat everything to every guy in this thread separately :lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මේන්න මේක මතක් වුනා ඕයි :lol:
    වාහනයක් අරන් පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමෙයිනේ. ඉන්දියන් කාරයන්ගෙන් අහල ඉන්දියන් වාහන ගන්නවයි කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ :P

    balapan itin ayet dala tiyenne wena wahanayak ganane. wahanayak gana dana gane puluwn hondama widiha pawichchi kerena ewun gen or hadana ewungen

    mama waradida???

    mokada oka gane padinnane bun, wikunanna neweine
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සහෝදරයා ඉතාම ලස්සනට කියලා තියෙනවා. සහ ඉතාම නිවැරදියි.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. දැන් සමහරු ඉන්නවා මචං වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති. එකේ වරදක් නැහැනේ. එහෙම අය කොහොමද පරණ එකක් අරන් නඩත්තු කරන්නේ. කොලබ උනත් බාස් කෙනෙක් ගාවට ගියොත් මරන් කනවනේ වැඩේ දන්නේ නැත්තම්.

    ඉතින් මගේ ප්‍රශ්නේ, එහෙම කෙනෙකුට සල්ලි නැත්තම් මොකද කරන්නේ? මම විශ්වාස කරනවා මේක අදාල වෙන ගොඩක් අය මේ රටේ ඉන්නවා කියල.

    ඔබතුමාගේ අදහස දෙන්න බලන්න.

    එහෙම අයට කියන්නෙ මචන් දන්න කියන කෙනෙකුගේ උපදෙස් අරන් එහෙම කෙනෙක් එක්ක වාහනයක් බලන්න යන්න කියලා. උපදෙස් ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා මේ කිරියෙම. වාහන ගැන නොදන්න කෙනෙකුට වුනත් මේකක් ගන්න එක අන්තිම පාඩුයි. බලන්න මේ කොලිටියෙ මේ සැපපහසුව තියෙන වාහනයක් 22ක් කියන්නෙ මොන අපරාදයක්ද? මීට වඩා කොච්චර හොඳ වාහනයක් ගන්න ඇහැකිද 22ට? ඊයෙ පෙරේදා එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනා හොන්ඩා cb160 බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක එන්ජිමේ ඔයිල් ලීක් එකක් ගැන. ස්ටැෆඩ් එකේ සොන්නලු ඒක හදල දෙන්නෙත් නෑලු හරියට. අලුත් බයික් එකක් දෙන්නෙත් නෑලු. මේ බ්‍රෑන්ඩ් නිව් කියල විකුණන දහිරවාට්ටු මෙලෝ කොලිටියක ඒවා නෙමෙයි, නොවටිනා ගනන් දීලා මේවා ගන්න එක අපරාදේ.

    හොදට කියල තියෙනවා මචන්. උඹේ අනිත් reply වල OP ට ටිකක් අපහාසාත්මක විදිහට කතාකරල තිබුන. කොහොම වුනත් අන්තිමට හරියටම කියල තියෙනවා . kudos bro.

    සමහර මිනිස්සු ඉන්නවා එක වාහනයක් අරගෙන ටිකක් පාවිච්චි කරලා තව පොඩි ගානක් දාල තව ටිකක් හොද වාහනයකට යනවා. සමහර වෙලාවට ලාභ තියාගෙන විකුනන්නත් පුළුවන්. අන්තිමටම වියදම් කරපු දේවල් ගණන් හදල බැලුවොත් තෙල් වියදමයි පලවෙනි වාහනේ ගත්ත වියදමයි විතරයි ගිහින් තියෙන්නේ.

    second hand market එක හොරු පිරිලා ඉන්නේ. අපේ තාත්ත වාහනයක් ගන්න (සැහෙන කාලෙකට කලින් ) car sale වලට ගිහින් card මිටි ගණන් තිබුනේ. ඉරිදා පත්තරේ ad එකින් එක කියෙව්වේ. සමහර දේවල් ගැන හොද දැනුමක් නැත්තම් ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් දන්නා කෙනෙක් ගෙන්. පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ වාහනයක පොඩි පොඩි repair කරගන්න. වාහනයක් හොදට හොයල ගන්න පුළුවන් වෙන්න ඕනේ. EU ගැන කියපු කතාවත් හරි. අපි කොච්චර සුන්දරයි කිව්වත් insurance, registration, maintenance එක්ක ගොඩක් රටවල් වල වාහනයක් නඩත්තු කරන්න අමාරුයි. ලක්ෂ 3-4 ට වාහනයක් ගන්න පුළුවන්. එත් කව්රු වුනත් පොෂ් පිට බ්‍රෑන්ඩ් new ගන්නෙත් නැහැ ලේසියෙන්.

    අනිවාර්‍යයෙන් පිරිමියෙක් වුණාම, විශේෂයෙන් වාහනයක් පාවිච්චි කරන්න ඕන නම්, වාහන ගැන යම් තරමක දැනුමක් තිබිය යුතුමයි. එහෙම නැති වුන් තමා පැච් එකක් ගියත් බාසට කතා කරන්නේ. අනික පාවිච්චි කරපු වාහනයක් ගත්තම වාහන ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඊට පස්සෙ අහු නොවී වාහන ගන්න, පොඩි රෙපයාර් තමන්ම කරගන්න එහෙම පුළුවන් වෙනවා..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    eka nam machan waradi katha wak meka balana euwnta tiyene me wahane gana dana gane witarai

    KWID has its pros and cons like all the vehicles

    but only I can point them out with proof as I have a kwid with me.

    So please dont puch people for japanese ones here. This is a Reanult Kwid thread

    man honda saha naraka dekama danawa yako, baya natuwa hitapan

    anith eka machan, wahan ganna ekata upadews denna umbala kawda??

    aduma gane kwid eka padala wath nathi un metanata awith ehen mehen kali dammata wadak nane bro kotinma kiwwot

    13312795_917603945017460_4811144679428333748_n.jpg

    උඹ තාම ඉන්නෙ අලුත් වාහනේ ගැන හෙන මෙව්වා එකෙන්. ආදරයෙන් අන්ධ වුණ උන් වගේ මේක නිසා උඹ අන්ධ වෙලා. වෙන මුකුත් පේන්නෙ නෑ, මේකෙ හොඳ විතරයි පේන්නේ. ටිකක් කල් යද්දි තේරෙයි. එතකොටත් ත්‍රෙඩ් සෙට් එකක් දාමු.

    2 years corrosion protection bro. I will have to repeat everything to every guy in this thread separately :lol::lol::lol::lol::lol:

    ඔය 2 years corrosion protection කතන්දරේ ගැන මට නම් හිතෙන්නේ උන් සින්ක් නැත්නම් මැග්නිසියම් කෑල්ලක් පාවිච්චි කරලා මළකෑම නවත්වල ඇති. නැව් වලට එහෙම මේක කරනවා, හොයල බලපන්.
    අනික අවුරුදු 2න් පස්සෙ ඕක හිටු කියල කොනක ඉඳන් දිරන්නගත්තොත් උබ මොකෝ කරන්නේ?:confused:

    balapan itin ayet dala tiyenne wena wahanayak ganane. wahanayak gana dana gane puluwn hondama widiha pawichchi kerena ewun gen or hadana ewungen

    mama waradida???

    mokada oka gane padinnane bun, wikunanna neweine

    වාහනයක් ගන්නෙ පදින්න තමා, ඒත් අනිවා ආපහු විකුණගන්නත් එපැයි. නැතුව ඕක ගේ පිටිපස්සෙ තියලා කුකුල් කූඩුවක් දාන්න කියලැයි

    growfoodnotlawns.jpg

    PS- ඔය AMW වගේ කොම්පැනි කාරයො කියන ඒවා ඕනවට වඩා විශ්වාස කරන්න එපා. උන් කරන්නෙත් බිස්නස් එකක්. තමන්ට අවාසි වෙන වැඩ උන් කරන්නෙ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol: මම ඔතන කිව්වද මගෙන් කියලා. ඔතන අපි කිව්වේ කව්ද කියලා උඹට අවබෝදයක්නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    අපි කියපු අය අතරේ 10 ක් වත් ඇති අවම.
    හපෝ උඹ නම් උපදෙස් ගන්න අවශ්‍ය නෑ තමයි‍. ඔච්චර ඔලුවෙන් නම් කතා කරන්නේ කව්රුවත් උපදෙස් දෙන එකකුත් නෑ. :lol:
    රත්තරංගේ ඉන්බොක්ස් හැමදාම පිරෙනවා. ඒ උගෙන් මිනිස්සු වාහන වල විස්තර අහන නිසා.
    මගේ ඉන්බොක්ස් එකෙත් වාහන ගැන අහලා PM 20+ ආපු දවස් ගොඩක් තිබිලා තියනවා. සාමාන්‍යයෙන් මිනිස්සු වාහනයක් ගන්න කලින් ඒ ගැන විවිද විදිහවල් වලට හොයනවා.

    කොහොම කියලා රිප්ලයි කරලා ඉවර කරන්නද මචන්, මේ සේරම වාහන සීන්:sorry::sorry:

    image.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    උඹ තාම ඉන්නෙ අලුත් වාහනේ ගැන හෙන මෙව්වා එකෙන්. ආදරයෙන් අන්ධ වුණ උන් වගේ මේක නිසා උඹ අන්ධ වෙලා. වෙන මුකුත් පේන්නෙ නෑ, මේකෙ හොඳ විතරයි පේන්නේ. ටිකක් කල් යද්දි තේරෙයි. එතකොටත් ත්‍රෙඩ් සෙට් එකක් දාමු.

    ඔය 2 years corrosion protection කතන්දරේ ගැන මට නම් හිතෙන්නේ උන් සින්ක් නැත්නම් මැග්නිසියම් කෑල්ලක් පාවිච්චි කරලා මළකෑම නවත්වල ඇති. නැව් වලට එහෙම මේක කරනවා, හොයල බලපන්.
    අනික අවුරුදු 2න් පස්සෙ ඕක හිටු කියල කොනක ඉඳන් දිරන්නගත්තොත් උබ මොකෝ කරන්නේ?:confused:

    වාහනයක් ගන්නෙ පදින්න තමා, ඒත් අනිවා ආපහු විකුණගන්නත් එපැයි. නැතුව ඕක ගේ පිටිපස්සෙ තියලා කුකුල් කූඩුවක් දාන්න කියලැයි

    growfoodnotlawns.jpg

    PS- ඔය AMW වගේ කොම්පැනි කාරයො කියන ඒවා ඕනවට වඩා විශ්වාස කරන්න එපා. උන් කරන්නෙත් බිස්නස් එකක්. තමන්ට අවාසි වෙන වැඩ උන් කරන්නෙ නෑ.

    corrosion protection ekata guarantee ekak deela tiyenne machan ehema nowana nisane.

    dan umba kiyala widihata hama indian wahanema 2years yaddi diranawada??? tikak moda tharkayak neda bun eka

    anith eka ochchara bayanam under coating ekak kere gane puluwa

    dan ahane epa e mokakda kiyala

    umbalata tiyenne mara tharka bun :rolleyes::rolleyes::rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20364454 said:

    කොහොම කියලා රිප්ලයි කරලා ඉවර කරන්නද මචන්, මේ සේරම වාහන සීන්:sorry::sorry:

    image.jpg

    machan munta pahadili kerela deepan, man ubata eka message ekakwath eka friend request ekakwath or wall message ekak ewwada??? :confused::confused:

    na neda, man japan ekakata yanawanam samahara wita ahanna tibba