මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට මොනවා කිව්වත් පිළිගන්නෙ නෑ. ඒ නිසා කතා කරලා වැඩක් නැ. පිළිගන්නෙ නැති වෙන්න හේතුව තමයි දැන් වාහනේ අරගෙන තියන එක. සාමාන්‍යයෙන් තමන් පාවිච්චි කරන වාහනේ ගැන පොසිටිව් රීවිව් දෙන එක තමයි ගොඩක් අය කරන්නේ. ඒ නිසා ගන්න ඉන්න කෙනෙක් මේ කරුනු තේරුම් ගත්තනම් මේ ත්‍රෙඩ් එකම බලලා තමන්ගේ බුද්ධියෙන් යමක අවබෝධ කර ගනි කියලා හිතනවා.
umba kiyala eka dekata man ekanga weanwa. e man wahane gattata passe mukut kiwwata wadak na.
anith eka machan, man whane gatte godak dewal check kerela
indian community wela register wela, fb eke indian kayaro add keregena me wahane tiyenea, hondata hoyala balala
mekata corrosion free protection ekak denne nikan neweine
metana awilla siyalla dath wahe Japanese wahana ganna eka gana katha kerena ewun modayoda manda buddhikayoda kiyala hitha gane baha
man KWID eka loke hondama wahane kiwe nane
man kiwe meka budget car ekak kiyala witarai
meke pros and cons dekama tiyenawa
kamathi ekekta gane puluwan, akamati ekata nogena inna puluwan
man katawat meka gnna kiyala kiwada
+ I will review good/and bad about the car in my reviews. I'm not saying this is the best. try to understand how a renault kwid review thread should go
i alone replied every one in this thread quickly as possible. nobody can trash talk me. because I did a research and now I own the car
I can say things about the kwid because I own one. But I cant say anything about any other cars jap /euro/indian or german
because I dont own them
this simple login cannot be understood by the simpletons here




