






mchn meka oya kiyana widiyata $27kata laabai ne?uba aragena use karala balalama kiyannako hoda da kiyala.
free to air witarai ban ganna puluwan- Dialog, SLT, DishTV wage ewa ganna be encrypted nisaMokakda machan me seen eka..mekak hay karahama ita passe bilak yanne nedda?

සිම්පල්ම ක්රමයක් කියන්නම් මචන්ස්ලා!
1). යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ගනින් ඩයලොග් හෝ ඩිෂ් ටී.වී කනෙක්ෂන් එකක්!
(රිසීවර් එක හැම වෙලේම ඔන් එකේ තියන්න වේවි!!)
2).ඩිෂ් එකට ටච් වෙන නොවෙන ගානට උඹලගේ ගෙවල් වල තියෙන ලෝකල් ඇන්ටෙනා එක හයි කර ගනින්!.
3). අනිත් ගෙවල් වල එවුන් මේ ලෝකල් ඇන්ටෙනාවට ටච් වෙන්න තමන්ගේ ඇන්ටෙනා හයිකර ගනින්!!!
4). ඉතිරි හරිය මැඩියා කියන්න ඕනි නෑ නේ............!!!!!
ප:ලි:- මාට්ටු වුණොත් බඩු බනිස් වීමේ අවධානමක් ද පවතී!!!!!!

මචං VAT එකත් වැඩි නිසාමන් බැලුවේ Freesat එකක් වත් ගන්න කියල.
මන් දැක්ක ebay එකේ තියෙනවා $27 වගේ.
කොහොමද එක බඩු හොදද? ගත්ත කෙනෙක් කියන්නකෝ නොදන්න අයටත් දැනගන්න එක්ක
![]()
NATTAN 4000K KUDU NE VEDE HARI NOGIOTH
dish size ekak nam awe naa me visthara awe bn
freesat eke channel list eka menna
but mata ahala purudu eka channel ekak wath naa bn
oya box eken masema beluwath 50mb yayiඔය TV LIVE STRAMING වලදි ගොඩක් data කැපෙනවද බං ?![]()
yes..full open karanna puluwanDialog TV disk eka use akrala free balanna puluwan channels monawada thiyenne?
Openbox kiyana seen eka mokakada machanla? encrypted channels balanna puluwna seen ekak da?
ubala receiver genwaganillako.channel on karala dena wagakeema mama baragannawa.
ok..puluwan nam openbox z5 ekak order karapanonna ehenam ada ekak order karanawa..ubawa badu awahama contact karannam