මචන් මට Subwoofer එකක් ගන්න ඕනේ 2.1 එකක් FM Radio අනිවාර්යෙන් තියෙන්න ඕනේ උබලා දන්න හොද Brand නැද්ද 6ක් 7ක් වලට වගේ හොද
Sub එකක්
Sub එකක්

mage sub 3k danata kela una, barima thana used Onkyo receiver ekai, yamaha sub ekai , edifire bookself speaker dekai gatta
thxMicrolab M700-U.
Dannam meka enawada danne na. FM Radio, SD Card and USB have

sudu23:20367177 said:මයික්රෝලැබ් ගනින්..මගේ ලග තියෙනවා දැන් අවුරුදු 5 වැඩිය තිස්සේ..හැබැයි fm එනවද කියලනම් හරිටම කියන්න දන්නේ නෑ ..microlab ලගේ
mage sub 3k danata kela una, barima thana used Onkyo receiver ekai, yamaha sub ekai , edifire bookself speaker dekai gatta
IC yanawa Chinese ladine