Subwoofer උදව්

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන් මට Subwoofer එකක් ගන්න ඕනේ 2.1 එකක් FM Radio අනිවාර්යෙන් තියෙන්න ඕනේ උබලා දන්න හොද Brand නැද්ද 6ක් 7ක් වලට වගේ හොද
    Sub එකක්:D
     
    • Like
    Reactions: DjAtrocity

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    oya chinese low quality subwoofer ehema ganna epa bn.....Microlab Wage hoda ekak ganin...kalpawathmath hodai sounds patta quality...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mage sub 3k danata kela una, barima thana used Onkyo receiver ekai, yamaha sub ekai , edifire bookself speaker dekai gatta
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    මයික්රෝලැබ් ගනින්..මගේ ලග තියෙනවා දැන් අවුරුදු 5 වැඩිය තිස්සේ..හැබැයි fm එනවද කියලනම් හරිටම කියන්න දන්නේ නෑ ..microlab ලගේ
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    sudu23:20367177 said:
    මයික්රෝලැබ් ගනින්..මගේ ලග තියෙනවා දැන් අවුරුදු 5 වැඩිය තිස්සේ..හැබැයි fm එනවද කියලනම් හරිටම කියන්න දන්නේ නෑ ..microlab ලගේ



    හ්ම්ම් මගේ ලගත් micro lab 2.1එකක් තියෙන්නෙ ඒක මම ගත්තේ 2012 වගේ Rs 8500කට.... පට්ට සවුන්ඩ්.. තවමත් ඒ වගේමයි...