Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    FAIL again! :lol: That's the Shekel sign you have there :rofl: (currency of the State of Israel)

    https://en.wikipedia.org/wiki/Shekel_sign

    I'm pretty sure you have that key on your keyboard

    11954240631366265927liftarn_Anti-Nazi_Symbol.svg.med.png
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    දැන් උඹ මේක අරන් ඉවර නිසා තව කෙස් පැලෙනකන් තර්ක කලාට වැඩක් නෑ. වාහන ගැන මීට වඩා හොඳට ඉගෙනගන්න. අනික වාහනයක් ගන්න රිසර්ච් කරනවනම්, ඉන්ටනෙට් එකේ කරන්න එපා. ඉන්දියාවෙ කරන්නත් එපා, ජපානෙ කරන්නත් එපා. ලංකාවෙ කරන්න. මොකද අපි වාහනේ අරන් පාවිච්චි කරන්නෙ ලංකාවේ.

    මුල ඉඳල ත්‍රෙඩ් එක බලාගෙන එන එකෙකුට තේරෙනවනෙ මේකෙ රඟේ. උඹ මේක ප්‍රොමෝට් කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න එපා, තේරුමක් නෑ.

    දැන් මේකටත් 1500 මන්තරේ මතුරපන්. එතකොට 108 වාරෙ සම්පූර්ණයි.

    රිවීව් ත්‍රෙඩ් දාපන්, හැබැයි අර වෙසල් එකට වඩා හොඳයි කිව්ව වගේ ගොන් ආතල් නම් දෙන්න එපා පීස්. නැත්නම් උඹ කියයි මිනි හැච්බැක් SUV :-)lol:) නිසා පැජරෝ එකකට, කෲසර් එකකටත් වඩා හොඳයි ඕෆ් රෝඩිං කරන්නත් පුළුවන් කියල හිටං.

    ලක්ශ 22ක් දීල මේ මගුල ගන්නවට වඩා හොඳයි ලක්ෂයක් දීල මයිනරයක් ගත්තත් :lol: AMW කාරය ඕක ආපහු ගන්නකම් බලන් ඉඳපන් :lol:

    එහෙනම් මචෝ අපිත් ගියාවෙ :) මේ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාල යන්න දුකයි, ඒත් හැමදාම අවුරුදු නෑනේ :dull: මාස ගානකින් තමා හොඳ ආතල් එකක් සෙට් වුනේ. මගෙ එලකිරි ජීවිතේ හම්බවෙච්චි ආතල්ම ත්‍රෙඩ් එක මේක. :yes::yes: අන්න ඒ චාන්ස් එක දුන්නට බෝම පින් :love:

    අවසාන වශයෙන්, ඕකට ඔක්ටේන් 92 ගහපන් අවුලක් වෙන්නෙ නෑ.:D


    umba dane herse gana witarane bun

    kwid ekak tiyenne mata witari

    eka tahamai man kiyane, ubama nikan kale nasthi kere me thread eke

    mawa byte kerane awith byte wela tiyenne umbalama tamai

    mokada man kohomat wahane aran tiyenne

    japa kerane deyak na, ganna eka wahaneta asa eka gannawa

    eka sales numbers welin penawane

    off road kerane puluwan version ekak coming in the future

    ekata kiyane climber kiyala :rofl::rofl::rofl::rofl::rofl:




    ubal mage choice ekata challenge kere, eth wadak une nane bun

    umala set wela comment kerata man okkomata reply kera elakiri wage

    habai, meka nawattane epa, I need to keep this thread bumped all the time for my reviews

    ona deyak kiyala palayan I will reply :D:D:D:D:D:D:D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20367157 said:

    මේකට සිංහලෙන් මෙහෙම කියනවා

    දන්න පුකකුත් නෑ පුකේ හිලත් නෑ කියලා:lol::lol::lol::lol::lol::lol::lol:

    උබ හිතන් ඉන්නේ පොල්තෙල් වගේ කියලද බන් පෙට්‍රෝල් මිලත් එක්ක රොඩු වෙනස් වෙන්න... :lol::lol::lol::lol::lol::lol:මෝඩ හරකෙක් බන්:lol::lol::lol::lol:


    උබ දැම්මා වගේ දැම්මට මේකෑල්ල නම් ගානට කොපිපේස්ට් කරලා.. :lol::lol::lol::lol::lol:දැනුයි google එකෙන් හොයන්නේ මොකක්ද පෙට්‍රෝල් වල ඔක්ටේන් අගය කියන්නේ ඒකෙන් මොකක්ද වෙන්නේ කියලා


    image.png



    දැන් තේරෙනවනේ මෙලෝ උට්ටක් නොදන්න අමු බක පන්ඩිත උබලා වගේ උන් තමා මේ නැවෙන් බාන්න කලින් කරුම අටමගල වලට කරගහන්නේ....



    අනේ බොල උබේ රිසර්ච්... පුදුමයක් නෑ මේ අටමගලෙට අහු උන එක


    උබ වගේම උන් ටිකක් සෙට් උනා අර චීන පැන්ඩා බෙලෙක්කේ ගැන ත්‍රෙඩ් එකේ

    පුකෙනුත් හිනා බන්

    උබ වගේ එකෙක් එක්කනේ බන් මෙච්චර වෙලා වාහන ගැන කතා කලේ:(:(:(:(:(:(

    අයියෝ සල්ලි :rofl:.......ඌ ඕක උස්සපු තැනම උඩින් කියල තියනවා විශේෂයෙන් කිව්වේ නැත්තම් high octane වලින් ප්‍රයෝජනයක් නැහැ කියල ඒ තියෙද්දී මූ රොඩු කතාව කියනවා :rofl::rofl::rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    FLASH!

    Mitsubishi Motors heading towards bankruptcy and Renault comes forward to its rescue.

    Renault CEO Carlos Ghosn has announced that his company would acquire more than one-third of the shares of scandal-tainted Mitsubishi Motors Corp.

    Mitsubishi Motors had cheated its customers and potential buyer on fuel economy and emission data since 1991. Under pressure from the Japanese government, the company suspended production of Mitsubishi at the Mizushima plant.

    Production will resume when the capital injection nears completion, restarting sales of the minicar models will reveal just how damaged the Mitsubishi brand is now in the eyes of Japanese consumers.

    Carlos Ghosn will push for big changes at Mitsubishi, whose stock has fallen 55 percent this year.

    After his arrival in 1999 at Nissan, of which Renault is the major stake holder, Ghosn’s revival plan called for closing five of the company’s Japan factories, cutting about 14 percent of its group employees and consolidating its supplier ranks by half.


    [Source: Bloomberg]

    :):):):):):):):):):)


    Now Renault :love: owns Nissan, Datsun, Infinity, Mitsubishi, Renault-Samsung and Dacia. :D:D:D:D:D:D:D:D:D:D:D


    munta owa dala wadak na bun, ekekta wahane kiyane 121 110

    tawa ekekta herse witarai

    tawat ekek innwa u hitan inne wahane kiyane uge lancer eka kiyala

    habai ekek wath kwid eka gana danne na


    api mun dana show welata , thread nawattai kiyala hituwata kawa dawat ehema wenne na
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අයියෝ සල්ලි :rofl:.......ඌ ඕක උස්සපු තැනම උඩින් කියල තියනවා විශේෂයෙන් කිව්වේ නැත්තම් high octane වලින් ප්‍රයෝජනයක් නැහැ කියල ඒ තියෙද්දී මූ රොඩු කතාව කියනවා :rofl::rofl::rofl:

    ekane bun man fun ekata gahuwa kiwe :rofl::rofl::rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20367368 said:
    මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.:lol::lol::lol:

    (ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)

    :rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට ඔය technical දේවල්වලට උත්තර දෙන්න පුළුවන්.... හැබැයි වෙලාව යනවා. ඒ මදිවාට මම උත්තරයක් ලියලා දාන්න හදන කොට වෙන එවුන් පස්, හය දෙනෙක් තවත් දේවල් ලියලා. ඉතින් මේකේ කෙළවරක් නැහැ.

    ශාන්ව බේරන්න දෙයක් නෑ බන්. ඌ දැන් ශපාන් එකේ උගේ කාර් එක එන්ජෝයි කරනවා. උඹලා මොනවා කිව්වත් ඌට කාර් එක ලැබිලා ඉවරයි. ඒ වගේම AMW එක කාර් 1500 ක් විකුණලා ඉවරයි.

    උඹ නිකන් ඉන්න එකේ පලයන්කෝ මහවැලි රීච් හොටෙල් එකට හැරෙන තැන තියන AMW ෂෝරූම් එකට. එතන සමහරවිට ඇති ක්විඩ් එකක්. එතන ඉන්න එවුන්ට උඹේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා උන් කියන්නේ මොනවද කියලා අපිටත් ඇවිල්ලා කියපන්කෝ.

    ඔතනට ගිහින් අංශක 45 කන්ද ඇදිල්ල ගැන ඇහුවොත් උන් අහයි මොන පිස්සද ඕක කිව්වේ කියල :baffled:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka
    මේකේ තියන රිප්ලයි දැක්කම ඕන එකෙක්ට මුලින්ම හිතෙන්නේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද කියල. බලපන් ශාන් ලක්ෂ 22 වියදම් කරලා මේක අරන් තියෙන්නේ උගේ උවමනාවටනේ. සමහර පොරවල් රිප්ලයි කරලා තිබ්බ විදිහ හරිම අප්‍රියයි.

    අම්මප මට ඔහොම කිව්වනම් උගේ අම්මට *කොල තමයි නවතින්නේ
     
    • Like
    Reactions: SLBlackKnight

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka


    munta owa dala wadak na bun, ekekta wahane kiyane 121 110

    tawa ekekta herse witarai

    tawat ekek innwa u hitan inne wahane kiyane uge lancer eka kiyala

    habai ekek wath kwid eka gana danne na


    api mun dana show welata , thread nawattai kiyala hituwata kawa dawat ehema wenne na

    උඹ ඕව ගණන් ගන්න එපා මචන්. සතුටු වෙයන් උඹේ වාහනේ ඇස්වහ කටවහ මුන් යවල තියෙන්නේ . අමුතුවෙන් දෙහි මිරිස් එල්ලන්න ඕනේ නෑ. ගත්ත වාහනේ හොඳට පාවිච්චි කරපන්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මේකේ තියන රිප්ලයි දැක්කම ඕන එකෙක්ට මුලින්ම හිතෙන්නේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද කියල. බලපන් ශාන් ලක්ෂ 22 වියදම් කරලා මේක අරන් තියෙන්නේ උගේ උවමනාවටනේ. සමහර පොරවල් රිප්ලයි කරලා තිබ්බ විදිහ හරිම අප්‍රියයි.

    අම්මප මට ඔහොම කිව්වනම් උගේ අම්මට *කොල තමයි නවතින්නේ

    mata machan unge 3rd class ekta watenna bane. mokada kawuru hari ekek guu kawa kiyla api kanna one nane

    anith eka munge gon wada welata paul wela ewun pali nane

    balapan mun mage samahara ewata reply kerelat na. etam bunkolot tarka genne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    කොහොමත් උඹේ ත්‍රෙඩ් එකම ජෝක් එකක් තමයි බං :rofl:

    හොඳට තිබ්බ ත්‍රෙඩ් එක කොහෙද විසෙල් සස්පෙන්ෂනුයි අංශක 45 බෑවුමුයි ඔක්ටේන් අංකයි පහදන්න ගිහිං කෑවා ... අපරාදේ :( :dull:
    :dull:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113

    හොඳට තිබ්බ ත්‍රෙඩ් එක කොහෙද විසෙල් සස්පෙන්ෂනුයි අංශක 45 බෑවුමුයි ඔක්ටේන් අංකයි පහදන්න ගිහිං කෑවා ... අපරාදේ :( :dull:
    :dull:

    thread dull wenna denna honda na

    umbala wage kakkonta kunu dane one tiya ganna

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඔතනට ගිහින් අංශක 45 කන්ද ඇදිල්ල ගැන ඇහුවොත් උන් අහයි මොන පිස්සද ඕක කිව්වේ කියල :baffled:

    na un me thread eka kiyawala nam ahai, umba igena gatte iskole, mokada approx kiyana eke teurma ganne nati eke wahane gana inquire kerane enne nane
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    We have 40k View Guys 1.8+K replies

    keep it up.

    Spoiler Alert: the interior review is coming on Thursday


    :yes::yes::yes::yes::yes::yes::yes:


    40k_views__by_s3rb4n-d8frgbn.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,367
    2
    53,834
    113
    thread dull wenna denna honda na

    umbala wage kakkonta kunu dane one tiya ganna

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ආයේ ඔළුවක් තියෙන එකෙක් උඹට මොකුත් පහදන්න එන්නෙ නෑ බන් :no: දැන් ඉතිං ක්විඩ් වරුණේ කියෝ කියෝ හිටපන්, මාත් එවෙන වෙලාවට බම්ප් එකක් දාල යන්නං :(
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ආයේ ඔළුවක් තියෙන එකෙක් උඹට මොකුත් පහදන්න එන්නෙ නෑ බන් :no: දැන් ඉතිං ක්විඩ් වරුණේ කියෝ කියෝ හිටපන්, මාත් එවෙන වෙලාවට බම්ප් එකක් දාල යන්නං :(

    hikz... madai talks denna awa. ai bun umbala ochchara bolanda???

    -rep didi, gang set wela comment kere kere,

    you gave a huge shit about this thread, please dont leave it

    I'm pretty sure. rathtaran will also come in the eve
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ආයේ ඔළුවක් තියෙන එකෙක් උඹට මොකුත් පහදන්න එන්නෙ නෑ බන් :no: දැන් ඉතිං ක්විඩ් වරුණේ කියෝ කියෝ හිටපන්, මාත් එවෙන වෙලාවට බම්ප් එකක් දාල යන්නං :(

    උඹලා එකෙක්වත් ශාන්ගේ වාහන අවශ්‍යතාව ගැන අහන්නේ නැතුව නිකම් පරන ජපන් කාර්වල වරුණේ කිය කියා හිටියා විතරයි. මේ ලෝකේ එක එක වර්ගයේ වාහන නිෂ්පාදනය වෙන්නේ ඒවා පාවිච්චි කරන මිනිස්සුන්ගේ අවශ්‍යතාවල් එකිනෙකට වෙනස් නිසා. මම හිතන විදියට ශාන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ උදේ-සවස නගරබද ට්‍රැෆික් එකේ වැඩට යන්න සහ ආපහු ගෙදර එන්න. සමහර විට එයා වැඩ කරන තැන පාකිං ඉඩ සීමිත ඇති. ඉතින් ඒ අනුව එයාට සෙඩාන් එකක් හරි යන්නේ නෑ. ඒක නිසා එයා ක්විඩ් එකක් ගත්තා.

    උඹට කාර් එකක් ඕන කෙල්ල එක්ක ආතල් එකේ නුවර වැව වටේටයි, අපර් ලේක් එකටයි යන්න. ඒකට හැච්බැක් එකක් හරි යන්නේ නෑ. ඒකට සෙඩාන් එකක් ඕන. ඉතින් උඹ ලාන්සර් එකක් අරන් තියනවා.

    සිතිරට ඕන කාර් එකෙන් සීල්පර කොටන් අදින්න. ඒකට සෙඩාන් එකක්වත් හැච්බැක් එකක්වත් හරි යන්නේ නෑ. ඉතින් ඌ උගේ අවශ්‍යතාවට පරණ ස්ටේෂ්න් වැගන් එකක් අරන් තියනවා.

    ඊළඟට මිළ..... උඹලා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ අලුත් ජපන් කාර් හෙණ ගණන් නිසා. ඇත්තටම මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. උඹලා ඔය අවුරුදු 10, 15 පරණ සෙකන්ඩ් හෑන්ඩ් කාර්වලට ගෙවන සල්ලිවලින් ලෝකයේ අනිත් සෑම රටකම වාගේ අලුත්ම අලුත් කාර් එකක් ගන්න පුළුවන්. කොටින්ම ජපානයේ පාවිච්චි කරපු කාර් එකක් ලංකාවේ විකුණන මිළට වඩා සෑහෙන අඩු මිළක් ගෙවන්න ඇති ඒ කාර් එකේ ෆස්ට් ජපන් අයිතිකාරයා ඒ කාර් එක මුලින්ම ගත්තු අවස්ථාවේ. ඉතින් ඒ අනුව පරණ කාර්වල මිළත් හරි ඉහළයි ලංකාවේ. වෙන රටවල කාර් පරණ වෙන කොට විසි කරද්දී මෙහේ ඒවායේ බොඩි එක පින්සල්වලින් පේන්ට් කර කර, රිපෙයාර් එකක් ආපුවහම වෙනත් පරණ කන්ඩෙම් වුණු කාර් එකක කෑලි ස්පෙයා පාට්ස් හැටියට දදා දුවනවා. මෙන්න මේ කණගාටුදායක තත්ත්වය හොඳින්ම පේනවා ගංගොඩවිල හයිලෙවල් පාරෙයි, මාවනැල්ලේයි, කුරුණෑගලයි ගොඩ ගහලා තියන පරණ ජපන් යකඩ කඳන් දැක්කම. මට හරිම දුකයි බන් ලස්සන මහනුවර නගරයේ ප්‍රධාන මාර්ගයක් වන පේරාදෙණිය පාරේ, ලස්සන කඩ සාප්පු අස්සේත් මේ වගේ යකඩ කඳන් කඩයක් දාලා තියන එක ගැන. මේ වගේ යකඩ කඳන් ලංකාවට ගේන එකෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. සමහරවිට උගේ බිස්නස් එක දියුණු කරන්නද දන්නේ නෑ අලුත් කාර්වලට ඔච්චර ටැක්ස් ගහන්නේ.

    ඉතින් මම නම් කොහෙත්ම සූදානම් නැහැ අසාධාරණ බදු ගෙවලා ඉහල මිළ ගණන්වලට අලුත් වේවා, පරණ වේවා කාර් ගන්න. ඒ වුණත් මේ බදුවලින් අපිට මිදෙන්න බැහැ. ඒක නිසා මම මටම සීමාවක් පනවා ගත්තා. ඒ තමයි ලක්ෂ 23 ක සීමාව. මම මේ තාක් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් අරන් නැහැ. ඒ හේතුව නිසා මට මේ කාර් ගණන් අවස්ථාවේ වුණත් ඒවගේ කාර් එකක් ගන්න එක නුහුරු දෙයක්. අනික, මම ස්පෙයා පාට්ස් හොය හොයා ඔය යකඩ කඳන් කඩ අස්සේ රස්තියාදු වෙන්න කොහෙත්ම කැමති නෑ. ඒක මගේ සංස්කෘතිය නෙවෙයි. ඉතින් මගේ දැන් ඇති වෙලා තියන හැච්බැක් අවශ්‍යතාවට සහ වියදම් කිරීමේ සීමාවට හරි යන කාර් එකක් නැතුව ඉන්න අවස්ථාවේ තමයි මේ ක්විඩ් එක වෙළඳ පොළට ආවේ.

    මීට කලින් අවස්ථා දෙකකදී මට ගැලපෙන මිළකට, සහ සාධාරණයි කියලා මම හිතපු මිළකට කාර් ගන්න තිබුණු අවස්ථාවල් දෙකක් මට මිස් වුණා. ඒ මම එක එක්කෙනාගෙන් ඒ කාර් ගැන ගුණාගුණ අහ අහා හිටපු නිසා.

    1996 දී මට රුපියල් 725,000 කට Ford Festiva බ්‍රෑන්ඩ් නිව් කාර් එකකුයි, 1998 දී රුපියල් 650,000 කට Suzuki Swift බ්‍රෑන්ඩ් නිව් කාර් එකකුයි ගන්න තිබුණු අවස්ථා දෙක මිස් වුණා කේන්දර බල බලා හිටපු නිසා.

    බේරේ වැව අයිනේ අහම්බෙන් වගේ අලුත් Renault ෂෝරූම් එක දැකපු වෙලාවේ මම නිකම් ගොඩ වැදුණා මොනවද තියන කාර් කියලා බලන්න. අන්න ඒ අවස්ථාවේ තමයි ක්විඩ් එක දැක ගන්න ලැබුණේ. පස්සේ ගෙදරදී ඒ ගැන අන්තර්ජාලයේ සෙවුම්වලදී තව ගොඩාක් විස්තර දැන ගන්න ලැබුණා. ඒ වාගේම ශාන්ගේ ත්‍රෙඩ් එකත් කියෙව්වා. මම එළකිරියට සම්බන්ධ වෙන්න හේතුවත් ශාන්ගේ ක්විඩ් ත්‍රෙඩ් එක!

    මට ඉතින් මතක් වුණා මීට කලින් හොඳ මිළකට කාර් ගන්න තිබුණු අවස්ථා දෙකක් මිස් වුණු එක ගැන. මේ පාර මට නැවතත් අවස්ථාවක් මිස් කර ගන්න ඕන වුණේ නෑ. Kwid කාර් එක දැකලා දවස් හතරයි ගත වෙලා තිබුණේ........ කෙළින්ම ගිහිල්ලා රුපියල් ලක්ෂයක් ගෙවලා Kwid එකක් ඕඩර් කළා.

    දැනට තියන Kwid එකේ මිළ හඳුන්වාදීමේ මිළක් කියලයි කියන්නේ. ඕඩර් කරන කාර් සංඛ්‍යාව 2000 පැන්නහම මිළ ටිකක් ඉහල යයි කියලා ආරංචියක් තියනවා.