FAIL again!That's the Shekel sign you have there
(currency of the State of Israel)
https://en.wikipedia.org/wiki/Shekel_sign
I'm pretty sure you have that key on your keyboard
FAIL again!That's the Shekel sign you have there
(currency of the State of Israel)
https://en.wikipedia.org/wiki/Shekel_sign
දැන් උඹ මේක අරන් ඉවර නිසා තව කෙස් පැලෙනකන් තර්ක කලාට වැඩක් නෑ. වාහන ගැන මීට වඩා හොඳට ඉගෙනගන්න. අනික වාහනයක් ගන්න රිසර්ච් කරනවනම්, ඉන්ටනෙට් එකේ කරන්න එපා. ඉන්දියාවෙ කරන්නත් එපා, ජපානෙ කරන්නත් එපා. ලංකාවෙ කරන්න. මොකද අපි වාහනේ අරන් පාවිච්චි කරන්නෙ ලංකාවේ.
මුල ඉඳල ත්‍රෙඩ් එක බලාගෙන එන එකෙකුට තේරෙනවනෙ මේකෙ රඟේ. උඹ මේක ප්‍රොමෝට් කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න එපා, තේරුමක් නෑ.
දැන් මේකටත් 1500 මන්තරේ මතුරපන්. එතකොට 108 වාරෙ සම්පූර්ණයි.
රිවීව් ත්‍රෙඩ් දාපන්, හැබැයි අර වෙසල් එකට වඩා හොඳයි කිව්ව වගේ ගොන් ආතල් නම් දෙන්න එපා පීස්. නැත්නම් උඹ කියයි මිනි හැච්බැක් SUVlol
නිසා පැජරෝ එකකට, කෲසර් එකකටත් වඩා හොඳයි ඕෆ් රෝඩිං කරන්නත් පුළුවන් කියල හිටං.
ලක්ශ 22ක් දීල මේ මගුල ගන්නවට වඩා හොඳයි ලක්ෂයක් දීල මයිනරයක් ගත්තත්AMW කාරය ඕක ආපහු ගන්නකම් බලන් ඉඳපන්
එහෙනම් මචෝ අපිත් ගියාවෙමේ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාල යන්න දුකයි, ඒත් හැමදාම අවුරුදු නෑනේ
මාස ගානකින් තමා හොඳ ආතල් එකක් සෙට් වුනේ. මගෙ එලකිරි ජීවිතේ හම්බවෙච්චි ආතල්ම ත්‍රෙඩ් එක මේක.
අන්න ඒ චාන්ස් එක දුන්නට බෝම පින්
අවසාන වශයෙන්, ඕකට ඔක්ටේන් 92 ගහපන් අවුලක් වෙන්නෙ නෑ.![]()











රත්තරං;20367157 said:
මේකට සිංහලෙන් මෙහෙම කියනවා
දන්න පුකකුත් නෑ පුකේ හිලත් නෑ කියලා
උබ හිතන් ඉන්නේ පොල්තෙල් වගේ කියලද බන් පෙට්‍රෝල් මිලත් එක්ක රොඩු වෙනස් වෙන්න...මෝඩ හරකෙක් බන්
උබ දැම්මා වගේ දැම්මට මේකෑල්ල නම් ගානට කොපිපේස්ට් කරලා..දැනුයි google එකෙන් හොයන්නේ මොකක්ද පෙට්‍රෝල් වල ඔක්ටේන් අගය කියන්නේ ඒකෙන් මොකක්ද වෙන්නේ කියලා
![]()
දැන් තේරෙනවනේ මෙලෝ උට්ටක් නොදන්න අමු බක පන්ඩිත උබලා වගේ උන් තමා මේ නැවෙන් බාන්න කලින් කරුම අටමගල වලට කරගහන්නේ....
අනේ බොල උබේ රිසර්ච්... පුදුමයක් නෑ මේ අටමගලෙට අහු උන එක
උබ වගේම උන් ටිකක් සෙට් උනා අර චීන පැන්ඩා බෙලෙක්කේ ගැන ත්‍රෙඩ් එකේ
පුකෙනුත් හිනා බන්
උබ වගේ එකෙක් එක්කනේ බන් මෙච්චර වෙලා වාහන ගැන කතා කලේ
.......ඌ ඕක උස්සපු තැනම උඩින් කියල තියනවා විශේෂයෙන් කිව්වේ නැත්තම් high octane වලින් ප්‍රයෝජනයක් නැහැ කියල ඒ තියෙද්දී මූ රොඩු කතාව කියනවා 


FLASH!
Mitsubishi Motors heading towards bankruptcy and Renault comes forward to its rescue.
Renault CEO Carlos Ghosn has announced that his company would acquire more than one-third of the shares of scandal-tainted Mitsubishi Motors Corp.
Mitsubishi Motors had cheated its customers and potential buyer on fuel economy and emission data since 1991. Under pressure from the Japanese government, the company suspended production of Mitsubishi at the Mizushima plant.
Production will resume when the capital injection nears completion, restarting sales of the minicar models will reveal just how damaged the Mitsubishi brand is now in the eyes of Japanese consumers.
Carlos Ghosn will push for big changes at Mitsubishi, whose stock has fallen 55 percent this year.
After his arrival in 1999 at Nissan, of which Renault is the major stake holder, Ghosn’s revival plan called for closing five of the company’s Japan factories, cutting about 14 percent of its group employees and consolidating its supplier ranks by half.
[Source: Bloomberg]
Now Renaultowns Nissan, Datsun, Infinity, Mitsubishi, Renault-Samsung and Dacia.
![]()
අයියෝ සල්ලි.......ඌ ඕක උස්සපු තැනම උඩින් කියල තියනවා විශේෂයෙන් කිව්වේ නැත්තම් high octane වලින් ප්‍රයෝජනයක් නැහැ කියල ඒ තියෙද්දී මූ රොඩු කතාව කියනවා
![]()





රත්තරං;20367368 said:මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.
(ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)



මට ඔය technical දේවල්වලට උත්තර දෙන්න පුළුවන්.... හැබැයි වෙලාව යනවා. ඒ මදිවාට මම උත්තරයක් ලියලා දාන්න හදන කොට වෙන එවුන් පස්, හය දෙනෙක් තවත් දේවල් ලියලා. ඉතින් මේකේ කෙළවරක් නැහැ.
ශාන්ව බේරන්න දෙයක් නෑ බන්. ඌ දැන් ශපාන් එකේ උගේ කාර් එක එන්ජෝයි කරනවා. උඹලා මොනවා කිව්වත් ඌට කාර් එක ලැබිලා ඉවරයි. ඒ වගේම AMW එක කාර් 1500 ක් විකුණලා ඉවරයි.
උඹ නිකන් ඉන්න එකේ පලයන්කෝ මහවැලි රීච් හොටෙල් එකට හැරෙන තැන තියන AMW ෂෝරූම් එකට. එතන සමහරවිට ඇති ක්විඩ් එකක්. එතන ඉන්න එවුන්ට උඹේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා උන් කියන්නේ මොනවද කියලා අපිටත් ඇවිල්ලා කියපන්කෝ.

Yes, this vehicle is made for city
4x4 version is climber, its not released yet
your research skills are poor dude
Renault unveils feisty Kwid Climber and Kwid Racer in India
![]()
http://www.gizmag.com/renault-kwid-climber-racer/41645/




munta owa dala wadak na bun, ekekta wahane kiyane 121 110
tawa ekekta herse witarai
tawat ekek innwa u hitan inne wahane kiyane uge lancer eka kiyala
habai ekek wath kwid eka gana danne na
api mun dana show welata , thread nawattai kiyala hituwata kawa dawat ehema wenne na
ekane bun man fun ekata gahuwa kiwe![]()

මේකේ තියන රිප්ලයි දැක්කම ඕන එකෙක්ට මුලින්ම හිතෙන්නේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද කියල. බලපන් ශාන් ලක්ෂ 22 වියදම් කරලා මේක අරන් තියෙන්නේ උගේ උවමනාවටනේ. සමහර පොරවල් රිප්ලයි කරලා තිබ්බ විදිහ හරිම අප්‍රියයි.
අම්මප මට ඔහොම කිව්වනම් උගේ අම්මට *කොල තමයි නවතින්නේ
කොහොමත් උඹේ ත්‍රෙඩ් එකම ජෝක් එකක් තමයි බං![]()
this is Renault kwid thread, have you got anything to say about that???





කොහොමත් උඹේ ත්‍රෙඩ් එකම ජෝක් එකක් තමයි බං![]()

හොඳට තිබ්බ ත්‍රෙඩ් එක කොහෙද විසෙල් සස්පෙන්ෂනුයි අංශක 45 බෑවුමුයි ඔක්ටේන් අංකයි පහදන්න ගිහිං කෑවා ... අපරාදේ![]()
![]()
![]()

















ඔතනට ගිහින් අංශක 45 කන්ද ඇදිල්ල ගැන ඇහුවොත් උන් අහයි මොන පිස්සද ඕක කිව්වේ කියල![]()






thread dull wenna denna honda na
umbala wage kakkonta kunu dane one tiya ganna
![]()
දැන් ඉතිං ක්විඩ් වරුණේ කියෝ කියෝ හිටපන්, මාත් එවෙන වෙලාවට බම්ප් එකක් දාල යන්නං 
ආයේ ඔළුවක් තියෙන එකෙක් උඹට මොකුත් පහදන්න එන්නෙ නෑ බන්දැන් ඉතිං ක්විඩ් වරුණේ කියෝ කියෝ හිටපන්, මාත් එවෙන වෙලාවට බම්ප් එකක් දාල යන්නං
![]()
ආයේ ඔළුවක් තියෙන එකෙක් උඹට මොකුත් පහදන්න එන්නෙ නෑ බන්දැන් ඉතිං ක්විඩ් වරුණේ කියෝ කියෝ හිටපන්, මාත් එවෙන වෙලාවට බම්ප් එකක් දාල යන්නං
![]()