වින්ඩෝස් 10 - උදවුවක් ඕනි
මචන්ලා මම ලැපෙන් වැඩ කර කර ඉඳලා ශට් ඩව්න් කරද්දි මෙහෙම මැසේජ් එකක් ඇවිත් තමා ශට් ඩව්න් උනේ.Getting windows ready don't turn off your computer මේ වෙලා තියෙන්නේ මම නෙට් කනෙක්ට් වෙලා ඉන්න වෙලාවක ඩව්න්ලෝඩ් වෙච්ච අප්ඩේට් එකක් නිසාද..ඔන් කරද්දිත් පොඩ්ඩක් වෙලා ගිහින් ඔන් වෙලා දැන් නෝමල් වැඩ... මම උප්ඩේට් සෙට්ටින්ග්ස් ගිහින් බැලුවහම 3GB අප්ඩේට් එකක් තියෙනවා ඩව්න්ලෝ වෙන්ඩ.ඒත් තාම වෙලා නෑ...




