වින්ඩෝස් 10 - උදවුවක් ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    වින්ඩෝස් 10 - උදවුවක් ඕනි

    මචන්ලා මම ලැපෙන් වැඩ කර කර ඉඳලා ශට් ඩව්න් කරද්දි මෙහෙම මැසේජ් එකක් ඇවිත් තමා ශට් ඩව්න් උනේ.Getting windows ready don't turn off your computer මේ වෙලා තියෙන්නේ මම නෙට් කනෙක්ට් වෙලා ඉන්න වෙලාවක ඩව්න්ලෝඩ් වෙච්ච අප්ඩේට් එකක් නිසාද..ඔන් කරද්දිත් පොඩ්ඩක් වෙලා ගිහින් ඔන් වෙලා දැන් නෝමල් වැඩ... මම උප්ඩේට් සෙට්ටින්ග්ස් ගිහින් බැලුවහම 3GB අප්ඩේට් එකක් තියෙනවා ඩව්න්ලෝ වෙන්ඩ.ඒත් තාම වෙලා නෑ... :)
     
    අප්ඩේට් එකක් තමා බං..සමහර අප්ඩේට් වලට සෑහෙන වෙලා යනවා.. අනික සමහර මගුල් වැඩකුත් නෑ..

    උඹේ 8.1 ද තියෙන්නේ එහෙනම් 3 gb කියන්නේ 10 අප්ඩේට් එක වෙන්නැති..:rolleyes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ow samahara velaawata updates auto install venava permission ahanne nathuwa, ethakota thamayi ohoma venna shut down karanakota, aka ganan ganna epa, updates ona nathi nam, control panel eken update settings valin gihilla off karaganna, habayi oya genuine os ekak nam pavichchi karanne updates disable karana eka nikan, gedara hotalayak thiyeddi badakinne innava vage vadak
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අප්ඩේට් එකක් තමා බං..සමහර අප්ඩේට් වලට සෑහෙන වෙලා යනවා.. අනික සමහර මගුල් වැඩකුත් නෑ..

    උඹේ 8.1 ද තියෙන්නේ එහෙනම් 3 gb කියන්නේ 10 අප්ඩේට් එක වෙන්නැති..:rolleyes:

    na na 10 kollo thiyenne :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ow samahara velaawata updates auto install venava permission ahanne nathuwa, ethakota thamayi ohoma venna shut down karanakota, aka ganan ganna epa, updates ona nathi nam, control panel eken update settings valin gihilla off karaganna, habayi oya genuine os ekak nam pavichchi karanne updates disable karana eka nikan, gedara hotalayak thiyeddi badakinne innava vage vadak

    Genuine awe macha win 10, ai uba ehema kiyanne..aparadayakda :confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    10 එකේ නම් ඒ තරම් පත අප්ඩේට් එකක් නම් කාලෙකින් දැක්කෙත් නෑ..:rolleyes:

    uba genuine da.. 1st or 2nd of july update ekak ena kathawak mage yaluwek kuwa.ekada danna...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    os එකනම් ජෙනුයින් නෑ මචන්..අපි විතරයි ජෙනුයින්..:lol::lol:

    ආ ඒක තමා..අපේනම් අපි ජෙනුයින් නෑ..ඕස් ජෙනුයින් :P