මට කේන්ති යනවා බන් පැලෙන්න....

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්... :Dලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..:P කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...:dull:

    මට ආදරේ කලාට කෙල්ල තවම බඳින්න ඉන්න කොල්ලා ගැන හිතනවා.. :oo:ඉතින් ඔය ප්‍රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...:P කොහොම හරි බන් ගිය සෙනසුරාදා මන් පට්ට විදියට බීලා ආවා.. මට අම්බ වෙරි බන්.. රෑ වෙරි මතේ කෙල්ලට කෝල් එකක් අරන් මම බැනලා අර කොල්ල ගැන කිය කිය අමු තිත්ත කුණු හරුපෙන්...:baffled: උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ... :rofl:මොකක් හරි උනා කියලත් තේරුනා..:rofl: කෙල්ලත් නෝ කතා.. මගේ කෝල් රෙකෝර්ඩ් වෙන නිසා මම බැලුවා මොකද්ද උනේ කියලා.. මටම එපා උනා බන් මන් ඒකිට බැනපු බැනිල්ල අහලා..:lol: බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...:no:

    පහුවෙනිදා කෙල්ල සම්බන්ධේ නතර කරන තැනට කථාව..:dull: ට ඉකෙයි නේහ්.. :baffled:රෙද්දක් ඇඳන් ඒකී ඉස්සරහට යන්නත් බෑ බන් බැනපු බැනිල්ලට...:no: යාන්තම් ගියා පහුවෙනිදා.. යාන්තම් ගොඩ දා ගත්තා...:D අද වෙද්දි පැලෙන්න ලව්...:love::love::love: හැබැයි බැනපුවා මතකේ තියෙනවා.. මට තියෙන ගෞරවය නැති කරගන්න එපා කිව්වා ඒ වගේ වැඩ කරලා..මූනවත් බැලුවේ නෑ බන් මගේ ගියාම..:no: මට මුකුත් කිව්වේ නම් නෑ.. ආයේ සම්බන්ධයක් නෑ කියලා කිව්වේ..:oo: මම ආදරේ කරපු විදිය කරපු කැප කිරීම් දන්න නිසා මුකුත් කියන්නේ නෑ කිව්වා.. නැත්නම් මෙහෙම කතා කරන්නේ නෑ කිව්වා.. ලොල්ස්ස්.....:lol:. මම සතුටෙන් වෙන් වෙන්න ගියාම ඔන්න ටික ටික ශේප් වෙලා ඇඬුවා අම්බානෙට ඇයි එහෙම බැන්නේ කියලා..:dull: අඬන කොට මම ඉතින් තුරුල් කර ගත්තා..:love::love::love: මල හත් ඉලව්වයි බන්..:lol:

    කෝම හරි ඒකෙන් පාඩමක් මම ඉගෙන ගත්තා...:yes: ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..:no: ඊයෙත් නස්ප වෙන්න ගහලා ආවේ.. රෑ මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගත්තා... :P

    මේකයි බන් ඔතන සීන් එක අපි බලාපොරොත්තුම වෙන කෙල්ල ලැබුනම ඔහොම වලි නෑ බන්..:cool: මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ... :no:අවංක විශ්වාසය නිසා ආදරේ ඉස්සරහ්ට යනවා.. මම ඩබල් ගේම් ගහන්න ගිහින් ඒක කෙල උනා බන්.. ශිට් අපරාදේ...:dull:

    අපිට නොගැලෙපෙන වෙන ප්‍රශ්න තියෙන කොටයි රණ්ඩු වලි මරාගන්න ප්‍රශ්න වෙන්නේ...:oo:
    aneeeeeeeeeeeee choppe oyaaaaaaaaaaaa :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    mata me ube kathava hondata ahala purudui bn.uba navakathavakvath liyanavada bn
    uba me kathava mita kalinuth kiyala thiyenav abn.uba rata dakina hinayakda bn me vena ekekge kellekva adina eka :D:P
    hehe lolls :D

    mn hithuve ube navakathave 2nd episode eka me bassala thiyenne kiyala :D
    naluvata kenthi yanava dan hoi gala :lol:

    thala ganna epa suduuu :P
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මචන් මම මේකට මොකද කරන්නේ????

    මට බන් පොඩ්ඩ බෑ මරාගන්න කේන්ති යනවා.... කෙල්ල එක්ක මරාගනන්වා.... ඒකිගේ පොඩිම වැරැද්ද උනත් මට ගොඩාක් ලොකුවට දැනෙනවා.... මම කෙල්ලට මැරෙන්න ආදරෙයි... එක නිසාද බන් පොඩිම දේට උනත් ඉක්මනට කේන්ති යන්නේ? දුක හිතෙන්නේ????

    මට දෙයක් කලාම, කියුවාම ඒ දේ හරියට තියෙන්න ඕනේ.. හිතට දැනෙන්න තියෙන්න ඕනේ....

    මට තේරෙන්නේ නෑ මම ඒ දේ කොහොමද හදාගන්නේ කියලා.... පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....

    Meet a good PSYCHIATRIST. He will help you.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මට ඉස්සෙල්ලා මචන් පට්ට විදිහට කේන්ති යනවා පොඩි දෙයක් වුණත් හිතේ පට්ට වෛරයක් ඇති වෙනවා සමහරු එක්ක, පස්සෙ මම namaskara.lk වගේ සයිට් වල තියෙන ආර්ටිකල්ස් කියෙව්වා, ඒවගෙ තියෙන ඒවා සතියක් හරි ජීවිතේ තුළ අත් හදා බලනවා කියලා පහුවදා ඉදන්ම ට්‍රයි කළා , දැන් දැන් නම් පට්ට සනීයි, බොරු ඕනි නෑ සමහරු කියනවා දැන් මම ලස්සනත් වෙලා ලු , පුලුවන් තරම් ජාතක කතා කියලා එහෙම ඒවගෙ ආදර්ශයන් ගනිබ්
    site eka bookmark karagaththa bn.balanna one bn eke thiyena lipi tika :)
    math me tharaha yana eka navaththa ganne kohomada kiya kiya bn unne.matath meka hena vadayak vela bn thiyenne
    siravata tharaha yana eka adu veddi lassana venava thamalu bn :yes::yes:
    godak pin machan meka kivvata.

    poya davasata bana ahanna patan ganna one bn :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ube wayasa keeyak witarada bn. gasala awama gedarin kagahanne nadda. nathnam uba bodimaka hari ubema place ekak kada inne.:dull:
    මම හෙන තල තුනා බුවෙක් බන්... තවම අම්මා තාත්තා සෙවනේ බන් ඉන්නේ.. කකුල් 4න් ආවත් ගේට්ටුවෙන් මෙහාට ආවම වෙරි හිඳෙනවා බන්...

    ආ චොප්පෙ භායි ;)

    :love::love::love: රයිඩර් මල්ලි කොහොමද...? බිව්වේ එහෙම නැද්ද ළඟදි? තෑන්ක්ස් මචන්.. උබත් කිරියේ සිරාම හොඳ පොරක්...
    aneeeeeeeeeeeee choppe oyaaaaaaaaaaaa :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    mata me ube kathava hondata ahala purudui bn.uba navakathavakvath liyanavada bn
    uba me kathava mita kalinuth kiyala thiyenav abn.uba rata dakina hinayakda bn me vena ekekge kellekva adina eka :D:P
    hehe lolls :D

    mn hithuve ube navakathave 2nd episode eka me bassala thiyenne kiyala :D
    naluvata kenthi yanava dan hoi gala :lol:

    thala ganna epa suduuu :P
    :rofl::rofl::rofl: තට්ට නාකි අනාථ කුකුලෝහ්.. කියෝපිය මේ පෝස්ට් එක මම එදා දුකෙන් රෑ කිරියේ කෙටුවේ... සසගයෙහි යෙදිය...!!!:angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=20361731&postcount=68
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :love::love::love: රයිඩර් මල්ලි කොහොමද...? බිව්වේ එහෙම නැද්ද ළඟදි? තෑන්ක්ස් මචන්.. උබත් කිරියේ සිරාම හොඳ පොරක්...

    http://www.elakiri.com/forum/showpost.php?p=20361731&postcount=68

    ඔහෙ ඉන්නවා ඉතින්..... දැන් බීම පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ අයියේ...:yes:

    ත්‍රෙඩ් එක පැත්තෙ එන්න ආවාම
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔහෙ ඉන්නවා ඉතින්..... දැන් බීම පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ අයියේ...:yes:

    ත්‍රෙඩ් එක පැත්තෙ එන්න ආවාම

    ත්‍රේඩ් එකෙන් අයින් උනා මචෝ... පාඩුවේ ඉන්නවා දැන්...:cool:

    ටිකක් සැරට දෙන්න ගිහින් ආයෙ මකල සැර බාල කරල දැම්මේ...

    නැත්නම් රොකාගෙ රෙදි නෑ:lol:
    උබේ කොමෙන්ට් එක දැකලා මට බඩ අල්ලන් හිනා බන්..:lol: මම ළිඳක පොටෝ එකක් හෙව්වා හම්බුනේ නෑ..:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ත්‍රේඩ් එකෙන් අයින් උනා මචෝ... පාඩුවේ ඉන්නවා දැන්...:cool:

    උබේ කොමෙන්ට් එක දැකලා මට බඩ අල්ලන් හිනා බන්..:lol: මම ළිඳක පොටෝ එකක් හෙව්වා හම්බුනේ නෑ..:rofl:

    ;)

    :rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,796
    1
    9,653
    113
    colombo
    rock pora:20372683 said:
    මට ඉස්සෙල්ලා මචන් පට්ට විදිහට කේන්ති යනවා පොඩි දෙයක් වුණත් හිතේ පට්ට වෛරයක් ඇති වෙනවා සමහරු එක්ක, පස්සෙ මම namaskara.lk වගේ සයිට් වල තියෙන ආර්ටිකල්ස් කියෙව්වා, ඒවගෙ තියෙන ඒවා සතියක් හරි ජීවිතේ තුළ අත් හදා බලනවා කියලා පහුවදා ඉදන්ම ට්‍රයි කළා , දැන් දැන් නම් පට්ට සනීයි, බොරු ඕනි නෑ සමහරු කියනවා දැන් මම ලස්සනත් වෙලා ලු , පුලුවන් තරම් ජාතක කතා කියලා එහෙම ඒවගෙ ආදර්ශයන් ගනිබ්
    site eka bookmark karagaththa bn.balanna one bn eke thiyena lipi tika :)
    math me tharaha yana eka navaththa ganne kohomada kiya kiya bn unne.matath meka hena vadayak vela bn thiyenne
    siravata tharaha yana eka adu veddi lassana venava thamalu bn :yes::yes:
    godak pin machan meka kivvata.

    poya davasata bana ahanna patan ganna one bn :)

    එළ මචන්!
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ubata marry karahama therei job eka lamai ayage family eka ube family eka balance karana denna ona game eka oya marry karanna kalin hamotama ena sigithi athal owa wagakim wadi weddi mutual weddi wath thamantama understand wei machoo, ethakan ohomma ma thamai . buddhagame thiyenawa api deyak balaporoththu weddi e de hariyata wune nathnam dukak wedanawak tharahawak kiyala pahadiliwama , thamangenma parshna karanna thamanta aithi nathi sariraaa kuduwak thiyeddi ei api thawa kenek gen balapprpththu wenne mehema inna ona kiyala mokak da apita thiyena naithikaa badhima . kaduwela wasanthage malli neh da machan uba ?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්... :Dලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..:P කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...:dull:

    මට ආදරේ කලාට කෙල්ල තවම බඳින්න ඉන්න කොල්ලා ගැන හිතනවා.. :oo:ඉතින් ඔය ප්‍රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...:P කොහොම හරි බන් ගිය සෙනසුරාදා මන් පට්ට විදියට බීලා ආවා.. මට අම්බ වෙරි බන්.. රෑ වෙරි මතේ කෙල්ලට කෝල් එකක් අරන් මම බැනලා අර කොල්ල ගැන කිය කිය අමු තිත්ත කුණු හරුපෙන්...:baffled: උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ... :rofl:මොකක් හරි උනා කියලත් තේරුනා..:rofl: කෙල්ලත් නෝ කතා.. මගේ කෝල් රෙකෝර්ඩ් වෙන නිසා මම බැලුවා මොකද්ද උනේ කියලා.. මටම එපා උනා බන් මන් ඒකිට බැනපු බැනිල්ල අහලා..:lol: බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...:no:

    පහුවෙනිදා කෙල්ල සම්බන්ධේ නතර කරන තැනට කථාව..:dull: ට ඉකෙයි නේහ්.. :baffled:රෙද්දක් ඇඳන් ඒකී ඉස්සරහට යන්නත් බෑ බන් බැනපු බැනිල්ලට...:no: යාන්තම් ගියා පහුවෙනිදා.. යාන්තම් ගොඩ දා ගත්තා...:D අද වෙද්දි පැලෙන්න ලව්...:love::love::love: හැබැයි බැනපුවා මතකේ තියෙනවා.. මට තියෙන ගෞරවය නැති කරගන්න එපා කිව්වා ඒ වගේ වැඩ කරලා..මූනවත් බැලුවේ නෑ බන් මගේ ගියාම..:no: මට මුකුත් කිව්වේ නම් නෑ.. ආයේ සම්බන්ධයක් නෑ කියලා කිව්වේ..:oo: මම ආදරේ කරපු විදිය කරපු කැප කිරීම් දන්න නිසා මුකුත් කියන්නේ නෑ කිව්වා.. නැත්නම් මෙහෙම කතා කරන්නේ නෑ කිව්වා.. ලොල්ස්ස්.....:lol:. මම සතුටෙන් වෙන් වෙන්න ගියාම ඔන්න ටික ටික ශේප් වෙලා ඇඬුවා අම්බානෙට ඇයි එහෙම බැන්නේ කියලා..:dull: අඬන කොට මම ඉතින් තුරුල් කර ගත්තා..:love::love::love: මල හත් ඉලව්වයි බන්..:lol:

    කෝම හරි ඒකෙන් පාඩමක් මම ඉගෙන ගත්තා...:yes: ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..:no: ඊයෙත් නස්ප වෙන්න ගහලා ආවේ.. රෑ මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගත්තා... :P

    මේකයි බන් ඔතන සීන් එක අපි බලාපොරොත්තුම වෙන කෙල්ල ලැබුනම ඔහොම වලි නෑ බන්..:cool: මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ... :no:අවංක විශ්වාසය නිසා ආදරේ ඉස්සරහ්ට යනවා.. මම ඩබල් ගේම් ගහන්න ගිහින් ඒක කෙල උනා බන්.. ශිට් අපරාදේ...:dull:

    අපිට නොගැලෙපෙන වෙන ප්‍රශ්න තියෙන කොටයි රණ්ඩු වලි මරාගන්න ප්‍රශ්න වෙන්නේ...:oo:

    උබට කෙල්ලෙක් ඉදිද්දී එකිත් එක්ක යනවා.
    ඒකිට කොල්ලෙක් ඉදිද්දී උබත් එක්ක එනවා.
    හොදයි හොදයි. :rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක මචං ආදරය කරන කාලෙදි එන ලෙඩක් කෙල්ල වැඩි පුර ආදරේ කලත් වැරදි නැතත් වැරදි වෙලාවකට බය හිතෙනව ඒ වගේම ලැජ්ජ හිතෙනව අපි දන්නව අපි වැරදි කියල ඕක බැදල මාස 3න් හොද වෙන ලෙඩක් උඹ බැදල මාස 3න් නූලක් දානව අනිව මගෙ වයිප් හරි ඇනයක් බං හැම මගුලම හෙයනව කියල (අඩුපාඩු හදන් බලපියව් බීල ඉන්නෙ)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕක මචං ආදරය කරන කාලෙදි එන ලෙඩක් කෙල්ල වැඩි පුර ආදරේ කලත් වැරදි නැතත් වැරදි වෙලාවකට බය හිතෙනව ඒ වගේම ලැජ්ජ හිතෙනව අපි දන්නව අපි වැරදි කියල ඕක බැදල මාස 3න් හොද වෙන ලෙඩක් උඹ බැදල මාස 3න් නූලක් දානව අනිව මගෙ වයිප් හරි ඇනයක් බං හැම මගුලම හෙයනව කියල (අඩුපාඩු හදන් බලපියව් බීල ඉන්නෙ)

    නැවතීමේ තිත් තියල නෑ යකෝ කොහෙවත්:frown:....

    වචන සැට් එකබ බඩ ගියා වගේ එක දිගට:angry::P