ලොල්.. මටත් ඔය ලෙඩේ දරුණුවටම තියෙනවා බන්...ලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..
කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...
![]()
මට ආදරේ කලාට කෙල්ල තවම බඳින්න ඉන්න කොල්ලා ගැන හිතනවා..ඉතින් ඔය ප්‍රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...
කොහොම හරි බන් ගිය සෙනසුරාදා මන් පට්ට විදියට බීලා ආවා.. මට අම්බ වෙරි බන්.. රෑ වෙරි මතේ කෙල්ලට කෝල් එකක් අරන් මම බැනලා අර කොල්ල ගැන කිය කිය අමු තිත්ත කුණු හරුපෙන්...
උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ...
මොකක් හරි උනා කියලත් තේරුනා..
කෙල්ලත් නෝ කතා.. මගේ කෝල් රෙකෝර්ඩ් වෙන නිසා මම බැලුවා මොකද්ද උනේ කියලා.. මටම එපා උනා බන් මන් ඒකිට බැනපු බැනිල්ල අහලා..
බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...
පහුවෙනිදා කෙල්ල සම්බන්ධේ නතර කරන තැනට කථාව..ට ඉකෙයි නේහ්..
රෙද්දක් ඇඳන් ඒකී ඉස්සරහට යන්නත් බෑ බන් බැනපු බැනිල්ලට...
යාන්තම් ගියා පහුවෙනිදා.. යාන්තම් ගොඩ දා ගත්තා...
අද වෙද්දි පැලෙන්න ලව්...
හැබැයි බැනපුවා මතකේ තියෙනවා.. මට තියෙන ගෞරවය නැති කරගන්න එපා කිව්වා ඒ වගේ වැඩ කරලා..මූනවත් බැලුවේ නෑ බන් මගේ ගියාම..
මට මුකුත් කිව්වේ නම් නෑ.. ආයේ සම්බන්ධයක් නෑ කියලා කිව්වේ..
මම ආදරේ කරපු විදිය කරපු කැප කිරීම් දන්න නිසා මුකුත් කියන්නේ නෑ කිව්වා.. නැත්නම් මෙහෙම කතා කරන්නේ නෑ කිව්වා.. ලොල්ස්ස්.....
. මම සතුටෙන් වෙන් වෙන්න ගියාම ඔන්න ටික ටික ශේප් වෙලා ඇඬුවා අම්බානෙට ඇයි එහෙම බැන්නේ කියලා..
අඬන කොට මම ඉතින් තුරුල් කර ගත්තා..
මල හත් ඉලව්වයි බන්..
![]()
කෝම හරි ඒකෙන් පාඩමක් මම ඉගෙන ගත්තා...ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..
ඊයෙත් නස්ප වෙන්න ගහලා ආවේ.. රෑ මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගත්තා...
මේකයි බන් ඔතන සීන් එක අපි බලාපොරොත්තුම වෙන කෙල්ල ලැබුනම ඔහොම වලි නෑ බන්..මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ...
අවංක විශ්වාසය නිසා ආදරේ ඉස්සරහ්ට යනවා.. මම ඩබල් ගේම් ගහන්න ගිහින් ඒක කෙල උනා බන්.. ශිට් අපරාදේ...
අපිට නොගැලෙපෙන වෙන ප්‍රශ්න තියෙන කොටයි රණ්ඩු වලි මරාගන්න ප්‍රශ්න වෙන්නේ...





ලොල් මට මේ ගිය සෙනසුරාදා මරු වැඩක් උනා.. මේ දවස් වල මම එකක් අදිනවා.. මගේ GF නෙමේ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා බඳින්න.. නමුත් ඌ මෙයාව මග අරින නිසයි මට ලං උනේ.. මමත් ඉතින් ආදරේ කෙයාරින්ග් දුන්නා එපා කියන්න..
කෙල්ල වඳින්නේ නැති ටික විතරයි බන්.. ලොල්ස්.. සිරා නෙමේ නිසා මමත් ආතල් එකට කලත් හීනී ආදරයක් අනුකම්පාවක් නැතුවම නෙමේ...
ඉතින් ඔය ප්‍රශ්නෙ නිසා හැමදාම වලි බන් කෙල්ල එක්ක... මම බඳින එක නෙමේ නිසා මම වැඩිය දුක් උන්ත් නෑ... නැත්තෙත් නෑ ඉතින්...
උදේ ඇහැරෙද්දි නිකන් අමුතුයි වගේ...
මොකක් හරි උනා කියලත් තේරුනා..
බොන්නත් එපා උනා.. හරිම කැත විදියට බැනලා.. රෙදි නෑ...

ආයේ ලොවෙත් කිසිම කෙල්ලෙට නම් බයින්නේ නෑ..
මන් එක කෑල්ලක් කලා අවුරුදු දෙකක්..., එක වලියක් නෑ ඒ අවුරුදු දෙකට.. කෙල්ල මට බබෙක්ට වගේ ආදරේ කලේ.. මන් හොයපු කෙල්ලමයි.. එතකොට රණ්ඩු කේන්ති යන්නේ නෑ බන්.. හිත සැහැල්ලුයි.. අවිශ්වාස සැක සන්කා නෑ...