Bike help... ලොකු උදව්වක්
මචං ලොකු උදව්වක් ඕනෙ. Honda jade එකේ handle cup set එක කීයක් විතර වෙනවද බන්...?
මට Bike එකක් ලාබෙට සෙට් වුනා. අදුරන එකෙක්ගෙ. ඒකෙ ඌ කියන විදියට Handle cup set එක දාන්න ඕනෙ. මොකද බයික් එක වලක වැටෙද්දි Handle එකේ සද්දයක් එනව
. උඹල දන්නවනම් මචං මට ලාබෙට ගන්න පුලුවන් තැනක් කියපල්ලකො. මීගමුව, ජා ඇල අවට තැනක් නම් ගොඩක් හොදයි. උඹල දන්න විදියට ගාන කීයක් වෙයිද...?