මගේ අර කලින් දාපු ප්‍රිවිව් එක තියෙන්නේ .. ඒක රෝල්බැක් කරන්න බහ බං ආයේ 8.1 වලට , ඒක පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැහැනේ නේද ..ඒකට ඇප් අප්ඩේට් එන්නේ නැද්ද

මගේ අර කලින් දාපු ප්‍රිවිව් එක තියෙන්නේ .. ඒක රෝල්බැක් කරන්න බහ බං ආයේ 8.1 වලට , ඒක පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැහැනේ නේද ..ඒකට ඇප් අප්ඩේට් එන්නේ නැද්ද

හැමදාම එකම තැන ඉන්නේ නැතුව ත්‍රේඩ් දෙක තුනක් දාලා කොටු ටික සම්පූර්ණ කරගනින් මචන්.
A. සිරියා;20374981 said:සම්පත් ඇප් එකක් නං නෑදුක තමා
ඒත් සයිට් එක සෑහෙන හොඳට රෙස්පොන්ස් කරනවා
වගකීමෙන් කියන්නෙ![]()
app nathi wenna baha
okkoma apps thiyenawane
wenna ba
hodata balanna
windows apps dan ho gala

A. සිරියා;20375857 said:පැටලෙනවා බොල. තුයියට ඕක දීල වෙන අවතාරයක් දාගනින්කො![]()
A. සිරියා;20375857 said:පැටලෙනවා බොල. තුයියට ඕක දීල වෙන අවතාරයක් දාගනින්කො![]()

කීවට අහන් නෑ සොන්නයා![]()
maa nam me avatar eka maru karanne naha
අරි බලමුකො. මං ත්‍රෙඩ් එක දානව තොට නඩු දාල 
mokakda bola awa kapena kata kiyanne
![]()

කැලෑ පත්තරයක් ගහන්න වෙනව මේකට නම්.
සිරිය කියන්නෙ කොච්ච්ර හොද කොල්ලෙක්ද?

hoda nam ahinsaka kollo alla ganiye![]()

ai bn![]()
![]()