windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මගේ අර කලින් දාපු ප්‍රිවිව් එක තියෙන්නේ .. ඒක රෝල්බැක් කරන්න බහ බං ආයේ 8.1 වලට , ඒක පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැහැනේ නේද ..ඒකට ඇප් අප්ඩේට් එන්නේ නැද්ද

    :confused:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • avatar267406_285.gif
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    හැමදාම එකම තැන ඉන්නේ නැතුව ත්‍රේඩ් දෙක තුනක් දාලා කොටු ටික සම්පූර්ණ කරගනින් මචන්.
    ​

    ත්‍රෙඩ් තියා මේකේ පොස්ට් එකක් දාන්න වත් හරියට වෙලාවක් සෙට් වෙන්නේ නෑ බන්. මොනවා කරන්නද?​
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    A. සිරියා;20374981 said:
    සම්පත් ඇප් එකක් නං නෑ :no: දුක තමා :P
    ඒත් සයිට් එක සෑහෙන හොඳට රෙස්පොන්ස් කරනවා
    වගකීමෙන් කියන්නෙ :yes:

    app nathi wenna baha
    okkoma apps thiyenawane
    wenna ba

    hodata balanna
    windows apps dan ho gala
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    A. සිරියා;20375857 said:
    පැටලෙනවා බොල. තුයියට ඕක දීල වෙන අවතාරයක් දාගනින්කො :frown:

    uta wena eka daganna kiyapanko