windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මගේ අර කලින් දාපු ප්‍රිවිව් එක තියෙන්නේ .. ඒක රෝල්බැක් කරන්න බහ බං ආයේ 8.1 වලට , ඒක පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැහැනේ නේද ..ඒකට ඇප් අප්ඩේට් එන්නේ නැද්ද

    :confused:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • avatar267406_285.gif
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    හැමදාම එකම තැන ඉන්නේ නැතුව ත්‍රේඩ් දෙක තුනක් දාලා කොටු ටික සම්පූර්ණ කරගනින් මචන්.

    ත්‍රෙඩ් තියා මේකේ පොස්ට් එකක් දාන්න වත් හරියට වෙලාවක් සෙට් වෙන්නේ නෑ බන්. මොනවා කරන්නද?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    A. සිරියා;20374981 said:
    සම්පත් ඇප් එකක් නං නෑ :no: දුක තමා :P
    ඒත් සයිට් එක සෑහෙන හොඳට රෙස්පොන්ස් කරනවා
    වගකීමෙන් කියන්නෙ :yes:

    app nathi wenna baha
    okkoma apps thiyenawane
    wenna ba

    hodata balanna
    windows apps dan ho gala
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    A. සිරියා;20375857 said:
    පැටලෙනවා බොල. තුයියට ඕක දීල වෙන අවතාරයක් දාගනින්කො :frown:

    uta wena eka daganna kiyapanko