නුවර අවට

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    නුවර අවට කෙල්ලත් එක්ක බයික් එකේ ගිහින් බලලා එන්න පුළුවන් තැන මොනවද බන්ස් ?30 ටො 40 km range එකක .:rolleyes::rolleyes:

    175167941-the-couple-riding-on-the-bike-in-the-park-gettyimages.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    1) කුන්ඩසාලෙ ට පොඩ්ඩ්ක් කලින් සූර්‍යා ගිනි පෙට්ටි ෆැක්ටරි එක පහු වුන ගමන් වමට පාරක් තියනව. ඒකේ ගිහාම ගල්මඩුව පංසල තියනවා.

    2) පිලිමතලාවෙන් වමට දාලා 2Km වගේ ගිහාම ලංකාතිලක විහාරේ තියනවා. වටේ ලස්සනයි

    3) නුවර හොස්පිටල් එක ලඟින් උඩට දාලා හන්තානට 4Km වගේ ගිහාම ටේ මියුසියම් එකක් එහෙම තියනවලු. වටේ වීව් එක ලස්සනයිලු උඩට ගිහාම
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    1) කුන්ඩසාලෙ ට පොඩ්ඩ්ක් කලින් සූර්‍යා ගිනි පෙට්ටි ෆැක්ටරි එක පහු වුන ගමන් වමට පාරක් තියනව. ඒකේ ගිහාම ගල්මඩුව පංසල තියනවා.

    2) පිලිමතලාවෙන් වමට දාලා 2Km වගේ ගිහාම ලංකාතිලක විහාරේ තියනවා. වටේ ලස්සනයි

    3) නුවර හොස්පිටල් එක ලඟින් උඩට දාලා හන්තානට 4Km වගේ ගිහාම ටේ මියුසියම් එකක් එහෙම තියනවලු. වටේ වීව් එක ලස්සනයිලු උඩට ගිහාම

    hospital 1n udta පාර වහල නැද්ද බන්
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මහනුවර අවට.
    1. දළදා මාලිගාව.
    2. පේරාදෙණිය මල්වත්ත.
    3. ලෝක බෞද්ධ කෞතුකාගාරය. (ලෝකයේ ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය)
    4. මහනුවර ජාතික කෞතුකාගාරය.
    5. ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.Opening Time Tuesday to Saturday : 08.30am to 15.45pm Sunday : 08.30am to 15.00pm (Closed on Mondays & Poya day falling weekdays)
    6. රණවන පුරාණ රජමහ විහාරය. (බුද්ධ චරිතයේ විසේස සිදුවීම් මුර්තියට නගා ඇත)
    7. ගල්මඩුව විහාරය. (වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකි ස්ථානයකි)
    8. දෙගල්දොරුව පුරාණ රජමහ විහාරය. (බිතුසිතුවම් වලට ප්‍රසිද්දයි)
    9. බහිරවකන්ද විහාරය. (දළදා මාලිගාව දෙස බලා සිටින අති විශාල බුදු පිළිමය පිහිටා ඇත)
    10. දෙවනලෝක යුද සුසාන භූමිය. (දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ සොහොන් පිහිට ඇත)
    11. බ්‍රිතාන්‍ය හමුදාවේ සුසාන භූමිය (British Garrison Cemetery of Kandy බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් පිහිට ඇත)
    12. නිත්තාවෙලා රජමහ විහාරය. (වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ පන්සල)
    13. මහා මාර්ග කෞතුකාගාරය (19 සියවසේ ආරම්බයේදී බාවිතාකල මහාමාර්ග තැනීමේ තාක්ෂණය දැකබලා ගත හැක)
    14. අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය
    15. කොත්මලේ ජලාශය.
    16. කොත්මලේ මහවැලි සෑය (අවුරුදු 2350 පසු ලංකාවේ ඉදිවූ විශාලතම ස්ථුප.ය මෙය වේ)
    17. කොත්මලේ ශ්‍රී හනුමාන් කෝවිල (මෙතන ඉදන් කොත්මලේ නිම්නය ඉතාමත් ලස්සනට බලන්න පුළුවන්)
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    [*]ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය. Meka koheda tiyenne ? hantaneda ? Dannethna ne. mehe idalath.

    Maligawe කෞතුකාගාර 3k withara tiyenawa ekak aliya inna thana eha paththe.
    anik ewa maligawa pitipassen yanda.

    Ewata godak aya yanawa adui. nidahase awidala balagena yanda.
    Kalabale rasa widinda ba.