::::Cool Ebay Gadgets III::::

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    meka nam maru bande

    Car Garden Washing Cleaner Spray High Pressure Water Gun Nozzle Copper Head

    B182945756918B9392C28383CD999DCE26C788D29B9EC883D29D9EE43336D2CA9A56C8D28256CD99CBC79963CA0F9D9CCBC9F513.jpg

    HTML:
    http://www.ebay.com/itm/381620761172?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
    ඔය ගානටම මෙහෙන් ගන්න පුළුවන්නේ
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    32 - 16 GB micro sd card එකක් ගෙනාව කෙනෙක් ලින්ක් එක දෙනවද? Fast shipping
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මචං ලා මන් 3G to wifi router 1ක් දාල තිබුන ,1අ ආපු නැති හින්ද මන් රිෆන්ඩ් කර ගත්ත ,එක අවේ මගේ පේපැල් එකට ,ඊට පස්සේ මන් එකන් වෙන සෙලර් කෙනෙක් ගෙන් ගත්ත පේපැල් එකේ $ තිබුන හින්ද .එත් බන් මන් pay කරද්දී ආපහු කාර්ඩ් එකෙන් නේ කැපුනේ,මට ආය ඒ රිෆන්ඩ් එක යුස් කරන්න බැරිද බන් බඩු ගන්න කාර්ඩ් එක අකවුන්ට් එකන් අයින් කරන නැතුව ,​
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචං ලා මන් 3G to wifi router 1ක් දාල තිබුන ,1අ ආපු නැති හින්ද මන් රිෆන්ඩ් කර ගත්ත ,එක අවේ මගේ පේපැල් එකට ,ඊට පස්සේ මන් එකන් වෙන සෙලර් කෙනෙක් ගෙන් ගත්ත පේපැල් එකේ $ තිබුන හින්ද .එත් බන් මන් pay කරද්දී ආපහු කාර්ඩ් එකෙන් නේ කැපුනේ,මට ආය ඒ රිෆන්ඩ් එක යුස් කරන්න බැරිද බන් බඩු ගන්න කාර්ඩ් එක අකවුන්ට් එකන් අයින් කරන නැතුව ,​
    uba router ekata pay karaddi paypal eken gewwe ekata link karala thiyena card eken nam e refund eka yanneth card ekatamai.. paypal ekata refund awa kiyala pennuwata aththatama refund wenne card ekata.. habai refund una gaman ma card ekata salli wetenne naha.. working days 2-5 wage yanawa.
     
    • Like
    Reactions: athula.j