ජීවිතය පිලිබඳ පසු තැවීමක්

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    120gnlf.jpg
    :yes::yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    jealousy kiyana eka marama wadayak. minihek thirisanek karanna puluwan okata. Oka nathi karana eka lesi na kiyana tharam. uba independant pudgalayek kiyala hithapan. My car my petrol who gives a fuck kiyala thithapan.
     
    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    athe agili 5ma eka wage na..........
    oya sthutu wenna eya gana hithala.duk wenna epa.
    e unata mewage situation ekak innakota tama eka terenne
    uba kiyala thiyena widiyata eki gawa kuhaka kamak na ube wage :dull::dull::dull::dull:
    mama kuhaka na ..eth poddak awul
    hmm
    ok
    රඹා;20384888 said:
    jealousy kiyana eka marama wadayak. minihek thirisanek karanna puluwan okata. Oka nathi karana eka lesi na kiyana tharam. uba independant pudgalayek kiyala hithapan. My car my petrol who gives a fuck kiyala thithapan.
    ow machan mata eka dan tadinma wadila...ewage unama tamai terenne J kiyanne mokakda kiyala..eth ekkama anith eka tama anith aya meya ekka mawa compare kerenawa aniwa...
     
    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    මුලින්ම උබ උබට ආදරය කරන්න ..පුරුදු වෙයන් මචන්
    එතකොට උබට පසුතැවෙන්න දෙයක් නැ..
    මොකද උබ සම්පුර්ණයි කියලා උබට දැනෙනවා..
    උබ වටේ ඉන්න අයට උබ ගරු කරන්න ඕන විදිය..උබේ සිතුවිල්ල
    ඔය හැමදේම..අවනත වෙන්නේ උබ උබට පෙම් කරනතාක් පමණි.
     
    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    mata penna umbata hena jela eki gana...:lol::lol::lol: umbage katawa monawada kiyala hitei mage real storya ahuwoth...mamat umba wagema kenek...umbata wada hapan kenek..:):):):):(:(:(:(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔහොම හිතනවා නං කොච්චර දේවල් ඇත්ද බන් මිනිස්සුන්ට , ඔය කියන අක්කත් ඔය වගේම තව දාහක් ජාති හිතනවා ඇති , සමහර වෙලාවට මට හිතිලා තියෙනවා අපිට අනුන්ගේ හිත කියවන්න පුළුවන්නන් අපි ඉන්නේ කොච්චර සතුටින්ද කියල අපිට දැනගන්න පුළුවන් කියල .. තමන් ගැන පසු තැවෙන එක ඇත්ත , මමත් පසු තැවෙනවා , ඉතින් එහෙමයි කියල මැරෙන්න බෑ නේ .. "Hopes" තමා මිනිස්සුන්ට වැදගත් මොන මගුල උනත් .. බලාපොරොත්තු නැති තැන ජීවිතයකුත් නෑ .. කවදාවත් බලාපොරොත්තු නැහැ කියල එකකුත් නෑ , හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා .. !
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මචං මාත් ඉස්කොලෙ යන කාලේ කෙල්ලෙක්ට ට්‍රයි කලා. ඒත් ඒකිට කොල්ලෙක් හිටිය ඒ වෙද්දි.ඒ වගේම මම ට්‍රයි කියලා අනික් උන් දැනගෙන විහිළු කරනවට මම කැමති උනේ නැහැ.
    හැබැයි ඒකිට කොල්ලෙක් හිටියාට මන් එකිට හිතින් ලව්. එත් මන් කතා කරන්න ගියෙ නැහැ. මේකි කලෙ මන් තරහා කියන උන් එක්කම කතා බහ කරපු එක මට තවත් මල. ට්‍රිප් එකක් ගියහම ඒකි අනෙක් උන් එක්ක පැන පැන ෆොටෝස් ගත්තා.මන් ඒකිය ලව් බව පෙන්වනවට වඩා ලෝකෙට පෙන්නුවෙ මන් ඒකිට අකමැති බව. මොකද විහිළුවක් නොවෙන්න. පස්සෙ කලෙකදි ඒකිත් මන් ලව් කියලා දැන දවසක් කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකදි මගෙත් එක්ක අහිංසක විදියට හිනා උනා .මම ඒත් ඒකිව ගනන් ගන්නෙ නැහැ වගෙ හිටියා. එදායින් පස්සෙ ඒකිව සජීවිව set උනෙ නැතත් මන් ඒකි ගැන හෙව්වා ෆේස්බුක් එකෙන් යාළුවොන්ගෙ විස්තර වලින් .ඉතිං ඔය කියන ඉරිසියාව වෛරය එක්ක සතුට ආදරය සිතට නැගෙනවා මචං .එකි මට වඩා උඩින් හිටියොත් මට ඒකිට ලංවෙද්දි එකි බැහැ කියාවි කියන හැඟීම තිබ්බා. මාත් ඒකිගෙ ලයිෆ් එකත් එක්ක මගෙ ලයිෆ් එක කම්පෙයාර් කලා .දැන් ඒකි බැඳලා .ඒත් මන් තාම හොයනවා කරනවා කම්පෙයාර් කරනවා. ඒත් ඒකි මාව එහෙම කරනවද දන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැමයි කියලා. ඕකට හේතුම මම එකිට තාම ආදරෙයි මචං ඒත් නොලැබෙනවා කියන දේ මතක් වෙද්දි ඉරිසියාව එනවා පස්සෙ වෛරයකට හැරෙනවා. මගෙ අත්දැකීම මම දැන් කිව්වෙ. මොකද මම දන්නවා උඹට උපදෙස් වැඩක් නැහැ .ඕන කරන උපදෙසම උඹෙ කතාවෙ තියෙනවා. ඒත් උඹ තනිවෙල නැහැ කියලා කියන්නයි මගෙ කතාව මන් ඉතාම කෙටියෙන් කිව්වෙ
     
    • Like
    Reactions: king_pandukabaya

    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    මුලින්ම උබ උබට ආදරය කරන්න ..පුරුදු වෙයන් මචන්
    එතකොට උබට පසුතැවෙන්න දෙයක් නැ..
    මොකද උබ සම්පුර්ණයි කියලා උබට දැනෙනවා..
    උබ වටේ ඉන්න අයට උබ ගරු කරන්න ඕන විදිය..උබේ සිතුවිල්ල
    ඔය හැමදේම..අවනත වෙන්නේ උබ උබට පෙම් කරනතාක් පමණි.
    thank you
    mata penna umbata hena jela eki gana...:lol::lol::lol: umbage katawa monawada kiyala hitei mage real storya ahuwoth...mamat umba wagema kenek...umbata wada hapan kenek..:):):):):(:(:(:(:(
    kiyahan ehenam
    ඔහොම හිතනවා නං කොච්චර දේවල් ඇත්ද බන් මිනිස්සුන්ට , ඔය කියන අක්කත් ඔය වගේම තව දාහක් ජාති හිතනවා ඇති , සමහර වෙලාවට මට හිතිලා තියෙනවා අපිට අනුන්ගේ හිත කියවන්න පුළුවන්නන් අපි ඉන්නේ කොච්චර සතුටින්ද කියල අපිට දැනගන්න පුළුවන් කියල .. තමන් ගැන පසු තැවෙන එක ඇත්ත , මමත් පසු තැවෙනවා , ඉතින් එහෙමයි කියල මැරෙන්න බෑ නේ .. "Hopes" තමා මිනිස්සුන්ට වැදගත් මොන මගුල උනත් .. බලාපොරොත්තු නැති තැන ජීවිතයකුත් නෑ .. කවදාවත් බලාපොරොත්තු නැහැ කියල එකකුත් නෑ , හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා .. !
    thank you
    මචං මාත් ඉස්කොලෙ යන කාලේ කෙල්ලෙක්ට ට්‍රයි කලා. ඒත් ඒකිට කොල්ලෙක් හිටිය ඒ වෙද්දි.ඒ වගේම මම ට්‍රයි කියලා අනික් උන් දැනගෙන විහිළු කරනවට මම කැමති උනේ නැහැ.
    හැබැයි ඒකිට කොල්ලෙක් හිටියාට මන් එකිට හිතින් ලව්. එත් මන් කතා කරන්න ගියෙ නැහැ. මේකි කලෙ මන් තරහා කියන උන් එක්කම කතා බහ කරපු එක මට තවත් මල. ට්‍රිප් එකක් ගියහම ඒකි අනෙක් උන් එක්ක පැන පැන ෆොටෝස් ගත්තා.මන් ඒකිය ලව් බව පෙන්වනවට වඩා ලෝකෙට පෙන්නුවෙ මන් ඒකිට අකමැති බව. මොකද විහිළුවක් නොවෙන්න. පස්සෙ කලෙකදි ඒකිත් මන් ලව් කියලා දැන දවසක් කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකදි මගෙත් එක්ක අහිංසක විදියට හිනා උනා .මම ඒත් ඒකිව ගනන් ගන්නෙ නැහැ වගෙ හිටියා. එදායින් පස්සෙ ඒකිව සජීවිව set උනෙ නැතත් මන් ඒකි ගැන හෙව්වා ෆේස්බුක් එකෙන් යාළුවොන්ගෙ විස්තර වලින් .ඉතිං ඔය කියන ඉරිසියාව වෛරය එක්ක සතුට ආදරය සිතට නැගෙනවා මචං .එකි මට වඩා උඩින් හිටියොත් මට ඒකිට ලංවෙද්දි එකි බැහැ කියාවි කියන හැඟීම තිබ්බා. මාත් ඒකිගෙ ලයිෆ් එකත් එක්ක මගෙ ලයිෆ් එක කම්පෙයාර් කලා .දැන් ඒකි බැඳලා .ඒත් මන් තාම හොයනවා කරනවා කම්පෙයාර් කරනවා. ඒත් ඒකි මාව එහෙම කරනවද දන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැමයි කියලා. ඕකට හේතුම මම එකිට තාම ආදරෙයි මචං ඒත් නොලැබෙනවා කියන දේ මතක් වෙද්දි ඉරිසියාව එනවා පස්සෙ වෛරයකට හැරෙනවා. මගෙ අත්දැකීම මම දැන් කිව්වෙ. මොකද මම දන්නවා උඹට උපදෙස් වැඩක් නැහැ .ඕන කරන උපදෙසම උඹෙ කතාවෙ තියෙනවා. ඒත් උඹ තනිවෙල නැහැ කියලා කියන්නයි මගෙ කතාව මන් ඉතාම කෙටියෙන් කිව්වෙ
    adee ehemada?

    tk
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් ලිස්ට් එකක් හදන් තියෙන්නේ මගේ යාලුවොත් එක්ක සංසන්දනය කරනවා කොහොම හරි ලිස්ට් එකේ මුලට එන්න ට්‍රයි කරනවා කියන්න සතුටුයි මේ වෙන කොට ඒ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ මම :D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    මම නම් ලිස්ට් එකක් හදන් තියෙන්නේ මගේ යාලුවොත් එක්ක සංසන්දනය කරනවා කොහොම හරි ලිස්ට් එකේ මුලට එන්න ට්‍රයි කරනවා කියන්න සතුටුයි මේ වෙන කොට ඒ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ මම :D

    lol..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    . එහෙම තමයි බං ජීවිත. අපිත් එක්ක හිටපු එවුන් දැන් දොස්තරලා ලෝයර්ස් ලා. පාරවල් වල අපතයෝ වගේ හිටපු එවුන් බැඳලා ඕස්ට්‍රෙලියාවේ පදිංචි. උඹට තියෙන දේ ගැන සතුටු වියන් බං අනිත් එවුන් මොන සැප පෙන්නුවත් ඇතුලේ මොන මොන දුක් තියෙනවද කවුද දන්නේ .

    ( මම සැහෙන සැරයක් ට්‍රයි කරා මේ වගේ ත්‍රෙඩ් වල මගේ කතාව දාන්න. ටයිප් කරලා ඩිලීට් කරනවා බං ):dull::dull::dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    මම නම් ලිස්ට් එකක් හදන් තියෙන්නේ මගේ යාලුවොත් එක්ක සංසන්දනය කරනවා කොහොම හරි ලිස්ට් එකේ මුලට එන්න ට්‍රයි කරනවා කියන්න සතුටුයි මේ වෙන කොට ඒ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ මම :D

    එක එක්කෙනා එක්ක compare කරන්න එපා බන්. උඹට target එකක් තියාගනින්. එකට යන path එක හොයාගනින්. ඒ path එකේ පලයන් මොකක් උනත්,

    අපි පෘතග්ජන මිනිස්සු නිසා අනිත් අය එක්ක compare කෙරෙනවා. ඉරිසියා හිතෙනවා. එත් ඒ වගේ වෙලාවට උඹේ target එක මතක් කරගනින්. උඹ යන path එක මතක් කරගනින්. එහෙම
    හිතෙන හිතෙන හැමසරේම උඹේ target එක වෙනුවෙන් වැඩක් කරපන්.

    අනිත් එක බන් එක එක මිනිස්සු දියුණු වෙන විදි වෙනස්. සමහරු ඉහලට ඉගෙන ගෙන දියුණු වෙනවා. සමහරු කොල්ලා කාලේ loss වේවි ඉඳල බිස්නස් වලින් ගොඩයනවා. සමහරු රට ගිහින් මොනවහරි ජොබක් කරලා සල්ලි හොයාගෙන ලංකාවට ඇවිත් හොඳට ජීවත් වෙනවා. සමහරු දෙමව්පියන්ගේ බිස්නස් කරනවා. ඒ එකක් වත් නැති එකාට සමහරවිට lottery එකක් ඇදෙන්න පුළුවන් කෝටි 10 ක විතර. එහෙමත් එකෙක් තමයි loss වෙන්නේ දිගටම. එහෙම වෙන්නෙත් තමන්ට දෙයක් කරගන්නේ නැතුව අනිත් ය දිහා බලන් හූල්ල හූල්ල හිටපු උන් තමයි. උඹලට අවුරුදු 25 ට වැඩි නම් පොඩ්ඩක් ඉස්කෝලේ එකට හිටපු යාලුවෝ දැන් මොනවද කරන්නේ කියලා හිතලා බලපන්. හැමෝම තම තමන්ට අවේනික විදිහකට යම් තැනකට ඇවිල්ලා ඇතිනේ මේ වෙනකොට. එක එක්කෙනාට තියෙන්නේ වෙන වෙන path. ඒ path ඇතුලේ ඒ කෙනා තමන්ගේ target එකට යන කාලය වෙනස් වෙන්න පුළුවන්. එක ඔලුවේ තියාගෙන ඉන්නවා නම් ගොඩක් ඔය අනම් මනං ප්‍රශ්න ඔලුවට දාගන්නේ නැතුව ඉන්න පුළුවන්.