e unata mewage situation ekak innakota tama eka terenneathe agili 5ma eka wage na..........
oya sthutu wenna eya gana hithala.duk wenna epa.
mama kuhaka na ..eth poddak awuluba kiyala thiyena widiyata eki gawa kuhaka kamak na ube wage![]()
hmm
okbump
ow machan mata eka dan tadinma wadila...ewage unama tamai terenne J kiyanne mokakda kiyala..eth ekkama anith eka tama anith aya meya ekka mawa compare kerenawa aniwa...රඹා;20384888 said:jealousy kiyana eka marama wadayak. minihek thirisanek karanna puluwan okata. Oka nathi karana eka lesi na kiyana tharam. uba independant pudgalayek kiyala hithapan. My car my petrol who gives a fuck kiyala thithapan.


umbage katawa monawada kiyala hitei mage real storya ahuwoth...mamat umba wagema kenek...umbata wada hapan kenek..








podi kale indala ekata hitiyata umbai akkai kiyanne dennek. umba mehema daanna epa kiyala thibbata mama palleha dapu eka poddak kiyawala balapan.
![]()
thank youමුලින්ම උබ උබට ආදරය කරන්න ..පුරුදු වෙයන් මචන්
එතකොට උබට පසුතැවෙන්න දෙයක් නැ..
මොකද උබ සම්පුර්ණයි කියලා උබට දැනෙනවා..
උබ වටේ ඉන්න අයට උබ ගරු කරන්න ඕන විදිය..උබේ සිතුවිල්ල
ඔය හැමදේම..අවනත වෙන්නේ උබ උබට පෙම් කරනතාක් පමණි.
kiyahan ehenammata penna umbata hena jela eki gana...umbage katawa monawada kiyala hitei mage real storya ahuwoth...mamat umba wagema kenek...umbata wada hapan kenek..
thank youඔහොම හිතනවා නං කොච්චර දේවල් ඇත්ද බන් මිනිස්සුන්ට , ඔය කියන අක්කත් ඔය වගේම තව දාහක් ජාති හිතනවා ඇති , සමහර වෙලාවට මට හිතිලා තියෙනවා අපිට අනුන්ගේ හිත කියවන්න පුළුවන්නන් අපි ඉන්නේ කොච්චර සතුටින්ද කියල අපිට දැනගන්න පුළුවන් කියල .. තමන් ගැන පසු තැවෙන එක ඇත්ත , මමත් පසු තැවෙනවා , ඉතින් එහෙමයි කියල මැරෙන්න බෑ නේ .. "Hopes" තමා මිනිස්සුන්ට වැදගත් මොන මගුල උනත් .. බලාපොරොත්තු නැති තැන ජීවිතයකුත් නෑ .. කවදාවත් බලාපොරොත්තු නැහැ කියල එකකුත් නෑ , හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා .. !
adee ehemada?මචං මාත් ඉස්කොලෙ යන කාලේ කෙල්ලෙක්ට ට්‍රයි කලා. ඒත් ඒකිට කොල්ලෙක් හිටිය ඒ වෙද්දි.ඒ වගේම මම ට්‍රයි කියලා අනික් උන් දැනගෙන විහිළු කරනවට මම කැමති උනේ නැහැ.
හැබැයි ඒකිට කොල්ලෙක් හිටියාට මන් එකිට හිතින් ලව්. එත් මන් කතා කරන්න ගියෙ නැහැ. මේකි කලෙ මන් තරහා කියන උන් එක්කම කතා බහ කරපු එක මට තවත් මල. ට්‍රිප් එකක් ගියහම ඒකි අනෙක් උන් එක්ක පැන පැන ෆොටෝස් ගත්තා.මන් ඒකිය ලව් බව පෙන්වනවට වඩා ලෝකෙට පෙන්නුවෙ මන් ඒකිට අකමැති බව. මොකද විහිළුවක් නොවෙන්න. පස්සෙ කලෙකදි ඒකිත් මන් ලව් කියලා දැන දවසක් කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකදි මගෙත් එක්ක අහිංසක විදියට හිනා උනා .මම ඒත් ඒකිව ගනන් ගන්නෙ නැහැ වගෙ හිටියා. එදායින් පස්සෙ ඒකිව සජීවිව set උනෙ නැතත් මන් ඒකි ගැන හෙව්වා ෆේස්බුක් එකෙන් යාළුවොන්ගෙ විස්තර වලින් .ඉතිං ඔය කියන ඉරිසියාව වෛරය එක්ක සතුට ආදරය සිතට නැගෙනවා මචං .එකි මට වඩා උඩින් හිටියොත් මට ඒකිට ලංවෙද්දි එකි බැහැ කියාවි කියන හැඟීම තිබ්බා. මාත් ඒකිගෙ ලයිෆ් එකත් එක්ක මගෙ ලයිෆ් එක කම්පෙයාර් කලා .දැන් ඒකි බැඳලා .ඒත් මන් තාම හොයනවා කරනවා කම්පෙයාර් කරනවා. ඒත් ඒකි මාව එහෙම කරනවද දන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැමයි කියලා. ඕකට හේතුම මම එකිට තාම ආදරෙයි මචං ඒත් නොලැබෙනවා කියන දේ මතක් වෙද්දි ඉරිසියාව එනවා පස්සෙ වෛරයකට හැරෙනවා. මගෙ අත්දැකීම මම දැන් කිව්වෙ. මොකද මම දන්නවා උඹට උපදෙස් වැඩක් නැහැ .ඕන කරන උපදෙසම උඹෙ කතාවෙ තියෙනවා. ඒත් උඹ තනිවෙල නැහැ කියලා කියන්නයි මගෙ කතාව මන් ඉතාම කෙටියෙන් කිව්වෙ
bump
ekanam athi wela ban

මම නම් ලිස්ට් එකක් හදන් තියෙන්නේ මගේ යාලුවොත් එක්ක සංසන්දනය කරනවා කොහොම හරි ලිස්ට් එකේ මුලට එන්න ට්‍රයි කරනවා කියන්න සතුටුයි මේ වෙන කොට ඒ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ මම![]()





Dan uBa mokakda karanne Ithin ?? Digatama Duk wenawada ?? Solution ekak hoyanawa da ??
මම නම් ලිස්ට් එකක් හදන් තියෙන්නේ මගේ යාලුවොත් එක්ක සංසන්දනය කරනවා කොහොම හරි ලිස්ට් එකේ මුලට එන්න ට්‍රයි කරනවා කියන්න සතුටුයි මේ වෙන කොට ඒ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ මම![]()



මම නම් ලිස්ට් එකක් හදන් තියෙන්නේ මගේ යාලුවොත් එක්ක සංසන්දනය කරනවා කොහොම හරි ලිස්ට් එකේ මුලට එන්න ට්‍රයි කරනවා කියන්න සතුටුයි මේ වෙන කොට ඒ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ මම![]()