මටත් උඹත් එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ. උඹේ thread එකේ වැරද්දක් තිබුන ඒක පෙන්නුවා. උඹ විශ්වාස කරනවානම් විශ්වාස කරපන්. I'm a final year law student so I know what I'm talking about.
congts

මටත් උඹත් එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ. උඹේ thread එකේ වැරද්දක් තිබුන ඒක පෙන්නුවා. උඹ විශ්වාස කරනවානම් විශ්වාස කරපන්. I'm a final year law student so I know what I'm talking about.

උඹ ලේසියෙන් වැරද්දක් පිළිගන්න කැමති එකෙක් නෙවේ නේ?
waradak thiyenawanam hoyala balala niwaradi karamu. kokatath 18 thiyamu... adu wunothne case eka
උඹ ඔය දාල තියෙන එකේ වැරැද්ද සහ බරපතලකම තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි. නීතිය වගේ සංවේදී දේවල් ගැන වැරදි තොරතුරු මිනිස්සු අතරට යන එක භයානකයි. නැත්නම් මම මේ වගේ ඉරාගෙන සිංහල කොටන්නෙත් නෑ.
මෙන්න ලින්ක් එක penal code එකේ. 363(e) බලපන්.
http://hrlibrary.umn.edu/research/srilanka/statutes/Penal_Code.pdf
උඹ හිතන්නේ 16ට වඩා 18ට තියෙන එක හොඳයි කියලද? පොලිසියට අහුවෙනවට වඩා බරපතල දේවල් වෙන්න පුළුවන් ඕකෙන්.
මේක මම දාන අන්තිම reply එක. කලින් කිව්වා වගේ මේක දාන්නේ thread එක කියවන උන් ගැන හිතල. නැතුව මට මොනවත් ලැබෙන්නේ නෑනේ. කැමතිනම් මාන්නේ පැත්තකින් තියල thread එක edit කරපන්.
16 ද 18 ද කියන එක මටත් අවුලක්. නීතියෙ හැටියට age of consent එක 16 තමයි. ඒත් එහෙනම් ඇයි ෆිල්ම් හෝල්, රූම් යද්දි 18 ට අඩුනම් කේස්? 16 ට අඩුද කියල එපැයි බලන්න
deka patalawaganna epa. 18ta adu dennekuta thani kemattata badinna barinam mona room kathada?