ROOM එකේදි පොලීසිය පැන්නොත්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මටත් උඹත් එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ. උඹේ thread එකේ වැරද්දක් තිබුන ඒක පෙන්නුවා. උඹ විශ්වාස කරනවානම් විශ්වාස කරපන්. I'm a final year law student so I know what I'm talking about.

    congts :yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    adooo patta wedagath thanks aaa. thawa oya wage seen dapanko ban. policiyen un ayatha widihata unge balaya paawicchchi karanawa . api hariyata nitiya danne nati hinda.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    waradak thiyenawanam hoyala balala niwaradi karamu. kokatath 18 thiyamu... adu wunothne case eka

    උඹ ඔය දාල තියෙන එකේ වැරැද්ද සහ බරපතලකම තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි. නීතිය වගේ සංවේදී දේවල් ගැන වැරදි තොරතුරු මිනිස්සු අතරට යන එක භයානකයි. නැත්නම් මම මේ වගේ ඉරාගෙන සිංහල කොටන්නෙත් නෑ.

    මෙන්න ලින්ක් එක penal code එකේ. 363(e) බලපන්.
    http://hrlibrary.umn.edu/research/srilanka/statutes/Penal_Code.pdf

    උඹ හිතන්නේ 16ට වඩා 18ට තියෙන එක හොඳයි කියලද? පොලිසියට අහුවෙනවට වඩා බරපතල දේවල් වෙන්න පුළුවන් ඕකෙන්.

    මේක මම දාන අන්තිම reply එක. කලින් කිව්වා වගේ මේක දාන්නේ thread එක කියවන උන් ගැන හිතල. නැතුව මට මොනවත් ලැබෙන්නේ නෑනේ. කැමතිනම් මාන්නේ පැත්තකින් තියල thread එක edit කරපන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ ඔය දාල තියෙන එකේ වැරැද්ද සහ බරපතලකම තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි. නීතිය වගේ සංවේදී දේවල් ගැන වැරදි තොරතුරු මිනිස්සු අතරට යන එක භයානකයි. නැත්නම් මම මේ වගේ ඉරාගෙන සිංහල කොටන්නෙත් නෑ.

    මෙන්න ලින්ක් එක penal code එකේ. 363(e) බලපන්.
    http://hrlibrary.umn.edu/research/srilanka/statutes/Penal_Code.pdf

    උඹ හිතන්නේ 16ට වඩා 18ට තියෙන එක හොඳයි කියලද? පොලිසියට අහුවෙනවට වඩා බරපතල දේවල් වෙන්න පුළුවන් ඕකෙන්.

    මේක මම දාන අන්තිම reply එක. කලින් කිව්වා වගේ මේක දාන්නේ thread එක කියවන උන් ගැන හිතල. නැතුව මට මොනවත් ලැබෙන්නේ නෑනේ. කැමතිනම් මාන්නේ පැත්තකින් තියල thread එක edit කරපන්.

    barapathala wenne 16 wunoth.. mamath me argument eka methanin nawattanawa...
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    16 ද 18 ද කියන එක මටත් අවුලක්. නීතියෙ හැටියට age of consent එක 16 තමයි. ඒත් එහෙනම් ඇයි ෆිල්ම් හෝල්, රූම් යද්දි 18 ට අඩුනම් කේස්? 16 ට අඩුද කියල එපැයි බලන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    16 ද 18 ද කියන එක මටත් අවුලක්. නීතියෙ හැටියට age of consent එක 16 තමයි. ඒත් එහෙනම් ඇයි ෆිල්ම් හෝල්, රූම් යද්දි 18 ට අඩුනම් කේස්? 16 ට අඩුද කියල එපැයි බලන්න

    deka patalawaganna epa. 18ta adu dennekuta thani kemattata badinna barinam mona room kathada?
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    කපල් එකක්, ඔවුන් දෙන්නාගෙන් එකෙක්වත් අවුරුදු 18 ට අඩු නොවේ නම්, දෙන්නාගේම කැමැත්තෙන් ඒ ගමන ආවේ නම්, තමන්ගේ අනන්‍යතාවය දෙදෙනාටම ඔප්පු කරන්න පුලූවන් නම්, දෙන්නාගෙන් එකෙක් හරි පෙර වරදකට warrent කරලා නැත්නම් room එකක හිටිය කියලා පොලිසියට මොන කරුණක් මතවත් අඩංගුවට ගන්න බෑ... එහෙම කළොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කියලා ඒ කපල් එකට නඩුවක් දාලා වන්දියක් වුණත් ගන්න පුලූවන්...