2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
math yanawa machanla....mata wada tiakak thiyanawa......suba rathriyak........


11.gif
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.

:shocked::shocked::shocked::(:(:(
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
දුමක් නෑ ඕයි වස්ත්‍රය......

ජානක එජේ සහෝදරයා අද කසුන් ගේ සංගීත සංධ්වනිය නරඹන්න ගිහින් වගේ......

:no::no: කොහෙ යන්නද බං හදිසියේ මලගෙයක් සෙට් වුනා :(:( ඔක්කොම අවුල් ගියා ඒක නිසා

අද තමයි ත්‍රේඩ් එක බැලූවේ පට්ට සින්දු ටිකක් ගිහින් :love::love::love::(:(:(